බැලුවාම කිඹුල් සීයා ගාවට මාමි කෙනෙකුට ඉන්නේ මම වෙන්න ඇති මේකේ...කිඹුල් සීයටනම් දැන් 50 ට ලඟයි මගේ හිතේ ..
Robert aiya den enne nane... Nethnam eyath oya naki set ekata thama

බැලුවාම කිඹුල් සීයා ගාවට මාමි කෙනෙකුට ඉන්නේ මම වෙන්න ඇති මේකේ...කිඹුල් සීයටනම් දැන් 50 ට ලඟයි මගේ හිතේ ..

Meyage heti ithin akki danne nane... Man kiyapu eke wereddak na akkimeya elakiri apu dawase indan elakiri eke nangila Koheda meya ethana
![]()



කිඹුල් සීයා එච්චර නාකි නෑ. තුන් වෙනි ළමයා බඩේ සීයගේ. සීයට මාස 7 ක විතර සයිස් බඩට දැනට. බබා තව මාස තුනකින් හම්බු වේවි.![]()

kimbula ayyata babek hambenna innavada..........?????? maara vedakne........loka pudumayak vennethi neda..........?????? maasa 7 ka badakuth thiyenava kivve........ 
man me ehuvamai pirimiyek bada daru vela kiyala........


kimbula ayyata babek hambenna innavada..........?????? maara vedakne........loka pudumayak vennethi neda..........?????? maasa 7 ka badakuth thiyenava kivve........
man me ehuvamai pirimiyek bada daru vela kiyala........
![]()


kimbula ayyata babek hambenna innavada..........?????? maara vedakne........loka pudumayak vennethi neda..........?????? maasa 7 ka badakuth thiyenava kivve........
man me ehuvamai pirimiyek bada daru vela kiyala........
![]()

මේක දැක්කම දුවගෙන ඒවි රිද්දවගෙන.![]()

දැන් ඉතින් කිඹුල් අය්යා කියන්න බෑනේ.....කිඹුල් අය්යඅක්ක කියමු නේද මල්ලි......

Heta akki ahagannawa lassana wachana tikak naki kimbulagen lol![]()


මේ ගමේ අනාථයන්ට මොන කෑමද සිංහලු......රොටියක් කාලා නිදාගන්නේ නැතිව....![]()

Man hithuwe oya 88 kiyala. Kamak na meke akkala hitiyata anith threads wala nangila ethi malli![]()

ඇන්ටිලාkauruhari kenek PIZZA hadana hati th daanna
![]()
හුග දෙනෙක් ගේ දැඩි ඉල්ලීම මත මෙන්න ගෙදර දී ම පීට්සා හදන ක්‍රමවේදය......
මෙහි දී පීට්සා 2ක් හදන අතර එකක් පවුසි, කුමාර456 සහ මාතර කිඹුළා වැනි අපේ නිර්මාංශ සොයුරන්ට වන අතර අනෙක අනිත් සියළු දෙනා සදහායි..........
PIZZA........spicy cheesy vegetable & fried chicken with xtra cheese
අවශ්‍ය ද්‍රව්‍ය
පිටි මිශ්‍රණය සදහා (මේ ප්‍රමාණ තිරිගු පිටි කිලෝ 1ක් සදහා. මේ පුමාණ වලට සමානුපාතිකව ගන්න පිටි අඩුවෙන් ගන්න කොට)
![]()
1. පිටි 1kg
2. යිස්ට් (සාමාන්‍යයෙන් ගන්නේ 12g -ඔය පැකට් එකක ප්‍රමාණය.නමුත් අඩුවෙන් ගන්න. 8g විතර. මම මේ අරගෙන තියන පිටි 400g වලට දැම්මේ යීස්ට් 4g)
3. මාගරීන් 150g
4. සීනි 100g
5. ලුණු 12g
6. බිත්තර සුදු මදයක්
පීට්සා සදහා අවශ්‍යතම දේවල්....
![]()
7. ඔරිගානෝ වියලි කොල
8. බැසිල් වියලි කොල
9. තෛයිම් වියලි කොල
10. තක්කාළි සෝස්
11. මොසරැල්ලා චීස් (සිහින් ව ගා ගෙන පීට්සා සදහා යොදා ගත යුතුය)
spicy cheesy vegetable pizza එකේ ටොපින් සදහා අවශ්‍ය ද්‍රව්‍ය
![]()
![]()
12. ලොකු ළූණු ගෙඩියක් (තරමක කැබලි වලට කපා ගන්න)
13. මල් ගෝවා 50g (තරමක කැබලි වලට කපා ගන්න)
14. කහ බෙල් පෙපර් 50g (තරමක කැබලි වලට කපා ගන්න)
15. තක්කාලි ගෙඩි 1ක් -මෙය බීෆ් ටොමැටෝ (Beef tomato) වර්ගයේ නම් වඩා හොදයි (තරමක කැබලි වලට කපා ගන්න)
16-17-18. ගෝව, ලීක්ස්, මාළු මිරිස් 25g බැගින් (තරමක කැබලි වලට කපා ගන්න)
19. තම්බා ගත් ග්‍රීන් පීස් 25g
20. කැමති හැඩයකට කපා ගත් කැරට් 25g
21-22-23-24-25. මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු තේ හැදි බාගය බැගින්, කුරුදු 2cm පමණ සහ ලුණු රස අනුව
26. හතු 50g (තරමක කැබලි වලට කපා ගන්න)
27. ටෙරියාකි සෝස් මේස හැදි 2ක්
28. සැල්දිරි තරමක් කොටසක් (සිහින් ව ලියා ගන්න)
29. ඉගුරු 18 (සිහින් ව ලියා ගන්න)
30. සුදු ළූණු බික් 4ක් (සිහින් ව ලියා ගන්න)
31. සේර 3cm පමණ (සිහින් ව ලියා ගන්න)
32. මිංචි කොල ස්වල්පයක් (සිහින් ව ලියා ගන්න)
33. පාස්ලි කොල ස්වල්පයක්(සිහින් ව ලියා ගන්න)
fried chicken with xtra cheese pizza එකේ ටොපින් සදහා අවශ්‍ය ද්‍රව්‍ය
![]()
34-35-36-37. සෝයා සෝස්, තක්කාලි සෝස්, ඔයිසිටර් සෝස් සහ ටෙරියකි සෝස් මේස හැදි 2 බැගින්
38. කැබලි වලට කැපූ කටු රහිත කුකුළු මස් 100g
39. මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු තේ හැදි බාගය බැගින්, කුරුදු 2cm පමණ සහ ලුණු රස අනුව
40. ටොපින් එක මතු පිපටට ඉසීමට සිහින් ව ලියූ කැරට්,ලීක්ස්, මිචං සහ පාස්ලි සිවල්පය බැගින්
41. කුඩාවට කැපු චිකන් මීට් බෝල්ස් 50g
42. සිහින් ව ලියා ගත් සේර, සැල්දිරි, ඉගුරු සහ සුදු ළූනු ස්වල්පය බැගින්.
වැඩේ පටාන් ගනිමු............!!!!
පීට්සා බ්‍රෙඩ් එක සෑදීම (මේ සදහා දැන් භාවිතා කර ඇත්තේ පිටි 300g කි. එය පීට්සා 2කට පුමාණවත් වේ.)
![]()
පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න. මෙයට ජලය 200g පමණ මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න. (ඉහත රූපයේ A)
මෙයට මාගරීන් එක්කොට විනාඩි 10ක් බීට් කරන්න.(ඉහත රූපයේ B)
පසුව ලුණු එකතු කොට නැවත විනාඩි 10ක් බීට් කරන්න. (ඉහත රූපයේ C)
මෙයට ම සිහින් ව කුඩු කරගත් ඔරිගානෝ සහ බැසිල් කොල සිවල්පයක් එකතු කරන්න. (ඉහත රූපයේ D)
![]()
ඇනූ මෝලිය මෙසේ දිස්වන අතර (ඉහත රූපයේ E), මෙය වි. 30ක් පමණ පිපෙන්නට හරින්න(ඉහත රූපයේ F). දැන් මෙම මෝලිය කොටස් 2කට වෙන් කරගන්න. (ඉහත රූපයේ G) මෙම කොටස් රෝලින් පින් එකක් මගින් 1cm ගණකමට තුනි කර ගන්න.(ඉහත රූපයේ H)
spicy cheesy vegetable pizza එකේ ටොපින් එක සාදා ගැනීම.
![]()
සැල්දිරි,ඉගුරු,සුදු ළූණු,සේර, මිංචි,පාස්ලි සහ කුරුදු මද ගින්නේ මාගරින් ස්වල්පයක් යොදා බැද ගන්න (ඉහත රූපයේ I). බැදෙන විට මෙයට හතු, ගෝව, ගෝව මල්, සහ බෙල් පෙපර් එකතු කර මද ගින්නේ බදුන වසා පිස ගන්න (ඉහත රූපයේ J). මෙයට මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු එකතු කරන්න. මදක් තැම්බුණ පසුව මෙයට ම මාළු මිරිස්, ග්‍රීන් පීස් සහ කැරට් යොදන්න (ඉහත රූපයේ K). මදක් වසා තැම්බීමට ඉඩ හැර අවසානයට ලීක්ස් සහ ටෙරියාකි සෝස් එකතු කර ලිපෙන් බා ගන්න (ඉහත රූපයේ L).
fried chicken with xtra cheese pizza එකේ ටොපින් එක සාදා ගැනීම
![]()
සෝයා සෝස්, තක්කාලි සෝස්, ඔයිසිටර් සෝස් සහ ටෙරියකි සෝස්, මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු ,කුරුදු, ලුණු,සේර, සැල්දිරි, ඉගුරු සහ සුදු ළූනු යන මේවා කුකුළු මස් සහ කැපූ මීට් බෝල්ස් සමග කලවම් කර පැයක් පමණ තබන්න. පසුව මේවා සියල්ල මාගරීන් ටිකකින් හොදින් රන්වන් පාට වන තුරු බැද ගන්න.(ඉහත රූපයේ M).
spicy cheesy vegetable pizza එක නිරිමාණය කිරීම.
![]()
![]()
තුනී කළ පිටි මොලිය මාගරින් තැවරූ පීට්සා තැටියක අඩියේ තබන්න(ඉහත රූපයේ N). මෙයට උඩින් තක්කාලි සෝස් ස්වල්පයක් විසුරුවන්න(ඉහත රූපයේ O). ඊට උඩින් ගාගත් මොසරැල්ලා චීස් ටිකක් දමන්න(ඉහත රූපයේ P). මෙයට උඩින් සාදා ගත් එළවළු ටොපින් එක(ඉහත රූපයේ Q), ඊට උඩින් තක්කාලි සෝස් ටිකක්(ඉහත රූපයේ R), ඊටත් උඩින් නැවත මොසරැල්ලා චීස් ගණකම් තට්ටුවක් සහ උඩින් ම සිහින් ව ලියූ කැරට්, ලීක්ස්. බෙල් පෙපර් ටිකක් ද දම්න්න(ඉහත රූපයේ S). මෙය 180* උෂ්ණත්වය ඇති අවන් එකක වි. 30-35 ක් පුලුස්සා ගන්න (ඉහත රූපයේ T). එවිට පීට්සා එක මෙසේ ලැබේවි......(ඉහත රූපයේ U)
fried chicken with xtra cheese pizza එක නිරිමාණය කිරීම.
![]()
තුනී කළ පිටි මොලිය මාගරින් තැවරූ පීට්සා තැටියක අඩියේ තබන්න. ඊට උඩින් ගාගත් මොසරැල්ලා චීස් ටිකක් දමන්න(ඉහත රූපයේ V). මෙයට උඩින් බැද ගත් චිකන් (ඉහත රූපයේ W), ඊට උඩින් තක්කාලි සෝස් ටිකක්(ඉහත රූපයේ X), ඊටත් උඩින් නැවත මොසරැල්ලා චීස් ගණකම් තට්ටුවක් සහ උඩින් ම සිහින් ව ලියූ කැරට්, ලීක්ස්. බෙල් පෙපර් ටිකක් ද දම්න්න(ඉහත රූපයේ Y). මෙය 180* උෂ්ණත්වය ඇති අවන් එකක වි. 30-35 ක් පුලුස්සා ගන්න.
දැන් මෙන්න මේ විදියට පීට්සා ලෑස්තියි.....!!!!!!!!
![]()
Spicy cheesy vegetable pizza
![]()
Fried chicken with xtra cheese pizza
දැන් ඉතින් කරන්න ඒන ඉතිරි හරිය මං කියන්න ඕන නෑනේ.......!!!!!!!!!!!
![]()
![]()
දැනට අනිත් අයට කියවන්න බම්ප් එකක් දාලා යන්න. හදලා බලලා කමෙන්ට් එකක් දාන්න, මගේ සතුට පිණිස.......!!!!!!!![]()


kauruhari kenek PIZZA hadana hati th daanna
![]()

මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..
[/CENTER]




මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..
අමුතු කෑම by AGSUPUN
Sea Food Fried Rice by Ridila™
ඉඹුල් කිරිබත් by Dinushasankalpa
බිස්කට් පුඩින් by ashmi
තක්කාලි සොස් by r.pathirana
Deviled Fish by CuteBaby
හතු බැදුම by Dead_Shot
මැලේ අච්චාරු by laMir
මාලු බිත්තර කරිය by Ridila™
තැඹිලි වයින් by Dinushasankalpa
වඩේ වර්ග by Dinushasankalpa
පාන් ටෝස්ට් කරමු by Nisansee
රෝල්ස් හදමු by -LotusMoon-
රුලං පුඩිං by Dinushasankalpa
බිත්තර ඔම්ලට් by Nisansee
ෆලූඩා by D. shan
දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom
කඩල තෙම්පරාදුව by Mr PERERA
දිවුල් බීම by Rex921
අලිගැටපේර බීම by Rex921
දයියා චිලි සෝස් by Nisansee
චිකන් ලෙමන් රසින් by Dinushasankalpa
දෙල් කට්ලට් හදමු by Nisansee
Corn Dog by mayuri.
හබල පෙති කැඳ by Dinushasankalpa
නූඩ්ල්ස් by AGSUPUN
පැස්ටා හදමු by Ridila™
කැරමල් පුඩින් by Dinushasankalpa
පාන් පුඩිම by laMir
කුක්කු ටොපි by sdrider
මැලේසියානු ක්‍රමයට බටු තෙම්පරාදුවක් by amandi3891
තායි ක්‍රමයට Fried rice by dwpsg
Green Tea Cocktail by dath kimbula
සීනි සම්බල් by Dinushasankalpa
රට ඉඳි කේක් by Dinushasankalpa
සෝයා මීට් ඩෙවල් by Dinushasankalpa
සීනි සම්බෝල හදමු by polwattacom
නූඩ්ල්ස් ගෙදරදීම by sriboysl
පැටීස් by sriboysl
පිට්ටු by laMir
Cupcake with Chocolate Ganache Frosting by Elysium
බිත්තර රෝල්ස් by CuteBaby
Sweet Salad by tharinda76
පරිප්පු වඩේ by polwattacom
Apple Curry by U_knw_me
සොසේජ් ඩෙවල් by U_knw_me
පැස්ට by polwattacom
බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින් by ashmi
පොල් රොටී by dwpsg
අල රොටි හදමු by Nisansee
චීස් කොත්තු by Ridila™
පිසංග් කේජු (ඉන්දුනීසියානු අතුරු පසක්) by u_make_me_sick_
Jelly layers by U_knw_me
චපාති by r.pathirana
Mug Cake by paris
අයිස් ක්‍රීම් by chamali2009
ග්‍රිල් සැන්විච් by polwattacom
ලැවරිය by Rex921
කඩල තෙල් දාමු by polwattacom
සැන්ඩ්විච් tips by polwattacom
කතුරු මුරුංගා හදමු by Nisansee
Baked Potato with Garlic Bread by polwattacom


මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..


මම අදත් එකක් දාන්නම හදල දැම්මේ නෑ....ගත්තු පින්තූරේ ලස්සන මදි වගේ හිතුන....![]()
එළකිරි එළකිරි... ඔය තියෙන්නේ.
කස්ටිය තව දාන්න,,මගෙනුත් තව එකක් ලගදීම


