Nissan Primera 2001

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
රත්තරං;18940123 said:
FD 1 එක තමා මෑත කාලේ පාතම කාර් එක.. කොහේ ගියත් රෝද හතරට කලින් ෆ්ලෝ බෝඩ් එක පොලවේ වදින්නේ:lol::lol::lol:

ඕක සාමාන්‍යයි..පාතම නෑ

එහෙනං එච්චරයි..නැත්නං වන්නි පාරක ගිය ගමන් බෆර් එක කරේ තියන් තමයි එන්න වෙන්නේ...:lol:
 

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
අඩේ පට්ට වාහනයක්,,මමත් ආසම එකක්..අපේ මස්සිනා කෙනෙක් අවුරුද්දක් වගේ පාවිච්චි කලා...මමත් පැදල තියනව,,මරුටි ඇල්ටෝ වගේ ඉන්දියන ජරාවට වඩා පට්ට සුපිරිම කන්ෆටබල් භාන්ඩයක් ඒ වගේම විදින්නත් පුලුවන් බය නැතුව..නැව වගේ සුපිරී භාන්ඩයල්...ලැජ්ජ නැතුව ඕනම තැනකට බහින්න පුලුවන්...පෙට්‍රල් අඩුයි කරනව.. පෙට්‍රල් කරනව නම් අපේ එවුන් පුලුවන්නම් CT100 එකකට රෝද 4ක් හයි කරගන හරි පදී...

:lol::lol::lol::lol:
ලංකාවේ මහ උඩු යටිකුරු වාහන මාකට් එකක් බන් තියෙන්නේ...දැන් බලහන් අර මෙලෝ සේෆ්ටියක් නැති නැනෝ ලබ්බ ලක්ෂ 9යි....සුපිරි ලක්ෂරි හයිහුන්ඩා සොනාටා එකයි සේෆිරෝ එකයි ලක්ෂ 12යි...ABS,AIRBAG එක්ක...ලංකාවේ මිනිස්සු හැමදෙයින්ම ලාභෙ මිසක් සැප පහසුවක් හොයන්නේ නෑ බන්..අනිත් උන් එහෙම උනාම සැපට යන්න ආස එකාට සැප වාහනයක් අඩුවට ගන්නත් බෑ..ඇයි අඩුවට තියන එක විකුණගන්න බෑ..
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    IMAG0458.jpg

    එකකට 10ක් කිව්වෙ Shock absober, spring coil, shock mount ඔක්කොටම සම්පූර්ණ suspension එකටම හොඳේ! Shock absober එකට විතරක් නෙවෙයි. :nerd:


    මචන් සස්පෙන්ශන් වගේ ඒවා රීකන්ඩිශන් ගන්න එක එච්චර නුවනට හුරු නෑ නේද බන්?:baffled:
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    රත්තරං;18941235 said:
    මචන් සස්පෙන්ශන් වගේ ඒවා රීකන්ඩිශන් ගන්න එක එච්චර නුවනට හුරු නෑ නේද බන්?:baffled:

    machan mekanam atta... mama experience eken kiyanne...mama ekapaarak mage langa tibba car ekakata recondition suspension demma. maasa 3k yanakota ivarai. anthimata Brand new KYB demma. Used one was 3.5K BN was 6 K or 5.5 K.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕවා නම් රනින් මේන්ටේන් වැඩනේ බන්....ඒ ඇරෙන්න මහා පරිමාන රෙපෙයාර් නෑනේ?

    අඩේ සත්ත්ලන් මම උඹේ පරණ පොස්ට් සර්ච් කරා..එත් මේ භාණ්ඩේ ගැන තිබ්බ පොස්ට් එකක් හොයා ගන්න බැරි උනා...සිරා කාර් කියලා වියදම් කරන් කරත්ත ගන්න ඕන නෑනේ බන්...අපේ උන් අර මරුටි අටම්පහුරට ලක්ෂ 18ක් ගෙවන වෙලේ මේ වගේ එකක් අරන් ගෙදර තියන් හිටියත් ලජ්ජා නෑ...
    :lol::lol:


    ප්‍රිමේරා නෙමේ මචන් සක්කරයගේ වාහනේ උනත් මේවා 2001 පරන බඩු.. අව්රුදු 14ක් පරන කාර් එකක මේජර් රෙපෙයාර් එකක් එන්න පුලුවන්. අන්න ඒ නිසයි බලල ගන්න කිව්වේ
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    රත්තරං;18941322 said:
    ප්‍රිමේරා නෙමේ මචන් සක්කරයගේ වාහනේ උනත් මේවා 2001 පරන බඩු.. අව්රුදු 14ක් පරන කාර් එකක මේජර් රෙපෙයාර් එකක් එන්න පුලුවන්. අන්න ඒ නිසයි බලල ගන්න කිව්වේ

    :oo::oo::sorry: මචන් මම මෙච්චර කල් පාවිච්චි කරේ කාබලේටර් මොඩල් කාර් එකක්..සිරාවට් new technlgy එක ගැන මට එච්චර දැනීමක් නෑ..ඒ නිසා පුළුවන් නං මේ වගේ එකක් ගන්න කලින් තියන අවුල් අදුනගන්න ක්‍රම ටිකක් කියහන්කෝ..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :oo::oo::sorry: මචන් මම මෙච්චර කල් පාවිච්චි කරේ කාබලේටර් මොඩල් කාර් එකක්..සිරාවට් new technlgy එක ගැන මට එච්චර දැනීමක් නෑ..ඒ නිසා පුළුවන් නං මේ වගේ එකක් ගන්න කලින් තියන අවුල් අදුනගන්න ක්‍රම ටිකක් කියහන්කෝ..


    :(:(

    රත්තරං;18940101 said:
    සරලවම කියන්නම්. වැඩි විස්තර ඕනේනම් සර්ච් කරපන් මම දාලා ඇති

    ඕකේ සස්පෙන්ශන් බලපන් හරියට. ඒ වගේම සීවීටී ගියර් බොක්ස් එක බලපන්. ෆෝල්ට් කෝඩ් ටික රීඩ් කරලා බලපන් (ෆුල් ස්කෑන් එකක් කරපන් ), උස්සන් වරෙන්.. පදිනවනම් කාර් තමා. 15කට අරන් 20කට විකුනන්න බෑ තමා:lol:. සල්ලි හදිස්සියක්මනම් 12යි කියල දාපන් ගේ ඉස්සරහා මිනිස්සු පොරකයි.:lol: අඩුවට දෙනවනම් ගූ බෙට්ටක් උනත් අපේ උන් අරන් කනවනේ. ඕකේ පාර්ට්ස් පට්ට ගනන්. ඒ නිසා බලලා ගන්න, තෙල් ඇවරේජ් 7ක් වගේ කරයි.. සැප කාර් එක ඉතින්.. ඕකක් පැදලා උබ වියොස් බෙල්ටා යාර්ස් එකකට නගින්නෙත් නෑ.:):)

    තෙල් ගහන්න මේන්ටේන් කරන්න සල්ලි තියෙනවනම් ගනින්. සර්විස් හිස්ට්‍රි එකත් එක්ක හොදට මේන්ටේන් කරපු කාපු නැති කාර් එකක් හොයල ගනින්..
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    රත්තරං;18941235 said:
    මචන් සස්පෙන්ශන් වගේ ඒවා රීකන්ඩිශන් ගන්න එක එච්චර නුවනට හුරු නෑ නේද බන්?:baffled:

    මට ලොකු අවබෝධයක් නම් නෑ ඒ ගැන. නැතත් ගන්න ඕනිවට ඇහුව නෙවෙයි, ඌ ගාව තිබ්බ නිසා නිකන් ගාන ඇහුව විතරයි. :baffled:
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    ලංකාවේ මාකට් එකේ ෆෝඩ් එකට වඩා මරුටිය මාකට් කාලේ තෙල් වැඩ නැති හැම එකම සදාකල් ඔබ මගේ වෙනවා බන්..එකනේ දුක..

    sira talk eka bn :):)
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මල ජරාවක්. පෙට්රෝල් කරන්නෙත් නැහැ

    එන්ගිම අදින්නේ ත් නැහැ

    3.0 දකොහෙද එන්ජින් එක


    ගන්න එපා විකුනන්නත් බැහැ


    :):):)yes bn
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    This thread keeps on making me insert this car into my dream car list (the ones which can be bought someday..) :love::love::love:


    yeah.. this thread got me interested in this car..
    i've been thinking of buying a Toyota mark II or a nissan Sefiro..
    I might end up buying this beauty :love::love: