![]()
මගෙ එක
කාර් එක මරේ මරු...


කිව්වට තරහ වෙන්න එපා, වීල් සෙට් එකනම් අස්පට්

![]()
මගෙ එක



මට වහ කුප්පියක් දීපන් හසන්ත...ඕක මහා ජරා වහනයක් බන්
පික් අප් එක අන්තිමයි , මගේ යාලුවෙක් ගව තිබ්බ... දවසක් නුවර යද්දී එන්ගිම සිස් උනා.
අන්තිමට උස්සගෙන කොළඹ ගෙනාවේ. එන්ගිමේ rpm එක නගිනවා විතරයි අද්දන්නේ නැ.
ජරාම වහනයක් පෙට්රෝල් බොනවා
උඹට මලාට විකුනන්න වෙන්නේ නැහැ
සදාකල් ඔබ මගේ තමා









රත්තරං;18947844 said:මට වහ කුප්පියක් දීපන් හසන්ත...
යකෝ සීස් වෙන්න ඔන්න මෙන්න තිබ්බ අටමගලයක් පැදලා කොහොමද ප්රිමේරා එක ගැන රිවිව්ස් දෙන්නේ..???
නිකමට අහන්නේ ඕකේ ගියර් බොක්ස් එකක් තිබ්බද?![]()





රත්තරං;18940066 said:අපේ රටේ අනාතයන්ට අඹ ලෑල්ලකට රෝද හතරක් ගහලා මෝටර් සයිකල් ඇන්ජිමක් තියලා 18ක් තෙල් කරනවා කියල දුන්නනම් බෙන්ස් වලටත් බැන බැනා ඒක ගන්නේ![]()
එකට මිනිස්සුන්ට බැනල වැඩක් නෑ රත්තරන් අයියේ.. අපේ රටේ මිනිස්සු කැමති හොද වාහනයක් පදින්න.. එත් මේ ජරා ආර්ථිකේ මිනිසුන්ව නැති කරලා තියෙන්නේ.. එකයි සැප ගැන හොයන්නේ නැතුව අඩු මුදලට දුවාගන්න පුළුවන් වහනයක් ගන්නේ....





Seize වෙච්ච එන්ජිමක RPM නගින්නෙ කොහොමද බන්?ඕකෙ gear box එකට හැ@#$^&ලා තියෙන්නෙ. ඒකයි පෑගුවට යන් නැත්තෙ. CVT හරියට maintain කරේ නැත්තන් කොයිකටත් බඩු පැකට් වෙනවා. 2000cc පිකප් නැත්තන් 800cc ඇල්ටොද පිකප්??
![]()




මල ජරාවක්. පෙට්රෝල් කරන්නෙත් නැහැ
එන්ගිම අදින්නේ ත් නැහැ
3.0 දකොහෙද එන්ජින් එක
ගන්න එපා විකුනන්නත් බැහැ

රත්තරං;18947835 said:කාර් එක මරේ මරු...
කිව්වට තරහ වෙන්න එපා, වීල් සෙට් එකනම් අස්පට්![]()
ටයර් ටික ගෙවුනම 17 සෙට් එකක් දාල low profile දාන්න ඉන්නෙ. 
ඒක තමයි. මටත් ඒ අවුල තියනවා.ටයර් ටික ගෙවුනම 17 සෙට් එකක් දාල low profile දාන්න ඉන්නෙ.
![]()




ඒක තමයි. මටත් ඒ අවුල තියනවා.ටයර් ටික ගෙවුනම 17 සෙට් එකක් දාල low profile දාන්න ඉන්නෙ.
![]()
17 සෙට් එකක් දැම්මාම ගතිනම් තමයි ඒත් දැන් තියන කම්ෆර්ට් ලෙවල් එක අඩුවෙනව නේද. වල ගොඩැලි පාරක එහෙම නිතරම යනවනම් හොදටම දැනෙවි. රෝඩ් නොයිස් එකත් වැඩි වෙනව.
lassana car. maath pare dakkama aye balanawa. Aqua magulata wadaanam hondai




thel awlak naththan cefiro ekat hodai.look ekath patta.

cefiro eke nan thel krne 6-7kmpl wthrlu neda ban..![]()
one num kiyapan friend kenek gawa thiyenawa wikunana