නොදෝමකින් මෙහෙමත් එවුන්

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    නොදෝමකින් මෙහෙමත් එවුන්

    11707824_884460431591475_8656672326297266473_n.png

    මම මේ කිසිම චැනල් එකකට කඩේ යනව නෙවේ. ඒත් මෙ සින්හලබොදුනුවා කියන පේජ් එක කරන බූරු පුතාට නම් නැට්ටේ ඉඳන් පිස්සු.

    1) ඒ ගොනා කියනවා මේක සිරසෙ වැඩක්ලු. ඒත් හොඳට බැලුවොත් පෙනෙයි ඔය ෆොටෝ වල දෙරනේ වොටර්මාක් එක තියෙනවා. එතකොට හිතගනිල්ල මේක අත්තටම කලෙ කවුද කියලා. ඇඩ්මින්ට ඒක කිව්වම ඌ දුන්න උත්තරේ බලපල්ලකෝ..

    lX269EW.jpg

    2) මමත් සින්හල බෞද්ධ තමා. ඒත් මේ වගෙ මෝඩ ජොක් වලට නම් මල පනිනවා. මේ තියෙන්නේ ධර්ම චක්‍රයක්ද?
    ඔව් කියන කට්ටිය ඉන්නව නම් කරත්ත රෝද දැකල ඇතිනේ. එහෙනම් කරත්ත හදපු මනුස්සයත් බුද්ධාගමට අපහාස කරලා. ෆිල්ම් රීල් එක හදපු එකත් බුද්ධාගමට අපහාස කරලා. ඔය පහල තියෙන්නෙ ඒ විදිහට අපහාස වෙන්න හඩපු දේවල් මේ බූරුවා කියන විදිහට. අනේ මන්ද මේ වගේ ගොන් හැත්තක් මොකට මේ ලෝකෙට ආවද කියලා. නොදෝමකින්..

    2Q==
    2Q==
    W4-3071.jpg

    11924919_10153580576007363_8973206166382821793_n.jpg

    :growl::growl::growl::growl::growl::growl::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121

    Me programe eka derane giye. 1st Place - Pradeep :yes::yes: me dhamma chakkre nemei bn :angry::angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන් ඔය page එක කරන්නේ UNP 1600 කඩේ යන සෙට් එකක් :P
    හොදට බලපන් ඔක් දාන පොස්ට්..සේරම ටොන් පචයක් ගහලා යටින් හින්ට් ගහන ඒවා බුලත් කොලේට,මහින්දට ;)

    ඕක පටන් ගත්තේ සිංහල බුඩිස්ට් වලට ගහන්න,දැන් නම් තනිකරම මඩ යන්නේ.. :D

    ඔය වගේම එකක් රංග ජයවර්දනයටත් පටන් අරන් Sri Lanka Machan කියලා..එකෙත් හනවා හොදට UNP hint ගගහා :rofl: (ඔරිගීනල් machan page එකට හදපු Troll page එක)

    දුකයි බන්,උබලට දෙයක් දැක්කම හොයන්නේ බලන්නේ නැතුව පොස්ට් දාන එකට,උබ ඔය page එකේ වෙන පොස්ට් බැලුවේ නැද්ද?ඕක දැක්ක ගමන් දුවන් ආවද :P

    ලංකාවේ දැන් හෙන රැල්ලක් යනවා,දකින දකින share කරනවා,මොලෙන් හිතන්නේ නැහැ,ඇත්තද නැත්ත හොයන්නේ නැහැ ..ඔහේ share කරනවා
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය පේජ් එකෙන් කරන්නේ ආගම, ජාතිය, දේශපාලන පක්ෂ ඔලුව උඩ තියාගෙන කාලකන්නි වගේ ඉන්න උන්ට කනට ගහන එක..අපිට ඕක මෝඩයි වගේ පෙනුනට ඕව දැකල ඇවිස්සෙන මිනිස්සුත් ඉන්නවා ලංකාවේ..ඕක කරන කෙනාගේ අරමුණත් ඒක..:yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය පේජ් එකෙන් කරන්නේ ආගම, ජාතිය, දේශපාලන පක්ෂ ඔලුව උඩ තියාගෙන කාලකන්නි වගේ ඉන්න උන්ට කනට ගහන එක..අපිට ඕක මෝඩයි වගේ පෙනුනට ඕව දැකල ඇවිස්සෙන මිනිස්සුත් ඉන්නවා ලංකාවේ..ඕක කරන කෙනාගේ අරමුණත් ඒක..:yes:

    අනේ පල බොරු නොකිය..UNP 1600 page එකක් :P:P
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මචන් ඔය page එක කරන්නේ UNP 1600 කඩේ යන සෙට් එකක් :P
    හොදට බලපන් ඔක් දාන පොස්ට්..සේරම ටොන් පචයක් ගහලා යටින් හින්ට් ගහන ඒවා බුලත් කොලේට,මහින්දට ;)

    ඕක පටන් ගත්තේ සිංහල බුඩිස්ට් වලට ගහන්න,දැන් නම් තනිකරම මඩ යන්නේ.. :D

    ඔය වගේම එකක් රංග ජයවර්දනයටත් පටන් අරන් Sri Lanka Machan කියලා..එකෙත් හනව හොදට UNP hint ගගහා :rofl: (ඔරිගීනල් machan page එකට හදපු Troll page එක)

    දුකයි බන්,උබලට දෙයක් දැක්කම හොයන්නේ බලන්නේ නැතුව පොස්ට් දාන එකට,උබ ඔය page එකේ වෙන පොස්ට් බැලුවේ නැද්ද?ඕක දැක්ක ගමන් දුවන් ආවද :P

    ලංකාවේ දැන් හෙන රැල්ලක් යනවා,දකින දකින share කරනවා,මොලෙන් හිතන්නේ නැහැ,ඇත්තද නැත්ත හොයන්නේ නැහැ ..ඔහේ share කරනවා

    නෑ මම අනිත් ඒවත් දැක්කා. එත් මේකට නම් මල පැන්න බන්.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නෑ මම අනිත් ඒවත් දැක්කා. එත් මේකට නම් මල පැන්න බන්.

    දෙරණට මද ගහලා සිරස නංවන්න දාපු පොස්ට් එකක් ඔය :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පට්ට කමෙන්ට් යනවා නේ බන් එකෙත් :lol:

    සැරසිල්ලක් ලෙස ධර්ම චක්‍රය යොදා ගැනීම නිසා දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දෙන අයුරු ඉහත ඡායාරූපයේ දැක්වේ. ප්‍රදීප් රංගන අධික වේදනාවෙන් පෙලෙන අයුරු ඡායරූපයේ දැක්වෙන්නේ එම පාපකර්මයේ විපාකයට ලක්වීම නිසයි. සිරසටත් මෙසේ වේවා යැයි පතන අය දෙවරක් ලයික් කර ෂෙයා කරන්න.
    :lol: :lol: :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕකයි අර රංග ජයවර්ධනයගේ පේජ් එකයි දෙකම බං UNP පේජ් දෙකක්. චන්දේ කාලේ මහින්දට කඩේ යනවා වගේ පට්ට හින්ට් ටිකක් ගහලා මරාගේ චන්ද සෑහෙන්න කැඩුවා ඔය page දෙකෙන්.ඌ දාන ෆොටෝස් වල නියම තේරුම තේරුම් ගන්න බැරි ගොන් බයියො ටික එව්වා ශෙයාර් කරගෙන තවත් සෑහෙන්න මරාගේ චන්ද කැඩුවා.

    ඔය පේජ් එක තමයි දැන් ෆේස් බුක් එකේ තියෙන ජෝක් පේජ් එක බං. ඌ පෝස්ට් එකක් දාලා පැය දෙකකට විතර පස්සේ පොඩ්ඩක් ගිහින් කමෙන්ට් ටික කියෝලා ලේ පිරිසිඳු කරගෙන වරෙන් නිකන් ලේ කෝප කරගන්නේ නැතිව.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනේ පල බොරු නොකිය..UNP 1600 page එකක් :P:P

    :P :P දැන්නම් ඕක හෙන ජෝක් එකක් වගේ බන් යන්නේ...මඩ කියන්නේ බන් මිනිස්සුන්ව නොමග යවන්න ඇත්ත වගේ කියන බොරුවක් නේ...මිනිස්සු ඒවා පිළිගන්න විදිහට තමයි කියන්නේ...

    එත් දැන් මේ පේජ් එකේ දාන ඒවා ඕන මෝඩයෙක්ට තේරෙනවනේ බොරු කියල..තනිකරම මෙතන උපහාසයක් තියෙන්නේ..මම නම් මඩ ගැහිල්ලක් කියල නෙමෙයි දකින්නේ...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕකයි අර රංග ජයවර්ධනයගේ පේජ් එකයි දෙකම බං UNP පේජ් දෙකක්. චන්දේ කාලේ මහින්දට කඩේ යනවා වගේ පට්ට හින්ට් ටිකක් ගහලා මරාගේ චන්ද සෑහෙන්න කැඩුවා ඔය page දෙකෙන්.ඌ දාන ෆොටෝස් වල නියම තේරුම තේරුම් ගන්න බැරි ගොන් බයියො ටික එව්වා ශෙයාර් කරගෙන තවත් සෑහෙන්න මරාගේ චන්ද කැඩුවා.

    ඔය පේජ් එක තමයි දැන් ෆේස් බුක් එකේ තියෙන ජෝක් පේජ් එක බං. ඌ පෝස්ට් එකක් දාලා පැය දෙකකට විතර පස්සේ පොඩ්ඩක් ගිහින් කමෙන්ට් ටික කියෝලා ලේ පිරිසිඳු කරගෙන වරෙන් නිකන් ලේ කෝප කරගන්නේ නැතිව.

    patta comments tikak yanawa :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    patta comments tikak yanawa :lol:

    ඔය පේජ් එකෙන් තමයි බං අර හිරුනිකාගේ පච්ච සීන් එකයි, මල්ශගේ කොට ගවුමයි අනම් මනම් දාලා උන්වත් ෆෝම් කෙරෙව්වේ. කමෙන්ට් තමයි ආතල්ම. :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය පේජ් එකෙන් තමයි බං අර හිරුනිකාගේ පච්ච සීන් එකයි, මල්ශගේ කොට ගවුමයි අනම් මනම් දාලා උන්වත් ෆෝම් කෙරෙව්වේ. කමෙන්ට් තමයි ආතල්ම. :rofl::rofl:

    ඔව් උන් plan කරලා දාන්නේ මරාගේ චන්ද කඩන්න,ගොන් බයියෝ අහු උනා... :rofl::rofl:

    ඇත්තද දන්නේ නැහැ කරන්නේ නම් හරින්ගේ සෙට් එකක් කියලා කියන්නේ ;)