කොහමද මචන් බයික් එක carb case නැ නේද, පෙට්රෝල් හැම තිස්සෙම tank එකේ බාගයක් පුරවල තියන්න
වැලෝ.... බයික් එකට මේක ඔරොත්තු දෙයිද? (බැටරියට?)
http://www.ebay.com/itm/Super-Loud-...5db-/261348056591?hash=item3cd98ede0f&vxp=mtr

වැලෝ.... බයික් එකට මේක ඔරොත්තු දෙයිද? (බැටරියට?)
http://www.ebay.com/itm/Super-Loud-...5db-/261348056591?hash=item3cd98ede0f&vxp=mtr

මොකටද බං ඔච්චර හෝන්..
මං නම් දැන් හොන් ගහන්නෑ..
ඇස් දෙක පියා ගන්නවා..![]()

)

උඹලා රෙකමන්ඩ් කරන හොද ටයර් මොනවාද ? මං හිතං ඉන්නේ ආපු MRF එකම හොයලා දාන්න. අදට මාගේ බයිසිකලේ ගෙනත් අවුරුදු 3ක් විය.
අද මීටර් කියවීමට අනූව 44567ක් දුවා තිබේ.
අවුරුදු තුනේ උපන්දිනේ සමරනු සදහා.. එයාගේ බැටරිය මාරු කලා.
මේන්ටේන් ෆ්රී එක්සයිඩ් බැටරිය අවුරුදු 3ක් දිව්වා. (අවසාන සති 3 සෙල්ෆ් ස්ටාට් වදින්න තරං පන නොතිබූ බව සලකන්න)
මේ තියෙන්නේ පරණ එක.
![]()
මේ තියෙන්නේ අළුත් එක. මේක හයිබ්රිඩ් කියලා බැටරි වර්ගයක්. ලාබෙට හම්බුනා. අවුරුද්දක් වොරන්ටිත් එක්ක. අවුරුදු එකහමාරක් විතර පැද්දත් මොකෝ කියලා හිතලා දැම්මා ඉතිං
![]()
දැං තියෙන්නේ ඉස්සරහා ටයර් එක දාන්නයි.ඒකේ දැං මැද මෙලෝ කට්ටයක් නැත. දෙපැත්තේ විතරයි![]()
උඹලා රෙකමන්ඩ් කරන හොද ටයර් මොනවාද ? මං හිතං ඉන්නේ ආපු MRF එකම හොයලා දාන්න.

මොකටද බං ඔච්චර හෝන්..
මං නම් දැන් හොන් ගහන්නෑ..
ඇස් දෙක පියා ගන්නවා..![]()

DSI දාන්න එපා. MRF හරි ඩන්ලොප් හරි බලපන්..![]()
DSI එකක් දැම්මා පස්සට. දෙපැත්තෙ කට්ට තියෙනවා. මැද කට්ටෙ ඉක්මනට ගෙවිලා ගියා. බර වැටුනාම ටික්ක ශේප්. තනියෙං පදිද්දි ලිස්සන ගතියක් තියෙනවා 

DSI එකක් දැම්මා පස්සට. දෙපැත්තෙ කට්ට තියෙනවා. මැද කට්ටෙ ඉක්මනට ගෙවිලා ගියා. බර වැටුනාම ටික්ක ශේප්. තනියෙං පදිද්දි ලිස්සන ගතියක් තියෙනවා
Dunlop බයික් ටයර් හොදද බං ? කීයක් වෙනවද ? අදුරන තැනක් තියෙනවද ?![]()

ආ එහෙමද.අඳුරන තැනක් කියලනම් නෑ බන්. බඩා තමා සෙට් කරලා දුන්නේ..![]()

මූටනම්...
ඇයි ගොන් #$^!%* යකෝ දැන් හෝන් 4ක් තියෙන්නෙ මදිද...
මුන් කරන්ට් එක කීයක් ගන්නවද කියල නෑ. කියන බෑ. සමහරවිට අවුලක් නැතිවෙයි.![]()
සද්දේ මදි නේ මට.....
ලේලන්ඩ් එකක් තරම් සද්දේ තියෙන්න ඕනා.......

වැලෝ.... බයික් එකට මේක ඔරොත්තු දෙයිද? (බැටරියට?)
http://www.ebay.com/itm/Super-Loud-...5db-/261348056591?hash=item3cd98ede0f&vxp=mtr

හයිබ්රිඩ් කියලා නමක්.. දන්නෑ මොන උට්ටක්ද කියලා.. අවුරුද්දක් කඩේ වොරන්ටිය තියෙනවා.. වටින්න ගානකට සෙට් උනාෙ ගත්තා.. (එක්සයිඩ් එකක් දාන වෙලාවට මේක අවුරුදු එකහමාරෙං මාරු කරලා තව එකක් දැම්මත් රුපියල් 100ක් විතර ඉතුරු වෙන්න හම්බුනා )මොකක්ද සංකපාලයෝ හයිබ්රිඩ් බැටරිය....?? නමද හයිබ්රිඩ්.....??![]()
MRF කට්ටේ ලස්සනයි නේද....?? වැලාට නම් සෙට් කරලා දුන්නේ ඩන්ලොප් එකක්...... ඒකෙත් කට්ටේ ලස්සනයි.....![]()
මේ පැත්තේ රවුමක් ආවා නම් ටයර් කඩ ටිකේ බලලා..... හොද එකක් හොයාගන්න පුලුවන්...... ගාල හන්දියේ ටයර් කඩේ එහෙම බැලුවද....?? සදගිරි එකේ.....?? ඌත් මම ටිකක් දන්න බුවා....![]()

වැලෝ.... බයික් එකට මේක ඔරොත්තු දෙයිද? (බැටරියට?)
http://www.ebay.com/itm/Super-Loud-...5db-/261348056591?hash=item3cd98ede0f&vxp=mtr
හයිබ්රිඩ් කියලා නමක්.. දන්නෑ මොන උට්ටක්ද කියලා.. අවුරුද්දක් කඩේ වොරන්ටිය තියෙනවා.. වටින්න ගානකට සෙට් උනාෙ ගත්තා.. (එක්සයිඩ් එකක් දාන වෙලාවට මේක අවුරුදු එකහමාරෙං මාරු කරලා තව එකක් දැම්මත් රුපියල් 100ක් විතර ඉතුරු වෙන්න හම්බුනා )
ගාල හන්දියේ අද බලනෝ....
කට්ටෙ ලස්සන උනාට වැඩක් නෑ නෙ බං.. පොල් ගෑවා වගේ ගෙවෙනවා නං ටයර් එක අවුල්..![]()