ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුභ උදෑසනක් කුකුළණි...... :D :)
    සුබ උදැසනක් මචෝ.මගෙ විජ්ජට කෙල වෙලා ! :oo::oo::oo: ඔන් බෝඩ් එක වැඩ අරකනම් බැඩ නෑ.ඒක Nvidia 8500GT එකක් කස්ටම් මේඩ් ෆෑන් එකක් හයි කරපු :P බලමු මොකක් හරි බැලන්ස් එකක් ගහගන්න :sorry::sorry::sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol::lol: උදේ පාන්දර ඔය කොරල තියෙන්නෙ :lol::lol::lol::lol:චීය යුරාජ් ලමයෝ මොනවද ඔය කරන වැඩ :lol::lol::lol::shocked::shocked::shocked:

    අනේමංදා බන් මූව හදන්න බෑ..:no:
    ඊට පස්සෙ උදේට සැර හඳුන් කූරු තුන හතරක් පත්තු කරනවා කඩේ ඇතුලෙ ගඳ යන්න.:lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුබ උදැසනක් මචෝ.මගෙ *ජ්ජට කෙල වෙලා ! :oo::oo::oo: ඔන් බෝඩ් එක වැඩ අරකනම් බැඩ නෑ.ඒක Nvidia 8500GT එකක් කස්ටම් මේඩ් ෆෑන් එකක් හයි කරපු :P බලමු මොකක් හරි බැලන්ස් එකක් ගහගන්න :sorry::sorry::sorry:

    :shocked::shocked::shocked::shocked::shocked:
    අපි කලින්ම කිව්වා ටැන්කියට තලාගන්නකොට ඔහොම වෙයි කියලා...:P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,106
    113
    Gotland
    සුබ උදැසනක් මචෝ.මගෙ biජ්ජට කෙල වෙලා ! :oo::oo::oo: ඔන් බෝඩ් එක වැඩ අරකනම් බැඩ නෑ.ඒක Nvidia 8500GT එකක් කස්ටම් මේඩ් ෆෑන් එකක් හයි කරපු :P බලමු මොකක් හරි බැලන්ස් එකක් ගහගන්න :sorry::sorry::sorry:

    :shocked::shocked::(

    ගොඩ වෙදකම් නොකර ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නපන් කුකුලොහ්
    vga ගැන පස්සේ බලපන් බං ඕවා නං සල්ලි දීල ගන්න පුළුවන්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ස්ටීරින් වීල් එකක් නම් හොයාගන්න බැරි උනා බන්. ජපානෙ නෑ බන් ඔව්ව දැන්. මගෙ යාලුවා කිව්වෙ අවුරුදු 25ක් පරන වාහන හොයාගන්න හරිම අමාරුයිලු එහෙ. තියනවලු කුනු ගොඩවල් වගෙ ගොඩ ගහපුවා නම් මොඩල් එකක් අවුරුද්දක් කියන්න බැරිලු. එහෙම ප්ලේස් වලට ඌ තාම ගිහින් නෑ. බලමුකො. ජේඩ් වගේ බයික් වලත් එහෙ නැහැලු පාට්ස්. තිබ්බත් ගොඩක් වෙලාවට ලන්කාවට වඩා ගනන් සීන් එකක්ලු තියෙන්නෙ :baffled::baffled::dull:

    මම පොඩි බිස්නස් ලයින් එකක යන්න කියල බැලුවෙ. ජොබ් එකෙනුත් අයින් උනා. මොකද SLIIT එකේ degree එකක් සෙට් උනා ඒක කරනව ලබන මාසෙ පටන් ගන්නෙ :):)

    එක එකාට වැඩ කරල සොච්චමක් ගන්න වෙලේ මගේ දෙයක් කරන ගමන් දැනුම ටිකක් වැඩි කරගන්න ඕනෙ :dull:

    මොකක ස්ටියරින් වීල් එකක්ය හොයන්නේ?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked::shocked::shocked::shocked::shocked:අපි කලින්ම කිව්වා ටැන්කියට තලාගන්නකොට ඔහොම වෙයි කියලා...:P:P
    :shocked::shocked::(ගොඩ වෙදකම් නොකර ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නපන් කුකුලොහ් vga ගැන පස්සේ බලපන් බං ඕවා නං සල්ලි දීල ගන්න පුළුවන්
    මගෙ විජ්ජට තමා කෙල වෙලා තියෙන්නෙ බන් :( ඒක ගැහුවාම ටිකක් ඩිස්ප්ලේ එක පෙන්නල ටිකකින් ඕෆ් වෙනව :( දැන් මේ රන් වෙන්නෙ ඔන් බෝඩ් එකේන් :( විජ්ජවල් හදන්න පුලුවන්ද බන් ? තැනකට දුන්නොත් සෙටමෝල්ට් එකක් කරගන්න පුලුවන් වෙයිද ? :oo::oo: දැන් අවුරුදුනම් 6ක් වගේ මගෙ විජ්ජට :sorry:


    2ugpg6w.jpg
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගෙ *ජ්ජට තමා කෙල වෙලා තියෙන්නෙ බන් :( ඒක ගැහුවාම ටිකක් ඩිස්ප්ලේ එක පෙන්නල ටිකකින් ඕෆ් වෙනව :( දැන් මේ රන් වෙන්නෙ ඔන් බෝඩ් එකේන් :( *ජ්ජවල් හදන්න පුලුවන්ද බන් ? තැනකට දුන්නොත් සෙටමෝල්ට් එකක් කරගන්න පුලුවන් වෙයිද ? :oo::oo: දැන් අවුරුදුනම් 6ක් වගේ මගෙ *ජ්ජට :sorry:

    හෑ
    ඒ කියන්නේ උඹ ඉපදිලා සෑහෙන කාලෙකට පස්සෙද *ජ්ජ හැදෙන්න ගත්තේ:oo:ඒක හරි අසාමාන්‍යයි නේ බන්.
    එහෙම හැදුන *ජ්ජම තලා ගත්තම කෝ උඹට අනාගතයක් :no::baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙ විජ්ජට තමා කෙල වෙලා තියෙන්නෙ බන් :( ඒක ගැහුවාම ටිකක් ඩිස්ප්ලේ එක පෙන්නල ටිකකින් ඕෆ් වෙනව :( දැන් මේ රන් වෙන්නෙ ඔන් බෝඩ් එකේන් :( විජ්ජවල් හදන්න පුලුවන්ද බන් ? තැනකට දුන්නොත් සෙටමෝල්ට් එකක් කරගන්න පුලුවන් වෙයිද ? :oo::oo: දැන් අවුරුදුනම් 6ක් වගේ මගෙ විජ්ජට :sorry:


    2ugpg6w.jpg

    යකෝ ඕක දීපන් කුණු ට්‍රක්ටරේට...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ විජ්ජට තමා කෙල වෙලා තියෙන්නෙ බන් :( ඒක ගැහුවාම ටිකක් ඩිස්ප්ලේ එක පෙන්නල ටිකකින් ඕෆ් වෙනව :( දැන් මේ රන් වෙන්නෙ ඔන් බෝඩ් එකේන් :( විජ්ජවල් හදන්න පුලුවන්ද බන් ? තැනකට දුන්නොත් සෙටමෝල්ට් එකක් කරගන්න පුලුවන් වෙයිද ? :oo::oo: දැන් අවුරුදුනම් 6ක් වගේ මගෙ විජ්ජට :sorry:


    2ugpg6w.jpg

    ඕක දීපන් යකෝ ළමයෙකුට..:rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේක හදා ගන්න තැනක් කියපල්ලකො රෙද්ද:angry::angry::angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සම්පූර්නෙන් කැඩිල නෑ මන් හිතන්නෙ.ගැහුවාම ටික වෙලාවකින් තමා ඩිස්ප්ලේ එක යන්නෙ :yes: 100යෙන් 200යෙන් වැඩේ කොරගන්න පුලුවන් වෙයි නේද මගෙ සින්හලයෝ :oo::oo:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට මගේ කාර් එකේ රාජකීය රේඩියෝ එක හදා ගන්න ඕනේ...පට්ට වටිනවා ඒක වැඩ කරන තත්වෙට ගත්තොත්... මේක නම් ළමයෙකුට දෙන්න කියන්න එපා තොපි..හරිය...:frown:

    izomtj.jpg


    2q0rjq1.jpg