අනේ බුරුන්නාන්සේ මම කිව්වද ඩිෆෙන්ඩර් කාරයා හරි කියලා.
මම ලොරි,කාර්,වැන්,බයික් පැදලා තියෙනවා.දැනුත් පදිනවා. බරවාහන ලයිශන් එකට අවුරුදු එකොලහක් ඒ වගෙම බර වාහන අවුරුදු හතරක් එක දිගටම එලෙව්වා.
1.වැස්සට පාර ලිස්සනවා තමයි. මෙතන බස් එක ස්කිඩ් කරනවද?බලපන් ඌ පාර මැද්දටම එන්නේ.
2.ඔව් තනි ඉර කපලා ඉස්සර කරනවා තමයි. එහෙම වාහනේ ආවහම තෝත් ඒ වාහනේ පැත්තට ගිහිල්ලා අර වාහනෙ හප්නවද?
3.වංගුව පෙනී පෙනී දානවා තමයි. එත් වංගුවට කලින් දාන්නෙ ඩිෆෙන්ඩර් එක.
හැප්පෙන තැන බලපන්.
ආයි බලපිය වීඩියො එක.ඩිෆෙන්ඩර් එක නැහැ කියලා හිතලා බලපන් බස්කාරයා යන විදිය.අනිත් පැත්තෙන් එන බස් එක දිහාටම යන්නේ.ඒ බස් එක වැදෙන්න අවනම් ඕකා බ්රෙක් ගහයි.නැත්නම් ලග කපයි.
වැස්ස කියලා මිනිහෙක් පැන්නොත් ගහක් හදිසියේ පාරට වැටුනොත් බ්රේක් ගහන්නෙ නැද්ද ඒකෙන් බෙරෙන්න හදන්නෙ නැද්ද වාහනයක් පදින එකා.
තෝ බයික් ගැන කියපු නිසා කියන්නෙ,බුරුවෝ බයික් තමා වැස්ස වෙලාවට වැඩියෙන්ම ස්කිඩ් කරන්නෙ.
ඒ වගෙම වේගෙන් ඇවිල්ලා ලග කැපුවහම පෙරලෙන්න බලන්නේ ත්රිවිලර් වැන් කාර් වගේ එවා.
තො දැකලා නැද්ද බස් කාරයෝ හයි ස්පිඩ් ගිහින් දාන වෙට්ටු. හරකා වගේ ඔන් ලයින් කියවන් නැතුව දුරගමන් දෙක තුනක් පලයන් ඔය බස්වල.එතකොට තොටම බලාගන්න පුලුවන්.
මේ බස්කාරයා ඩිෆෙන්ඩර් එක පැත්තටම ඕන කමින් වාහනේ අල්ලනවා බුරුවෝ.