FRANCE![]()

apinan ready![]()

rugby bump
tag dekak dagaththa![]()

අනේ මන්දා France නම් ෆට්ට Power එකක් නම් තියෙනවා Six nation නම් චාටර් උනා![]()
Six Nations එකේදී Wales ගහපු හැටියට England / Wallabies ලේසි වෙන එකක් නෑ.England ලට තියෙන හොදම Advantage තමා Twickenham stadium එක. හරියට ඉස්සර අපේ cricket team එකට SSC ground එක වගේ තමා ENG ලට ඔය stadium එක
Wallabies අනේ මන්දා උන්ගේ counter attacking නම් සුපිරි.. ගිය මාසේ All Blacks ලව පැරද්දුව match එක නියමෙට play කරා
මේ පාර cup එක උස්සන්නේ All Blacks r Wallabies r England
Julian Savea [NZ] Israel Folau[AUS] සුපිරි try ටිකක් තියයි![]()
Aussie අනිවා පට්ට team එක.. ඔන්න අපිත් සෙට් උනා.
#Weles #AllBlacks

Wales නම් sure නෑ මචං.. Group A බලපංකො.![]()

. ඒත් මම ආස ටීම් දෙක 