Nissan Primera 2001

randext86

Well-known member
  • Feb 24, 2009
    1,645
    1,891
    113
    Here and there
    yeah.. this thread got me interested in this car..
    i've been thinking of buying a Toyota mark II or a nissan Sefiro..
    I might end up buying this beauty :love::love:

    :confused::confused::confused:
    Isn't Mark II better than Primera??? Never driven a Primera, but I don't think it'll be able to match the power and comfort of Mark II
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :confused::confused::confused:
    Isn't Mark II better than Primera??? Never driven a Primera, but I don't think it'll be able to match the power and comfort of Mark II

    I've driven a Mark II but not primera. the day i drove that car i fell in love with it.
    but this is something else.. after seeing this thread i checked reviews and watched youtube..will find one and drive just to see.. i get the feeling i might decide to buy one soon
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ඕක මහා ජරා වහනයක් බන්

    පික් අප් එක අන්තිමයි , මගේ යාලුවෙක් ගව තිබ්බ... දවසක් නුවර යද්දී එන්ගිම සිස් උනා.

    අන්තිමට උස්සගෙන කොළඹ ගෙනාවේ. එන්ගිමේ rpm එක නගිනවා විතරයි අද්දන්නේ නැ.

    ජරාම වහනයක් පෙට්රෝල් බොනවා

    උඹට මලාට විකුනන්න වෙන්නේ නැහැ

    සදාකල් ඔබ මගේ තමා
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ඕක මහා ජරා වහනයක් බන්

    පික් අප් එක අන්තිමයි , මගේ යාලුවෙක් ගව තිබ්බ... දවසක් නුවර යද්දී එන්ගිම සිස් උනා.

    අන්තිමට උස්සගෙන කොළඹ ගෙනාවේ. එන්ගිමේ rpm එක නගිනවා විතරයි අද්දන්නේ නැ.

    ජරාම වහනයක් පෙට්රෝල් බොනවා

    උඹට මලාට විකුනන්න වෙන්නේ නැහැ

    සදාකල් ඔබ මගේ තමා

    :baffled::(:(:(:oo::oo::baffled::baffled:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113

    Toyota Verosa dirawanne nadda? :lol:

    Toyota_Verossa.jpg
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    ඕක මහා ජරා වහනයක් බන්

    පික් අප් එක අන්තිමයි , මගේ යාලුවෙක් ගව තිබ්බ... දවසක් නුවර යද්දී එන්ගිම සිස් උනා.

    අන්තිමට උස්සගෙන කොළඹ ගෙනාවේ. එන්ගිමේ rpm එක නගිනවා විතරයි අද්දන්නේ නැ.

    ජරාම වහනයක් පෙට්රෝල් බොනවා

    උඹට මලාට විකුනන්න වෙන්නේ නැහැ

    සදාකල් ඔබ මගේ තමා

    2L engine ekak thiyena me wage car ekak pick up nathi wenne kohomada ban? Uba drive karala baluwada?.
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ඕක මහා ජරා වහනයක් බන්

    පික් අප් එක අන්තිමයි , මගේ යාලුවෙක් ගව තිබ්බ... දවසක් නුවර යද්දී එන්ගිම සිස් උනා.

    අන්තිමට උස්සගෙන කොළඹ ගෙනාවේ. එන්ගිමේ rpm එක නගිනවා විතරයි අද්දන්නේ නැ.

    ජරාම වහනයක් පෙට්රෝල් බොනවා

    උඹට මලාට විකුනන්න වෙන්නේ නැහැ

    සදාකල් ඔබ මගේ තමා

    Seize වෙච්ච එන්ජිමක RPM නගින්නෙ කොහොමද බන්? :lol::lol: ඕකෙ gear box එකට හැ@#$^&ලා තියෙන්නෙ. ඒකයි පෑගුවට යන් නැත්තෙ. CVT හරියට maintain කරේ නැත්තන් කොයිකටත් බඩු පැකට් වෙනවා. 2000cc පිකප් නැත්තන් 800cc ඇල්ටොද පිකප්?? :lol::lol:
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    IMAG0450.jpg

    මගෙ එක :sorry::sorry::love::love:

    අම්මට සිරි කිව්වා ලු ,
    wheel සෙට් එකනම් පට්ට කොල්ලෝ

    මමත් මාරු කරන්න ඉන්නේ , මේ දවස් වල පොඩ්ඩක් $ හිගයි
    :sorry::sorry::sorry: