ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: :shocked: තාත්තා අවසර දුන්නද දුන්නද.....?? පුදුමයි යකෝ.......!! :baffled: :P

    ටෝනි අයියලගෙ දිහා දාල තිබ්බෙ බයික් එක. ටියුන් එකක් දාල ගන්න. අද ගියාම ස්ටාර්ට් කරලා වටයක් දෙකක් දැම්මා.:yes:

    පැදල ඇවිත් කිව්වා පැද්ද කියලා.. අවුලක් නෑ දැන්..:P හිමින් සැරේ බයික් ලයිසන් හම්බවෙයි..:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පරිස්සමෙන් මචෝ

    :yes::yes: පෙරේද විතර XR එකක් හම්බවුනා වටයක් දාන්න. පැද්දෙ නෑ ඒකනම් හදිස්සියට කකුල එහෙම තියන්න වුනොත් කියල. GN එක නම් අවුලක් නෑ.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමී.. මේ සෙනසුරාද Shop එක ඇරල නේදෝ.. පුලුවන් උනොත් මම එනෝ.. :yes::yes:

    සතිය දවසක එමුකෝ.. මාත් මාළඹේ ඉන්නෝ..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :yes::yes: පෙරේද විතර XR එකක් හම්බවුනා වටයක් දාන්න. පැද්දෙ නෑ ඒකනම් හදිස්සියට කකුල එහෙම තියන්න වුනොත් කියල. GN එක නම් අවුලක් නෑ.:yes:

    දැන්ම පදින්න යන්න එපා බං :no::no::no:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සතිය දවසක එමුකෝ.. මාත් මාළඹේ ඉන්නෝ..:yes:

    සතියෙ දවස් වල බෑනෙ බං වැඩනෙ.. :(:(
    සෙනසුරාදත් වැඩ. :(:(
    මේ සෙනසුරාද යන්තන් නිවාඩුවක් දාන් යන්න බැලුවෙ මාමිගෙන් කොම්පීතර ජිල්මාට් එකක් ගන්න.. :):)
    ඉරිදවත් ගෙදර නෑ බං දැං. පොඩි වගාවක් පටන් ගත්ත :):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සතියෙ දවස් වල බෑනෙ බං වැඩනෙ.. :(:(
    සෙනසුරාදත් වැඩ. :(:(
    මේ සෙනසුරාද යන්තන් නිවාඩුවක් දාන් යන්න බැලුවෙ මාමිගෙන් කොම්පීතර ජිල්මාට් එකක් ගන්න.. :):)
    ඉරිදවත් ගෙදර නෑ බං දැං. පොඩි වගාවක් පටන් ගත්ත :):)

    සෙට්වෙන්න තිබ්බා සතියෙ දවසක් නම්. අවුලක් නෑ එල එල.:) වවන වැඩේ මාත් ආස දෙයක්. ඒවුනාට කරන්න නම් වෙන්නෑ..:P
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    බොර් එක ගෙවිල නැත්තං රින්ග් සෙට් එක හදන් නැතුව රින්ග්ස් අලුතින් දාපං
    මහ ගානක් යන් නෑ. ඕව හදල දාල කඩල ගියොත් බඩුම තමා..
    මන් කිව්වා බන් bor කරලා අලුතෙන් piston ring set දාමු කියලා උන් කියන්නෙම වැඩේ නිකන්ම ගොඩ දාන්න පුළුවන් කියලනේ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    අර මහ රෑට බීගෙන මේකට එන එකා මේ පැත්තේ ආවා කියහන්කෝ කොට්ටක් පැනලා එන ගමන්..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    ටෝනි අයියලගෙ දිහා දාල තිබ්බෙ බයික් එක. ටියුන් එකක් දාල ගන්න. අද ගියාම ස්ටාර්ට් කරලා වටයක් දෙකක් දැම්මා.:yes:

    පැදල ඇවිත් කිව්වා පැද්ද කියලා.. අවුලක් නෑ දැන්..:P හිමින් සැරේ බයික් ලයිසන් හම්බවෙයි..:cool:

    :shocked: දන්නවනම් තොගේ අඩු කඩලා තාත්තා...... :growl: බැන බැන ඈති...... :baffled:

    ඕනා එකක් පරිස්සමින් වැලෝ..... :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    ස්ටීරින් වීල් එකක් නම් හොයාගන්න බැරි උනා බන්. ජපානෙ නෑ බන් ඔව්ව දැන්. මගෙ යාලුවා කිව්වෙ අවුරුදු 25ක් පරන වාහන හොයාගන්න හරිම අමාරුයිලු එහෙ. තියනවලු කුනු ගොඩවල් වගෙ ගොඩ ගහපුවා නම් මොඩල් එකක් අවුරුද්දක් කියන්න බැරිලු. එහෙම ප්ලේස් වලට ඌ තාම ගිහින් නෑ. බලමුකො. ජේඩ් වගේ බයික් වලත් එහෙ නැහැලු පාට්ස්. තිබ්බත් ගොඩක් වෙලාවට ලන්කාවට වඩා ගනන් සීන් එකක්ලු තියෙන්නෙ :baffled::baffled::dull:

    මම පොඩි බිස්නස් ලයින් එකක යන්න කියල බැලුවෙ. ජොබ් එකෙනුත් අයින් උනා. මොකද SLIIT එකේ degree එකක් සෙට් උනා ඒක කරනව ලබන මාසෙ පටන් ගන්නෙ :):)

    එක එකාට වැඩ කරල සොච්චමක් ගන්න වෙලේ මගේ දෙයක් කරන ගමන් දැනුම ටිකක් වැඩි කරගන්න ඕනෙ :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    තව ටිකක් හොද වෙනකල් ඉදපන්.පුලුවන්නම් පාර ගනින්කො තිබ්බ ටිකත් :dull::dull::dull:

    ආ කස බිස්නස් එකට මොකෝ උනේ ඊබේ කේ ? :P:P

    පල පල කුකුලොහ් උබේ හිරෝ කට්ට දීපන් ලමයෙකුට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්ටීරින් වීල් එකක් නම් හොයාගන්න බැරි උනා බන්. ජපානෙ නෑ බන් ඔව්ව දැන්. මගෙ යාලුවා කිව්වෙ අවුරුදු 25ක් පරන වාහන හොයාගන්න හරිම අමාරුයිලු එහෙ. තියනවලු කුනු ගොඩවල් වගෙ ගොඩ ගහපුවා නම් මොඩල් එකක් අවුරුද්දක් කියන්න බැරිලු. එහෙම ප්ලේස් වලට ඌ තාම ගිහින් නෑ. බලමුකො. ජේඩ් වගේ බයික් වලත් එහෙ නැහැලු පාට්ස්. තිබ්බත් ගොඩක් වෙලාවට ලන්කාවට වඩා ගනන් සීන් එකක්ලු තියෙන්නෙ :baffled::baffled::dull:

    මම පොඩි බිස්නස් ලයින් එකක යන්න කියල බැලුවෙ. ජොබ් එකෙනුත් අයින් උනා. මොකද SLIIT එකේ degree එකක් සෙට් උනා ඒක කරනව ලබන මාසෙ පටන් ගන්නෙ :):)

    එක එකාට වැඩ කරල සොච්චමක් ගන්න වෙලේ මගේ දෙයක් කරන ගමන් දැනුම ටිකක් වැඩි කරගන්න ඕනෙ :dull:

    :shocked::shocked: අඩෝ.. වර වර ස්පීඩ් අනාථයා....:P:P:P

    ලබන මාසෙ එක්සෑම් බොල අපිට..:dull: