පව්කාර වැඩවලට හවුල් වෙන්න එපා බන්.[/SIZE]


, maranna epa pau ney 
matath danaganna ona ara ultrasonic tools wadada ban sirawatama
![]()
Jiwithe Palaweni Wathawata Mu kiyana De mama Anumatha karanawa
හරියයිද මචන් . කොහෙටද තියන්න ඕන. මුන් එන පාරටද ?
උඹ චීස් පැට්ටේරියක අයිතිකාරයෙක් වෙන්න යන්නේ.. !!!
![]()


මම අහල තියෙන දෙයක් ගැන මේ කියන්නේ - අත් හදා බලලා නැහැ
අපි ගෙදරදී භාවිතා වට ගන්නා පැරසෙටමෝල් කුඩුකරලා මීයෝ කන දේකට දාල දුනහම මැරෙනවලු.
නෙට් එකේ search කලා මේ කතාව ඇත්ත තමයි
https://answers.yahoo.com/question/index?qid=20111108005004AAedVFP
ඉන්නවා බන් . ඌ බයයි මුට. මචන් කොටින්ම කියනවනම් බන් මේ මීය අපිව දක්කමවත් බය නැ බන්
. අපිටත් සද්ද දාල යන්නේ
. පුදුම වදයක්
![]()