mey wenakan hadapu okkoma list eka tiyenwam methana dannako
eka parak ridila dala thibba , aaka hoyaganna amarui![]()
ඇයි ත්‍රෙඩ් එකේ මුල බලපන්. GT ලොක්කට කියලා මම ත්‍රෙඩ් එක අප්ඩේට් කරවලා ඇති.


mey wenakan hadapu okkoma list eka tiyenwam methana dannako
eka parak ridila dala thibba , aaka hoyaganna amarui![]()




Ube sim kadei koththu kadei Koheda malliye thiyenne...
Lankawata awama ewilla balanna ube kothu kade![]()




ඉන්දුනීසියන් ප්‍රයිඩ් රයිස්
හෙවත්
ලංකාවේ භාෂාවෙන් නාසි ගුරාන්
උප්පැන්නයේ නම නම් Indonesian Fried Rice Nasi Goreng හදමු ..


අපේ දුප්පත් උදේ කෑම
රතු කැකුළු බත්
පොල් සම්බෝල
ගෙදරම වවපු බන්ඩක්කා උයලා..
හාල්මැස්සෝ තෙල් දාලා ..
![]()


අපේ දුප්පත් උදේ කෑම
රතු කැකුළු බත්
පොල් සම්බෝල
ගෙදරම වවපු බන්ඩක්කා උයලා..
හාල්මැස්සෝ තෙල් දාලා ..
![]()



ඇයි ත්‍රෙඩ් එකේ මුල බලපන්. GT ලොක්කට කියලා මම ත්‍රෙඩ් එක අප්ඩේට් කරවලා ඇති.![]()
First post eke okkoma daala thiyenava bro![]()
ඉන්දුනීසියන් ප්‍රයිඩ් රයිස්
හෙවත්
ලංකාවේ භාෂාවෙන් නාසි ගුරාන්
උප්පැන්නයේ නම නම් Indonesian Fried Rice Nasi Goreng හදමු ..
mekanan hadala balanna one..Thanks!mekanan hadala balanna one..

හෙට උදේට සුදු බත්, හතු තෙල් දාලා ,කඩල පරිප්පු උයලා, කට්ට කරවල තෙල් දාලා ,කූනි සම්බෝලේ...
නංගි විභාගෙට යන නිසා ස්පෙශල්![]()



සාවද්‍ය ලෙසත්, අමානුෂික ලෙසත්, ඕනෑකමින් මානුෂීය සිත් සන්තාන තුල කෑම පිළිඹඳ රුචිකත්වය වැඩිකිරීමට එරෙහිව මම තනුජකයට කියල උඹට විරුද්දව නඩු දානවා ..![]()



රසව්ත් අතුරූපසක් - Today, 03:42 PM
Marshmallowව්
- අව්ශ්ය ද්‍රව්‍ය:
- වතුර කෝප්ප 3/4
- ජේලටින් මේස හෑදි 2 1/4
- සීනී කෝප්ප 1
- වෑනිලා
- කලරින්
පලමුව උනුවතුර කෝප්ප කාලකට ජේලටින් දිය කර්ගන්න
ඉතිරි වතුර කෝප්ප බාගය ලිපේ තියා සීනි දමා හෝදින් දිය කරගන්න. දීය වු පසු අඩු ගින්දරේ ජේලටීන්ද දමා හෑදි ගාන්න
මිශ්‍රණය ගන බවක් දැනේවි
එවිට ලීපෙන් බා නිවෙන්න තියන්න
නිවුන පසු බීට් කරන්න. වෑනිලා බින්දුවක් දාන්න හෝදින් ඝන වේන තුරු බීට් කරන්න..
තෑටියක බටර් ගා ඒයට හදාගත් මිශ්‍රණය දමා ගන්න
කෑමති පාටකින් තෑනින් තෑන කලරින් ඩොට් දමා
දේපැත්තට හැදි මිටකින් ඉරි අදිමින් වගේ කරකවන්න
සෙට් වෙන්න තියන්න
කෝන්ෆ්ලා දෑමු ලෑල්ලක කපා ගන්න.
කට්ටිය ආසයිනේ හතු බැදලා කන්න.. හදල බලමු එහෙනම්.
ගල් මුල් ප්‍රහාර බාරගන්නවා![]()
