නොදෝමකින් මෙහෙමත් එවුන්
මම මේ කිසිම චැනල් එකකට කඩේ යනව නෙවේ. ඒත් මෙ සින්හලබොදුනුවා කියන පේජ් එක කරන බූරු පුතාට නම් නැට්ටේ ඉඳන් පිස්සු.
1) ඒ ගොනා කියනවා මේක සිරසෙ වැඩක්ලු. ඒත් හොඳට බැලුවොත් පෙනෙයි ඔය ෆොටෝ වල දෙරනේ වොටර්මාක් එක තියෙනවා. එතකොට හිතගනිල්ල මේක අත්තටම කලෙ කවුද කියලා. ඇඩ්මින්ට ඒක කිව්වම ඌ දුන්න උත්තරේ බලපල්ලකෝ..
2) මමත් සින්හල බෞද්ධ තමා. ඒත් මේ වගෙ මෝඩ ජොක් වලට නම් මල පනිනවා. මේ තියෙන්නේ ධර්ම චක්රයක්ද?
ඔව් කියන කට්ටිය ඉන්නව නම් කරත්ත රෝද දැකල ඇතිනේ. එහෙනම් කරත්ත හදපු මනුස්සයත් බුද්ධාගමට අපහාස කරලා. ෆිල්ම් රීල් එක හදපු එකත් බුද්ධාගමට අපහාස කරලා. ඔය පහල තියෙන්නෙ ඒ විදිහට අපහාස වෙන්න හඩපු දේවල් මේ බූරුවා කියන විදිහට. අනේ මන්ද මේ වගේ ගොන් හැත්තක් මොකට මේ ලෝකෙට ආවද කියලා. නොදෝමකින්..

Last edited:

(ඔරිගීනල් machan page එකට හදපු Troll page එක)