මේක හදා ගන්න තැනක් කියපල්ලකො රෙද්ද![]()
යකෝ ලමයව කාටහරි වඩා ගන්න දීල රෙද්ද හදා ගනින්කෝ
මේක හදා ගන්න තැනක් කියපල්ලකො රෙද්ද![]()
ජන්තු අයියා;18944583 said:මට මගේ කාර් එකේ රාජකීය රේඩියෝ එක හදා ගන්න ඕනේ...පට්ට වටිනවා ඒක වැඩ කරන තත්වෙට ගත්තොත්... මේක නම් ළමයෙකුට දෙන්න කියන්න එපා තොපි..හරිය...

http://i59.tinypic.com/izomtj.jpg
http://i61.tinypic.com/2q0rjq1.jpg
මොකක්ද බොල ඔය ලමයෙක්ට දෙන්න කියන්නෙ ?![]()

ජන්තු අයියා;18944583 said:මට මගේ කාර් එකේ රාජකීය රේඩියෝ එක හදා ගන්න ඕනේ...පට්ට වටිනවා ඒක වැඩ කරන තත්වෙට ගත්තොත්... මේක නම් ළමයෙකුට දෙන්න කියන්න එපා තොපි..හරිය...
![]()

ජන්තු අයියා;18943627 said:
මොකක ස්ටියරින් වීල් එකක්ය හොයන්නේ?

මෙහෙ වරෙං මෙහෙං අරං දෙන්නංඉසුසු බිග් හෝන් එකක බන්. ජපානෙ ලමයෙක්ගෙන් අහල තමා මේව හොයා ගන්න වෙන්නෙ![]()

ඕක වැඩක් නැ බන් fm නෙමේ fm එකක් අරන් දා ගන්න 5k වගේ යන්නේ used japan
ඕක දීපන් බන් ලමයෙකුට සෙල්ලන් කරන්න
AM රෙඩියො කට්ටක් තියන් මොනව කොරන්නද

ජන්තු අයියා;18945508 said:නෑ බොලව්..මේකට මම වෙනම ජපන් සෙට් එකක් ගත්තා ජපන් ස්පිකර් එක්කම...මට ඕනේ මේකත් වැඩ කරන තත්වෙට ගන්න..එතකොට කාර් එකේ සියලුම උපාංග වැඩ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්නේ බොල..ඒකයි![]()

මොන ලෝකෙද යකො මෙහේ AM වැඩ නෑ නේජන්තු අයියා;18943627 said:
මොකක ස්ටියරින් වීල් එකක්ය හොයන්නේ?
ජන්තු අයියා;18945508 said:නෑ බොලව්..මේකට මම වෙනම ජපන් සෙට් එකක් ගත්තා ජපන් ස්පිකර් එක්කම...මට ඕනේ මේකත් වැඩ කරන තත්වෙට ගන්න..එතකොට කාර් එකේ සියලුම උපාංග වැඩ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්නේ බොල..ඒකයි![]()
ජන්තු අයියා;18944583 said:මට මගේ කාර් එකේ රාජකීය රේඩියෝ එක හදා ගන්න ඕනේ...පට්ට වටිනවා ඒක වැඩ කරන තත්වෙට ගත්තොත්... මේක නම් ළමයෙකුට දෙන්න කියන්න එපා තොපි..හරිය...
![]()
![]()

ඕක දීපන් ජන්තු මහත්තයෝ ළමයෙකුට.
ඕක ඇතුලට FM රිසීවර් ඒකක් නම් බස්සන්න පුලුවන් ඕනෙ නම්..![]()

උබ කියන්නේ ඇතුලේ circiut එක අයින් කරලා ද එත් meter එකේ කට්ට දුවවන්නේ කොහොමද![]()