Nissan Primera 2001

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    IMAG0450.jpg

    මගෙ එක :sorry::sorry::love::love:

    කාර් එක මරේ මරු...:yes::yes:

    කිව්වට තරහ වෙන්න එපා, වීල් සෙට් එකනම් අස්පට්:sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕක මහා ජරා වහනයක් බන්

    පික් අප් එක අන්තිමයි , මගේ යාලුවෙක් ගව තිබ්බ... දවසක් නුවර යද්දී එන්ගිම සිස් උනා.

    අන්තිමට උස්සගෙන කොළඹ ගෙනාවේ. එන්ගිමේ rpm එක නගිනවා විතරයි අද්දන්නේ නැ.

    ජරාම වහනයක් පෙට්රෝල් බොනවා

    උඹට මලාට විකුනන්න වෙන්නේ නැහැ

    සදාකල් ඔබ මගේ තමා
    මට වහ කුප්පියක් දීපන් හසන්ත...
    යකෝ සීස් වෙන්න ඔන්න මෙන්න තිබ්බ අටමගලයක් පැදලා කොහොමද ප්‍රිමේරා එක ගැන රිවිව්ස් දෙන්නේ..???:rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:

    නිකමට අහන්නේ ඕකේ ගියර් බොක්ස් එකක් තිබ්බද?:rofl:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    රත්තරං;18947844 said:

    :eek::eek::eek::eek::eek:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;18940066 said:
    අපේ රටේ අනාතයන්ට අඹ ලෑල්ලකට රෝද හතරක් ගහලා මෝටර් සයිකල් ඇන්ජිමක් තියලා 18ක් තෙල් කරනවා කියල දුන්නනම් බෙන්ස් වලටත් බැන බැනා ඒක ගන්නේ:lol:

    එකට මිනිස්සුන්ට බැනල වැඩක් නෑ රත්තරන් අයියේ.. අපේ රටේ මිනිස්සු කැමති හොද වාහනයක් පදින්න.. එත් මේ ජරා ආර්ථිකේ මිනිසුන්ව නැති කරලා තියෙන්නේ.. එකයි සැප ගැන හොයන්නේ නැතුව අඩු මුදලට දුවාගන්න පුළුවන් වහනයක් ගන්නේ....
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    එකට මිනිස්සුන්ට බැනල වැඩක් නෑ රත්තරන් අයියේ.. අපේ රටේ මිනිස්සු කැමති හොද වාහනයක් පදින්න.. එත් මේ ජරා ආර්ථිකේ මිනිසුන්ව නැති කරලා තියෙන්නේ.. එකයි සැප ගැන හොයන්නේ නැතුව අඩු මුදලට දුවාගන්න පුළුවන් වහනයක් ගන්නේ....

    :yes::yes::yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Seize වෙච්ච එන්ජිමක RPM නගින්නෙ කොහොමද බන්? :lol::lol: ඕකෙ gear box එකට හැ@#$^&ලා තියෙන්නෙ. ඒකයි පෑගුවට යන් නැත්තෙ. CVT හරියට maintain කරේ නැත්තන් කොයිකටත් බඩු පැකට් වෙනවා. 2000cc පිකප් නැත්තන් 800cc ඇල්ටොද පිකප්?? :lol::lol:
    :lol::lol::lol::lol:
    ඕකුන්ට reply කරන්න එපා බන්
    ඕකුන් දන්නා කාර් ......
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මල ජරාවක්. පෙට්රෝල් කරන්නෙත් නැහැ

    එන්ගිම අදින්නේ ත් නැහැ

    3.0 දකොහෙද එන්ජින් එක

    ගන්න එපා විකුනන්නත් බැහැ
    :rofl:
    පල හරකෝ කෙබ්බ කෙලින්නේ නැතුව
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    රත්තරං;18947835 said:
    කාර් එක මරේ මරු...:yes::yes:

    කිව්වට තරහ වෙන්න එපා, වීල් සෙට් එකනම් අස්පට්:sorry:

    ඒක තමයි. මටත් ඒ අවුල තියනවා. :sorry: ටයර් ටික ගෙවුනම 17 සෙට් එකක් දාල low profile දාන්න ඉන්නෙ. :cool:
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    ඒක තමයි. මටත් ඒ අවුල තියනවා. :sorry: ටයර් ටික ගෙවුනම 17 සෙට් එකක් දාල low profile දාන්න ඉන්නෙ. :cool:

    17 සෙට් එකක් දැම්මාම ගතිනම් තමයි ඒත් දැන් තියන කම්ෆර්ට් ලෙවල් එක අඩුවෙනව නේද. වල ගොඩැලි පාරක එහෙම නිතරම යනවනම් හොදටම දැනෙවි. රෝඩ් නොයිස් එකත් වැඩි වෙනව.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    17 සෙට් එකක් දැම්මාම ගතිනම් තමයි ඒත් දැන් තියන කම්ෆර්ට් ලෙවල් එක අඩුවෙනව නේද. වල ගොඩැලි පාරක එහෙම නිතරම යනවනම් හොදටම දැනෙවි. රෝඩ් නොයිස් එකත් වැඩි වෙනව.

    law profile dammamth ehemada ban?
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    cefiro eke nan thel krne 6-7kmpl wthrlu neda ban.. :(

    Oketh max 10 withara karane bun,samahara ewa 12 karanawa long trips walata awa gaddi petrol karana ganna bala bala ganna be, 2 hand market eka balala hodath ne:no:one num kiyapan friend kenek gawa thiyenawa wikunana:cool:
     
    Last edited: