Rugby World Cup - 2015

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell

    Six Nations එකේදී Wales ගහපු හැටියට England / Wallabies ලේසි වෙන එකක් නෑ.England ලට තියෙන හොදම Advantage තමා Twickenham stadium එක. හරියට ඉස්සර අපේ cricket team එකට SSC ground එක වගේ තමා ENG ලට ඔය stadium එක :P

    Wallabies අනේ මන්දා උන්ගේ counter attacking නම් සුපිරි.. ගිය මාසේ All Blacks ලව පැරද්දුව match එක නියමෙට play කරා :)

    මේ පාර cup එක උස්සන්නේ All Blacks r Wallabies r England :rofl::dull:

    Julian Savea [NZ] Israel Folau[AUS] සුපිරි try ටිකක් තියයි :P
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    FRANCE
    4.gif

    අනේ මන්දා France නම් ෆට්ට Power එකක් නම් තියෙනවා Six nation නම් චාටර් උනා:no:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113

    Six Nations එකේදී Wales ගහපු හැටියට England / Wallabies ලේසි වෙන එකක් නෑ.England ලට තියෙන හොදම Advantage තමා Twickenham stadium එක. හරියට ඉස්සර අපේ cricket team එකට SSC ground එක වගේ තමා ENG ලට ඔය stadium එක :P

    Wallabies අනේ මන්දා උන්ගේ counter attacking නම් සුපිරි.. ගිය මාසේ All Blacks ලව පැරද්දුව match එක නියමෙට play කරා :)

    මේ පාර cup එක උස්සන්නේ All Blacks r Wallabies r England :rofl::dull:

    Julian Savea [NZ] Israel Folau[AUS] සුපිරි try ටිකක් තියයි :P

    හම්මේ ඉතින් නේ.. :D :love: Aussie අනිවා පට්ට team එක..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    Six Nations එකේදී Wales ගහපු හැටියට England / Wallabies ලේසි වෙන එකක් නෑ.England ලට තියෙන හොදම Advantage තමා Twickenham stadium එක. හරියට ඉස්සර අපේ cricket team එකට SSC ground එක වගේ තමා ENG ලට ඔය stadium එක :P

    Wallabies අනේ මන්දා උන්ගේ counter attacking නම් සුපිරි.. ගිය මාසේ All Blacks ලව පැරද්දුව match එක නියමෙට play කරා :)

    මේ පාර cup එක උස්සන්නේ All Blacks r Wallabies r England :rofl::dull:

    Julian Savea [NZ] Israel Folau[AUS] සුපිරි try ටිකක් තියයි :P

    Mata nam hithenne Italy gahay England lata.
    Wallabies la AB lawa peredduwa margin ekata wada wedi margin ekakin AB la hema thissema wallabies lawa peredduwa. anika wallabies la SF lagen keewa, AB la SF lata gehuwa.
    Savea nam wediya score karayda kiyala kiyanna be, eeth Ma Nonu and Wasike Nahola nam try thiyay.