ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකක්ද බොල ඔය ලමයෙක්ට දෙන්න කියන්නෙ ? :angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ජන්තු අයියා;18944583 said:
    මට මගේ කාර් එකේ රාජකීය රේඩියෝ එක හදා ගන්න ඕනේ...පට්ට වටිනවා ඒක වැඩ කරන තත්වෙට ගත්තොත්... මේක නම් ළමයෙකුට දෙන්න කියන්න එපා තොපි..හරිය...:frown:

    oke FM na ne
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;18944583 said:
    මට මගේ කාර් එකේ රාජකීය රේඩියෝ එක හදා ගන්න ඕනේ...පට්ට වටිනවා ඒක වැඩ කරන තත්වෙට ගත්තොත්... මේක නම් ළමයෙකුට දෙන්න කියන්න එපා තොපි..හරිය...:frown:

    http://i59.tinypic.com/izomtj.jpg

    http://i61.tinypic.com/2q0rjq1.jpg

    ඕක වැඩක් නැ බන් fm නෙමේ fm එකක් අරන් දා ගන්න 5k වගේ යන්නේ used japan
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ජන්තු අයියා;18944583 said:
    මට මගේ කාර් එකේ රාජකීය රේඩියෝ එක හදා ගන්න ඕනේ...පට්ට වටිනවා ඒක වැඩ කරන තත්වෙට ගත්තොත්... මේක නම් ළමයෙකුට දෙන්න කියන්න එපා තොපි..හරිය...:frown:

    izomtj.jpg

    ඕක දීපන් බන් ලමයෙකුට සෙල්ලන් කරන්න :lol::lol::lol:

    AM රෙඩියො කට්ටක් තියන් මොනව කොරන්නද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ජන්තු අයියා;18943627 said:

    මොකක ස්ටියරින් වීල් එකක්ය හොයන්නේ?

    ඉසුසු බිග් හෝන් එකක බන්. ජපානෙ ලමයෙක්ගෙන් අහල තමා මේව හොයා ගන්න වෙන්නෙ :baffled::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕක වැඩක් නැ බන් fm නෙමේ fm එකක් අරන් දා ගන්න 5k වගේ යන්නේ used japan

    ඕක දීපන් බන් ලමයෙකුට සෙල්ලන් කරන්න :lol::lol::lol:

    AM රෙඩියො කට්ටක් තියන් මොනව කොරන්නද

    නෑ බොලව්..මේකට මම වෙනම ජපන් සෙට් එකක් ගත්තා ජපන් ස්පිකර් එක්කම...මට ඕනේ මේකත් වැඩ කරන තත්වෙට ගන්න..එතකොට කාර් එකේ සියලුම උපාංග වැඩ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්නේ බොල..ඒකයි:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;18945508 said:
    නෑ බොලව්..මේකට මම වෙනම ජපන් සෙට් එකක් ගත්තා ජපන් ස්පිකර් එක්කම...මට ඕනේ මේකත් වැඩ කරන තත්වෙට ගන්න..එතකොට කාර් එකේ සියලුම උපාංග වැඩ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්නේ බොල..ඒකයි:)
    :lol::lol: මොන ලෝකෙද යකො මෙහේ AM වැඩ නෑ නේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;18945508 said:
    නෑ බොලව්..මේකට මම වෙනම ජපන් සෙට් එකක් ගත්තා ජපන් ස්පිකර් එක්කම...මට ඕනේ මේකත් වැඩ කරන තත්වෙට ගන්න..එතකොට කාර් එකේ සියලුම උපාංග වැඩ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්නේ බොල..ඒකයි:)

    am channel 1යි බන් ලංකාවේ තියෙන්නේ එකත් දැන් කවුරුත් අහන්නේ නැ,
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18944583 said:
    මට මගේ කාර් එකේ රාජකීය රේඩියෝ එක හදා ගන්න ඕනේ...පට්ට වටිනවා ඒක වැඩ කරන තත්වෙට ගත්තොත්... මේක නම් ළමයෙකුට දෙන්න කියන්න එපා තොපි..හරිය...:frown:

    izomtj.jpg

    2q0rjq1.jpg

    ඕක දීපන් ජන්තු මහත්තයෝ ළමයෙකුට.:lol:

    ඕක ඇතුලට FM රිසීවර් ඒකක් නම් බස්සන්න පුලුවන් ඕනෙ නම්..:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ඕක දීපන් ජන්තු මහත්තයෝ ළමයෙකුට.:lol:

    ඕක ඇතුලට FM රිසීවර් ඒකක් නම් බස්සන්න පුලුවන් ඕනෙ නම්..:yes::yes:

    උබ කියන්නේ ඇතුලේ circiut එක අයින් කරලා ද එත් meter එකේ කට්ට දුවවන්නේ කොහොමද :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    @chanaka - හ්ම්ම් මටත් ඕකම හිතුන.හිනා ගියේ නෑ පවි කියල හිතුන :dull::dull: සමහර ගොබ්බයොනම් විහිලුවකට අරන් තිබ්බ :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ කියන්නේ ඇතුලේ circiut එක අයින් කරලා ද එත් meter එකේ කට්ට දුවවන්නේ කොහොමද :(

    මීටරේ කට්ට ඕකට මිකැනිකල් ක්‍රමේකින් සෙට් වෙන්නෙ. කරන්න පුලුවන්. එතකොට ඉතින් ඔරිජිනල්ම නම් නෙමෙ.:dull: