Accident Minuwangoda

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දැන් තියන අලුත්ම ටබෝ චාජර් එන්ගිමක් තියන බස් එකක් උනත් 120 යන්න බැ උපරිං උනොත් 100 තමයි එකත් ගන්න හරි අමාරුයි ලේලන්ඩ් වලට ඔය උන කියන 100-120 කියන එක 80-90 කියලා වෙනස් කරපන්

    :rofl: බස් එකක ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වෙලාවත් නැති උන් එක්ක මොන ඩ්‍රයිවින්ද යකෝ.......!! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    1. අපි ඩ්‍රයිව් කරද්දි මාර්ග නීති කඩන්නෙ නැතුව ඉන්න හැකිතරම් උත්සාහ කරනවා. ඒ මොකද කිව්වොත් මාට්ටු උනොත් දඩ කන්න වෙනවා. මාර්ග නීති කඩන එක චාටර් වැඩක් කියලත් පොඩියට හිතේ කොනක තියෙනවා.
    ඒත් බස් එකක ගමනක් යද්දි බස්කාරයා ඕනෙ මාර්ග නීතියක් කඩලා ඉක්මනට ගමන යනවනම් අපි කැමතියි. ඒ මොකද කිව්වොත් මාට්ටු උනත් දඩ ගෙවන්නෙ ඌ නෙ, අපියැ. අනික අපිටත් ඕනෙ ඉක්මනට ගමන යන්න.

    2. අපි කුකුල්ලු මරන්නෙ නෑ, ඇලේ මාලු අල්ලන්නෙ නෑ. නෝන්ඩි වැඩක්නෙ. අනික පවු සිද්ධවෙනවත් එක්ක. ඒත් මස්කඩකාරයා කුකුලා මරලා සුද්ද කරලා තිබ්බාම, මාලුකාරයා දැල දාලා මාලු අල්ලලා දුන්නාම අපි ඒවා කනවා. ඒ මොකද කිව්වොත් එතකොට අපි නෝන්ඩිත් නෑ පවුත් නෑ.

    FB එකේ යාළුවෙක්ගේ පෝස්ට් එකක්..... :D :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හැබෑට? ටී 56ක් අරගෙන තියාගනින් උබේ පුකට මුලින්ම.
    පොන්නයෝ, බස් කාරයො සුද්ද කරන්නේ නෑ මම. මම මෙතන කතා කෙරුවේ වෙලා තියෙන දේ ගැන විතරයි. මේ ත්‍රෙඩ් එක මුල ඉදල කියවගෙන වරෙන්. ABS හැම දෙයක් ගැනම හොද දැනුමක් ගන්න පුලුවන්. ඒකෙන්ම උබට විල්බැරෝ එකකුයි බරවාහනේකුයි ගැන අදහසක් ගන්න පුලුවන් උබේ පුකේවත් පොඩි මොල කෑල්ලක් ඉතුරු වෙලා තිබ්බොත්. නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ.

    ඩිෆෙන්ඩර් එකේ අහවල් බිජ්ජක් හිර කරන්නද යකෝ ඒ සුත්තා බස් දෙක අස්සේ රිංගගෙන හැමිනුණාට මී ගුල අස්සේ කබල්ලෑව රින්ගුව වගේ? දන්න පයන්නකුයි කයන්නකුයි කතා කරපන් ඇට රිලවා.

    :rofl::lol::rofl::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැබෑට? ටී 56ක් අරගෙන තියාගනින් උබේ පුකට මුලින්ම.
    පොන්නයෝ, බස් කාරයො සුද්ද කරන්නේ නෑ මම. මම මෙතන කතා කෙරුවේ වෙලා තියෙන දේ ගැන විතරයි. මේ ත්‍රෙඩ් එක මුල ඉදල කියවගෙන වරෙන්. ABS හැම දෙයක් ගැනම හොද දැනුමක් ගන්න පුලුවන්. ඒකෙන්ම උබට විල්බැරෝ එකකුයි බරවාහනේකුයි ගැන අදහසක් ගන්න පුලුවන් උබේ පුකේවත් පොඩි මොල කෑල්ලක් ඉතුරු වෙලා තිබ්බොත්. නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ.

    ඩිෆෙන්ඩර් එකේ අහවල් බිජ්ජක් හිර කරන්නද යකෝ ඒ සුත්තා බස් දෙක අස්සේ රිංගගෙන හැමිනුණාට මී ගුල අස්සේ කබල්ලෑව රින්ගුව වගේ? දන්න පයන්නකුයි කයන්නකුයි කතා කරපන් ඇට රිලවා.

    :lol: :lol: :lol:

    998965_618345784854686_769103996_n.jpg
     

    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    එතකොට Defender එක එලවන පරයා මහා වැස්සේ දහ දෙනෙක් දාගෙන ඉරත් කපාගෙන වංගුවක ඉස්සර කරන එකද හරි? රටේ පරිපලානේ ඉන්න පර බල්ලො අමු අමුවේ නීති කඩනකොට බස් ලොරි එලවන මනුස්සයෝ කාණුවට කපල ඉඩ දෙන්න ඕනෙද? ඒකද උඹ කියන්නේ? ඒකද සාදාරණ?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එතකොට Defender එක එලවන පරයා මහා වැස්සේ දහ දෙනෙක් දාගෙන ඉරත් කපාගෙන වංගුවක ඉස්සර කරන එකද හරි? රටේ පරිපලානේ ඉන්න පර බල්ලො අමු අමුවේ නීති කඩනකොට බස් ලොරි එලවන මනුස්සයෝ කාණුවට කපල ඉඩ දෙන්න ඕනෙද? ඒකද උඹ කියන්නේ? ඒකද සාදාරණ?

    12027512_803658256409363_5371659249094023208_n.jpg


    :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් තියන අලුත්ම ටබෝ චාජර් එන්ගිමක් තියන බස් එකක් උනත් 120 යන්න බැ උපරිං උනොත් 100 තමයි එකත් ගන්න හරි අමාරුයි ලේලන්ඩ් වලට ඔය උන කියන 100-120 කියන එක 80-90 කියලා වෙනස් කරපන්


    115 ට යනව නම් ඇස්දෙකෙන්ම දැකල තියනව මචං......:) ඒක ටර්බෝ එන්ජිමකුත් නෙවෙයි.....හැබැයි ජීවිතේටම එකම වතාවයි දැක්කෙ එච්චර ස්පීඩ් යනව
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    video එක බලල ඉතින් වාහනයක් ජීවිතේට අතගාපු නැති උන්ට නම් ඉතින් කියන්න ඕන තරම් දේවල් තියනව..
    ඔතන මිලිසෙකන්ඩ් ගානක වැඩක් වෙන්නෙ.. මොන පො@නයද යකෝ වංගුවක බස් එකකට ඉස්සරහ කරන්නෙ ?
    අර කිව්වත් වගේ nfs ගහන උන් කියයි speedbreak ගහල slow කරල නවත්තන්න තිබ්බ කියල.. තව කියයි turbo boost ගහල බස් කාරයට උඩින් පන්නන්න තිබ්බ කියල..
    අපිටත් ඇක්සිඩන්ට් එකක් උනාට පස්සේ තමයි හිතෙන්නෙ අරහෙම කරානම් මෙහෙම කරානම් හොදයි කියල..
    ඕන කමින් මිනිස්සු හප්පල මරන්නෙ නෑ බං..
    අරූගෙ පුකේ අමාරුවට ගිහින් ඇනල උන් දෙන්නගේ ලයිසන් ඒකත් කැන්සල් කෙරෙව්වා..
    ඒකෙ ගිය උන් ඉතින් පව්..

    අනිවා බන්.
    මේක බන් නිකන් ඉන්න මනුස්සයෙක්ගේ කනට ගහලා ඌ රිටන් එක දුන්නට පස්සේ අරූ මට ගැහුවා කියනවා වගේ සීන් එකක්නේ.
    තනි ඉර කපලා ආවා නම් ආයිත් වෙන වැරදි වැඩක් නෑ.


    අනේ බුරුන්නාන්සේ මම කිව්වද ඩිෆෙන්ඩර් කාරයා හරි කියලා.
    මම ලොරි,කාර්,වැන්,බයික් පැදලා තියෙනවා.දැනුත් පදිනවා. බරවාහන ලයිශන් එකට අවුරුදු එකොලහක් ඒ වගෙම බර වාහන අවුරුදු හතරක් එක දිගටම එලෙව්වා.

    1.වැස්සට පාර ලිස්සනවා තමයි. මෙතන බස් එක ස්කිඩ් කරනවද?බලපන් ඌ පාර මැද්දටම එන්නේ.
    2.ඔව් තනි ඉර කපලා ඉස්සර කරනවා තමයි. එහෙම වාහනේ ආවහම තෝත් ඒ වාහනේ පැත්තට ගිහිල්ලා අර වාහනෙ හප්නවද?
    3.වංගුව පෙනී පෙනී දානවා තමයි. එත් වංගුවට කලින් දාන්නෙ ඩිෆෙන්ඩර් එක.
    හැප්පෙන තැන බලපන්.

    ආයි බලපිය වීඩියො එක.ඩිෆෙන්ඩර් එක නැහැ කියලා හිතලා බලපන් බස්කාරයා යන විදිය.අනිත් පැත්තෙන් එන බස් එක දිහාටම යන්නේ.ඒ බස් එක වැදෙන්න අවනම් ඕකා බ්‍රෙක් ගහයි.නැත්නම් ලග කපයි.
    වැස්ස කියලා මිනිහෙක් පැන්නොත් ගහක් හදිසියේ පාරට වැටුනොත් බ්‍රේක් ගහන්නෙ නැද්ද ඒකෙන් බෙරෙන්න හදන්නෙ නැද්ද වාහනයක් පදින එකා.
    තෝ බයික් ගැන කියපු නිසා කියන්නෙ,බුරුවෝ බයික් තමා වැස්ස වෙලාවට වැඩියෙන්ම ස්කිඩ් කරන්නෙ.
    ඒ වගෙම වේගෙන් ඇවිල්ලා ලග කැපුවහම පෙරලෙන්න බලන්නේ ත්‍රිවිලර් වැන් කාර් වගේ එවා.
    තො දැකලා නැද්ද බස් කාරයෝ හයි ස්පිඩ් ගිහින් දාන වෙට්ටු. හරකා වගේ ඔන් ලයින් කියවන් නැතුව දුරගමන් දෙක තුනක් පලයන් ඔය බස්වල.එතකොට තොටම බලාගන්න පුලුවන්.

    මේ බස්කාරයා ඩිෆෙන්ඩර් එක පැත්තටම ඕන කමින් වාහනේ අල්ලනවා බුරුවෝ.

    මචන් පාරට ගස් වැටෙන කොට පැයට කිමි 80- 100 කින් විතර අපේ පැත්තට එනවද ගහ
    හුසේන් බොල්ට් වත් පාරට පනිනවද එච්චර ස්පීඩ් උඹ කියන විදියට මිනිස්සු පනිනකොට නවත්තන්න.
    හරහට පාර හරහා ගියා නම් දුර තියෙනවා මූණට එනකොට කොහෙමද යකෝ නවත්තන්නේ.


    ඩිෆෙන්ඩර් කාරයා වැරදීයි. එත් මෙහෙම හිතපන්, උබේ ඇගට වාහනයක් එනකොට උබ පැත්තකට කපන්නෙ නැද්ද?බ්‍රේක් ගහන්නෙ නැද්ද? වාහනෙට ඉඩ දෙන්නෙ නැද්ද?පැත්තකට කපලා?පොඩ්ඩක් මොලෙන් කල්පනා කරපන්.බස් කාරයා කාලකන්නි අවජාතකයෙක්.මිනිස් ජිවිතයක් බෙර ගන්න කිසිම උත්සහයක් ගන්නෙ නැහැ,එකයි මම කියන්නෙ.

    බස් කාරයා ඕක බේරගන්න වමට කපලා දැම්මා නම් බස් එක පෙරළිලා ඔයිට වඩා විනාශයක් වෙනවා.
    එහෙනම් ඩිෆෙන්ඩරය එළවපු එකා බේරෙනවා.
    අහින්සක මිනිස්සු ටිකක් මැරෙනවා.

    ඒකත් නැතුව කොහෙම හරි නොවැදී හරි බේරගත්තා කියපන්කෝ වාහන 3ම
    එහෙනම් බස් එළවපු දෙන්නට හොදවයින් නෙළලා යන්නේ ඩිෆෙන්ඩරේ ආපු උන්.
    කොහෙමත් ඕකුන්ට විනයක් නෑ
    පොලු එළියට දික් කරගෙන රතු නිල් ලයිට් දාගෙන යන්නේ.
    ඩිෆෙන්ඩරේ ගියපු කවුරු හරි උඹගේ නෑදෑයෙක් යාලුවෙක් නම් මගේ බලවත් ශෙෘ්කය.
    ඒත් උන් කරපු වැරැද්දට අනිත් උන්ට බැනලා වැඩක් නෑ

    :):):)

    කොොහොමත් උඹේ නමෙන්ම පේනවා මලට හදපු Account එකක් කියලා, මේ සිද්ධිය ගැනම කියන්න
    :rofl::rofl::rofl:
     
    Last edited:

    waligamaya

    Well-known member


  • 115 ට යනව නම් ඇස්දෙකෙන්ම දැකල තියනව මචං......:) ඒක ටර්බෝ එන්ජිමකුත් නෙවෙයි.....හැබැයි ජීවිතේටම එකම වතාවයි දැක්කෙ එච්චර ස්පීඩ් යනව


    හොද වංගු නැති තැනිතලා පාරක් හරි ක් පොඩි පල්ල්මකුත් එක්ක තියෙන ඇති ඔය අනුරාදපුර පුත්තලම පාරවගේ:)
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!


    බර වාහන එලවන්න ඕනෙත් නැ, බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඕනත් නැ මේ වීඩියෝ එක හරියට බලන්න සාමාන්‍ය දැනීමක් තියනවනම් :nerd:

    1. වමෙන් එන බස් එකනම් කොහොමත් වැරදි නැ. උ අන්තිම මොහොත වෙනකම් පුළුවන් තරම් අයින් කරන් යන්නේ.

    2. ඩිෆෙන්ඩර් බුරුවා තනිකර මෝඩ මුසලයෙක්. ඔච්චර වන්ගුවක මොලේ තියන එකෙක් කවදාවත් ඉස්සර කරන්නේ නැ.

    3. ඉස්සරහින් එන බස් එකේ කිසිම වැරැද්දක් නැ. වීඩියෝ එක හරියට බලපන්. හරියටම 21 වෙනි තප්පරේදී තමයි වදින්නේ. තප්පර 15 වගේ ඉදන් බලපන් එකම ස්පීඩ් එකේ එන බස් එක 20 වෙනි තප්පරේදී තදට බ්රේක් කරනවා. එක පැහැදිලිව පේනවා මොකද බස් එකේ හොම්බ පාත් වෙනවා. ඊලග තප්පරේදී හැප්පෙනවා. බලපන් අනික වදින මොහොත වෙනකම් ඉරවත් කැපුනද කියල බස් කාරයාගේ අතින්. බ්රේක් කරපු පාර රෝද ලොක් වෙනවා ඒ නිසායි ඒ පැත්තට ඇදුනේ. අනික පාරේ තියන වතුර ගොඩ බලපන්. පවර් ස්ටියරින් නැති වහනයක සාමාන්‍ය ස්පීඩ් එකක උනත් එක පාර තදට බ්රේක් කරොත්, ස්ටීරින් වීල් එක කොච්චර හයියෙන් අල්ලන් උන්නත් වැඩක් නැ රෝද ෆුල් කැපෙනවා පැත්තකට. ඒකයි ඒ රෝද ෆුල් පැත්තටම කැපිල තියෙන්නේ. එහෙම කැපෙන්නේ නැතිවෙන්න නම් ඉතින් අර්නෝල්ඩ් සුබසිංහ වගේ එකෙක්ගෙවත් හයිය ඕන :baffled:

    මෙතන ඉන්නේ එකම එක වැරදි කාරයයි - ඩිෆෙන්ඩර් බුරුව
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හොද වංගු නැති තැනිතලා පාරක් හරි ක් පොඩි පල්ල්මකුත් එක්ක තියෙන ඇති ඔය අනුරාදපුර පුත්තලම පාරවගේ:)


    ඕ ඕ... හබරණ දඹුල්ල අතර :)