ElaKiri Bajaj Pulsar Fan Club-4

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ගොඩක් ගෙවිල නැත්තන් piston ring set එක දාල බේරෙන්නත් පුළුවන් බන්[ගෙවිලනම් නෑ බන්..එත් මන් බැලුවේ එක පාරම bor එක කපල piston ring සෙට් දාන්න..එත් උ කියනවා 2ම දාන්න ඕනි නෑ.. හදන්න පුළුවන් කියල..engine ඔයිල් මාර විදියට plug වලට ගහනවා ඒ උනාට..උ කියනවා රින්ග් set වත් අත්ලුතෙන් දාන්න ඕනි නෑ හදලා ගන්න පුළුවන් කියලා.එහෙම රින්ග් සෙට් හදන්න පුලුවන්ද බන් පුළුවන් නම් කොහොමද
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන් කොහොමත් ගන්න එපා මොකද ඕකට මෙහෙ මාකට් එකක් හැදිල නෑ.හීරෝ කරිස්ම ZMR එක කොහොමත් මාකට් එක ඇල්ලුවෙ නෑ.උන් EBR එක්කල සෙට් වෙලා ගහපු ඩිසයින් එක පොඩ්ඩක් අනාගත්ත :baffled::baffled: හොදටම නැගල ගියේ Hero Honda Karizma ZMR එක.හොදට තෙල් කරනව වගේම දුර ගමන්වලට ගොඩක් හොදයි කියල තමා ඉන්දියන් උන් කියල තිබ්බෙ.ඒත් මෙහෙ මාකට් එකක් තිබ්බෙ නෑ ඒකටත් :dull::dull:

    අපේ මාමා ගාවත් Hero Honda Karizma ZMR එකක් තියෙනවා V නම්බර් එකක්.තවම 12000 km දුවලා තියෙන්නේ.පොර ඒකෙ කොළඹ ඉඳන් කතරගමත් ගිහින් තියෙනවා.පෙට්‍රල් කරනවලු නියමෙට
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මන් බයිසිකලේ ගන්නකල් හිටු.ලගදිම සෙටමෝල්ට් එකක් කරගන්නයි යන්නෙ:yes::yes:

    අෆි නාකි වෙලා තියෙයි බෝ පොල් තෝරනවා වගේ බයික් හොයද්දි.ඔන්න ඔහේ තියෙන ඒකෙන වර පුස් ටික කඩලා යන්න හරි....:angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    එහෙම බයික් එක අරන් යන්නේ නැ බන් එයා පාරේ පදින්න බයයි,

    :lol: එතකොට බයික් පදින්න හිතාගෙන ඉන්නේ ගේ වටේද බං....?? චානක ඔය බයික් එක දීපන් ලමයෙකුට........ :lol: :P :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    මචන් අද pulser එක bor කරන්න කියලා හිතාගෙන දැම්ම ගරාජ් එකට timing chain එකයි ගාර්ඩ් එකයි අලුතෙන් දාන්න උනා ඒ 2ට (600+600)ගියා gasket එකට rs230..එක නෙමෙයි මචන් case එක ගරාජ් එකේ පොර කියනවා bor එක කපලා අලුතෙන් piston දාන්න ඕනි නෑ කියලා..ඒ උනාට අම්බානක ඔයිල් ගහනවා plug වලට bor එක පෙනුන විදියට එච්චර අවුලකුත් නෑ piston එකේ අවුලකුත් නෑ..වැල් 2ම කිසිම අවුලක් නෑ...මන් උගෙන් ඇහුවා පිස්ටෝන් රින්ග්ස් වත් අලුතෙන් දාන්න වෙයිද කියලා..එවයි අවුලක් තියනවනම් හදල දාන්න පුළුවන් කිව්වා කොහොමද බන් එහෙම හදනවනම් හදන්නේ...rins උත් එච්චර පරණ නෑ වගේ.. දැනට 0.25 ට bor කරලා තියෙන්නේ මන් කිව්වා 0.50 කපලා piston උයි rings අලුතෙන් දාල හදමු කිව්වා..උ කියනවා ඒවත් හරියටම bor එක කපුනේ නැත්තන් engine ඔයිල් ගහනවා කියලා එක ඇත්තද බන් මට නිකන් පිස්සු වගේ අලුතෙන් piston and rings 2200... ring set එක විතරක් 800 කට්ටියට දැනගන්න දැම්මේ..

    :rolleyes: කොච්චර දුවලද ඔය රෙපයාර් එක.....?? බජාජ් ඩීලර් කෙනෙක් ගාවින්ද ඔය හදන්නේ......?? ගලවන්න හේතු උනේ ඔයිල් පිච්චීමක්ද.....?? ඕක 150? 180? මොකක්ද....??
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    :rolleyes: කොච්චර දුවලද ඔය රෙපයාර් එක.....?? බජාජ් ඩීලර් කෙනෙක් ගාවින්ද ඔය හදන්නේ......?? ගලවන්න හේතු උනේ ඔයිල් පිච්චීමක්ද.....?? ඕක 150? 180? මොකක්ද....??
    දැන් 80000 විතර දුවලා මන් ගන්න කොට 1 පාරක් bor කරලා තිබ්බේ..හැමදාම හදන ගරාජ් එකෙන් හදන්නේ bajaj deler ගෙන් හදන්න ගියොත් ඉඩමක් වත් විකුණන්න වෙනවා :rofl::rofl:..අම්බානක ඔයිල් පිච්චෙනවා plug වලට ඔයිල් ගහනවා අය්යේ..pulser 180cc එකක්
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දැන් 80000 විතර දුවලා මන් ගන්න කොට 1 පාරක් bor කරලා තිබ්බේ..හැමදාම හදන ගරාජ් එකෙන් හදන්නේ bajaj deler ගෙන් හදන්න ගියොත් ඉඩමක් වත් විකුණන්න වෙනවා :rofl::rofl:..අම්බානක ඔයිල් පිච්චෙනවා plug වලට ඔයිල් ගහනවා අය්යේ..pulser 180cc එකක්

    බොර් කරන්න ඕන නෑ කියන්න ඌ බැලුවෙ කොහොමද?
    කිසිම දෙයක් දාන්න ඕන නැත්තන් ඔයිල් පිච්චෙන්නෙ මොකක් නිසා කියලද ඌ කියන්නෙ?
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඊයේ බැටරිය ඇසිඩ් දාලා චාර්ජ් කලාම එක පාරින් මෝටරේ වැදුණා.මම හිතුවේ ටික දවසක් අල්ලලා හිටි කියලා.වැඩක් නෑ අද උදේ මෝටරෙන් කිසිම සද්දයක් නෑ.පස්සේ එන ගමන් මරදානෙන් ඇමරෝන් MF බැටරියක් දාගත්තා.

    3750/- වසර 2ක වගකීම
    එක සෙල් එකක් හරි ගියොත් බැටරියට බැටරියක් දෙනවා.
    බැටරිය බැහැලා තිබිලා චාර්ජ් කලාම හොඳට තියෙනවනම් එකම දෙනවා.
    මාස 3-4 කට සැරයක් ඇවිත් බැටරිය චෙක් කරගෙන යන්න කිව්වා.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවුරුද්දයි මාසයයි දවස් 3කට පස්සෙ ඥ එක හිතේ හැටියට පැද්දා සිංහලූ..:cool::cool:
    එකපාරට පැද්දට වෙනසක් තේරුනේ නෑ..:yes:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    බොර් කරන්න ඕන නෑ කියන්න ඌ බැලුවෙ කොහොමද?
    කිසිම දෙයක් දාන්න ඕන නැත්තන් ඔයිල් පිච්චෙන්නෙ මොකක් නිසා කියලද ඌ කියන්නෙ?
    උබට මුලින්ම ස්තුති කරලා ඉන්නම් මචන් උබ තමයි මේක ගැන කියලා දුන්නේ... එක තමයි බන් rings චුට්ටක් ගෙවිලා හින්දලු වෙන්නේ..ඒ උනාට rings අලුතෙන් දාන්න ඕනිත් නැතිලු ඒවා හදන්න පුළුවන් කියලා කිව්වා..අනේ මන්දා බන් එහෙම රින්ග්ස් හදන්න පුලුවන්ද
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උබට මුලින්ම ස්තුති කරලා ඉන්නම් මචන් උබ තමයි මේක ගැන කියලා දුන්නේ... එක තමයි බන් rings චුට්ටක් ගෙවිලා හින්දලු වෙන්නේ..ඒ උනාට rings අලුතෙන් දාන්න ඕනිත් නැතිලු ඒවා හදන්න පුළුවන් කියලා කිව්වා..අනේ මන්දා බන් එහෙම රින්ග්ස් හදන්න පුලුවන්ද

    බොර් එක ගෙවිල නැත්තං රින්ග් සෙට් එක හදන් නැතුව රින්ග්ස් අලුතින් දාපං
    මහ ගානක් යන් නෑ. ඕව හදල දාල කඩල ගියොත් බඩුම තමා..
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අවුරුද්දයි මාසයයි දවස් 3කට පස්සෙ ඥ එක හිතේ හැටියට පැද්දා සිංහලූ..:cool::cool:
    එකපාරට පැද්දට වෙනසක් තේරුනේ නෑ..:yes:

    ඒ... දැන්මම අවුලක් නැද්ද මචෝ කකුලට බර වැ‍ටුනට
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ... දැන්මම අවුලක් නැද්ද මචෝ කකුලට බර වැ‍ටුනට

    දැන්නම් අවුලක් නෑ. ඕනවට වඩා බර දෙන්නෙ නෑ. දැන්නම් හෑන්ඩ් ක්‍රච් එකත් නැතුව ඇවිදිනව.:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    අවුරුද්දයි මාසයයි දවස් 3කට පස්සෙ ඥ එක හිතේ හැටියට පැද්දා සිංහලූ..:cool::cool:
    එකපාරට පැද්දට වෙනසක් තේරුනේ නෑ..:yes:

    :shocked: :shocked: තාත්තා අවසර දුන්නද දුන්නද.....?? පුදුමයි යකෝ.......!! :baffled: :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අවුරුද්දයි මාසයයි දවස් 3කට පස්සෙ ඥ එක හිතේ හැටියට පැද්දා සිංහලූ..:cool::cool:එකපාරට පැද්දට වෙනසක් තේරුනේ නෑ..:yes:
    තව ටිකක් හොද වෙනකල් ඉදපන්.පුලුවන්නම් පාර ගනින්කො තිබ්බ ටිකත් :dull::dull::dull:

    ආ කුකුලනේ
    ආ කස බිස්නස් එකට මොකෝ උනේ ඊබේ කේ ? :P:P