නුවර යන්න උදව්වක් ඕන.

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    නුවර යන්න උදව්වක් ඕන.

    මචන්ලා මමයි මගේ කෙල්ලයි නුවර දලදා මාලිගාවෙ ගිහින් පේරාදෙනියෙ මල් වත්තෙ යන්න හිතන් ඉන්නේ . මම ඉන්නේ කොලඹ . කෙල්ල ඉන්නේ නිට්ටඹුවෙ , අපි train එකේ තමා යන්න හිතන් ඉන්නේ . කෙල්ලට 5.30 වගේ වෙද්දි ගෙදර යන්න ඕන කිව්වා. අපි සීට් book කරලා 2nd class පෙට්ටියක තමා යන්න ඉන්නේ. මට මචන්ලා දැන ගන්න ඕන :):)

    1) සීට් book කරන්න කොටුව station එකට ගිහින් කරන එකද mobitel M TICKETING වලින් කරන එකද හොද?

    2)normal book කරනවට වඩා කීයක් වැඩි වෙනවාද mobitel එකෙන් book කරනකොට?

    3)කෙල්ල උදෙට ගම්පහට එනවා කිව්වා නගින්න train එකට, එයාට කොලඹ ඉදලා නුවරට ticket ගන්න ඕනද බුක් කරලා ගන්න නිසා ? ගම්පහ ඉදලා නුවරට කොටුවෙන් බුක් කර ගන්න පුලුවන්ද?

    4)බස් එකේ නුවර ඉදලා නිට්ටඹුවට එන්න සාමාන්යෙන් කොච්චර වෙලා යනවද? (කෙල්ල කියනවා එද්දි bus එකේ එමුලු, මොකද එයාට එතකොට නිට්ටඹුවෙ බහින්න පුලුවන්නෙ .)

    5)අපි එද්දිත් train එකේ එනව නම් කොටුවටයි ගම්පහටයි ticket බෝක් කර ගන්න ක්‍රමයක් තියනවද?

    බම්ප් එකක් හරි දාලා උදව්වක් දීගෙන යන්න මචන්ලා.. rep වලින් සලකනවා අපි.. :):):):):P

    • Like
    Reactions: kasunacrox

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නුවර යනවා නම් මගේ අදහස උදේ 7 ට තියන intercity එකේ යන එක මචන්.
    phone එකෙන් නම් බූක් කරලා නැහැ. එත් ප්‍රසිද්ද නිවාඩු දවසකට නම් සැහෙන කලින් බූක් කරන්න ඕනේ. සමහර විට සතියකටවත් කලින්.
    ඕක උදේ 9.30 විතර වෙනකොට නුවරට යනවා. මාලිගාවට යන්නයි පේරාදෙණියේ ගිහින් අඩුම ගානේ හවස 2.30 ට වත් කොලබ එන්න නගින්න ඕනෙනේ උබ කියන වෙලවාට එන්න නම්. එක නිසා හොදම දේ ඔය උදේ කෝච්චියේ පලයන්. හැබැයි දෙන්නටම කොලබින් නගින්න වෙන්නේ. අයේ කෙලින්ම නවත්තන්නේ නුවර. එනකොට A/C එකක වරෙන්. නොර්මල් බස් වල නම් එන්න එපා බොරු වැඩක්. යනකොටත් උදෙන්ම A/C බස් එකක ගියාන් නම් මම හිතන විදිහට කරදරයක් නැතුව යන්න පුළුවන් වෙයි මචන්. උන් ඉක්මනට යනවා.
     
    Last edited:
    • Like
    Reactions: battiya

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    නුවර යනවා නම් මගේ අදහස උදේ 7 ට තියන intercity එකේ යන එක මචන්.
    phone එකෙන් නම් බූක් කරලා නැහැ. එත් ප්‍රසිද්ද නිවාඩු දවසකට නම් සැහෙන කලින් බූක් කරන්න ඕනේ. සමහර විට සතියකටවත් කලින්.
    ඕක උදේ 9.30 විතර වෙනකොට නුවරට යනවා. මාලිගාවට යන්නයි පේරාදෙණියේ ගිහින් අඩුම ගානේ හවස 2.30 ට වත් කොලබ එන්න නගින්න ඕනෙනේ උබ කියන වෙලවාට එන්න නම්. එක නිසා හොදම දේ ඔය උදේ කෝච්චියේ පලයන්. හැබැයි දෙන්නටම කොලබින් නගින්න වෙන්නේ. අයේ කෙලින්ම නවත්තන්නේ නුවර. එනකොට A/C එකක වරෙන්. නොර්මල් බස් වල නම් එන්න එපා බොරු වැඩක්.

    ගොඩාක් ස්තූත්යි මචන්. අපි යන්න හිතන් ඉන්නෙත් 7 ට තියන intercity එකේ තමා. ඔයාට sure ද ගම්පහ නවත්තන්නෙ නෑ කියලා. ? මොකද මම phone එකේ train time table app එකෙන් බැලුවම ගම්පහ නවත්තනවා කියලා පෙන්නුවා. :eek::eek: :dull::dull:
    3AXsjvO.png
     
    • Like
    Reactions: keerthi.mac

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන්ලා මමයි මගේ කෙල්ලයි නුවර දලදා මාලිගාවෙ ගිහින් පේරාදෙනියෙ මල් වත්තෙ යන්න හිතන් ඉන්නේ . මම ඉන්නේ කොලඹ . කෙල්ල ඉන්නේ නිට්ටඹුවෙ , අපි train එකේ තමා යන්න හිතන් ඉන්නේ . කෙල්ලට 5.30 වගේ වෙද්දි ගෙදර යන්න ඕන කිව්වා. අපි සීට් book කරලා 2nd class පෙට්ටියක තමා යන්න ඉන්නේ. මට මචන්ලා දැන ගන්න ඕන :):)

    1) සීට් book කරන්න කොටුව station එකට ගිහින් කරන එකද mobitel M TICKETING වලින් කරන එකද හොද?

    2)normal book කරනවට වඩා කීයක් වැඩි වෙනවාද mobitel එකෙන් book කරනකොට?

    3)කෙල්ල උදෙට ගම්පහට එනවා කිව්වා නගින්න train එකට, එයාට කොලඹ ඉදලා නුවරට ticket ගන්න ඕනද බුක් කරලා ගන්න නිසා ? ගම්පහ ඉදලා නුවරට කොටුවෙන් බුක් කර ගන්න පුලුවන්ද?

    4)බස් එකේ නුවර ඉදලා නිට්ටඹුවට එන්න සාමාන්යෙන් කොච්චර වෙලා යනවද? (කෙල්ල කියනවා එද්දි bus එකේ එමුලු, මොකද එයාට එතකොට නිට්ටඹුවෙ බහින්න පුලුවන්නෙ .)

    5)අපි එද්දිත් train එකේ එනව නම් කොටුවටයි ගම්පහටයි ticket බෝක් කර ගන්න ක්‍රමයක් තියනවද?

    බම්ප් එකක් හරි දාලා උදව්වක් දීගෙන යන්න මචන්ලා.. rep වලින් සලකනවා අපි.. :):):):):P

    1. මොබිටෙල් ලේසි. ගාන වැඩි

    2. වැඩිය නෑ . රුපියල් 50ක් විතර වැඩි වෙන්නේ :)

    3. දන්න තරමින් කොටුවෙන් බුක් කරන්න බෑ. කෙල්ලටත් කොළඹ ඉඳලම ගන්න වෙයි. ගාන නම් එච්චර වැඩි වෙන්නේ නෑ :) අනික ඉන්ටසිටියේ යනවනම් ගම්පහින් නගින්න බෑ. කෙලින්ම නවත්තන්නේ පේරාදෙණියේ. ඊට පස්සේ නුවර :)

    4. AC පැය දෙකක් විතර. Normal පැය 3ක් විතර යයි.

    5. මොබිටෙල් පිහිට තමයි. එත් ඉන්ටසිටියේ එනවනම් ගම්පහ නවත්තන්නේ නෑ. මමත් හිතන්නේ එද්දී උඹලට බස් එකේ එන එක ලේසි. කොළඹටම ටිකට් ගත්තත් රුපියල් 25යි වැඩි වෙන්නේ AC බස් එකේ, 2nd class train ටිකට් එකට වඩා. උඹලට පේරාදෙණිය ගාර්ඩන් එක ලගින් නගින්න පුළුවන්. (නැත්තන් ගලහ හන්දියෙන්) එත් කෙල්ලත් එක්ක පිටිපස්සේ සීට් එකේ එන්න ඕනේ නම් :-)rolleyes::rolleyes:) නුවර ගිහිල්ල නගින්න වෙයි. නුවර යන්න විනාඩි විස්සකුයි, බස් එක පිටත් වෙන්න විනාඩි විස්සකුයි නිට්ටඹුවට යන්න පය 2ක් විතරයි ගණන් හදාගෙන park එකෙන් එලියට වරෙන් :)
     
    • Like
    Reactions: battiya and Dennied

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ගොඩාක් ස්තූත්යි මචන්. අපි යන්න හිතන් ඉන්නෙත් 7 ට තියන intercity එකේ තමා. ඔයාට sure ද ගම්පහ නවත්තන්නෙ නෑ කියලා. ? මොකද මම phone එකේ train time table app එකෙන් බැලුවම ගම්පහ නවත්තනවා කියලා පෙන්නුවා. :eek::eek: :dull::dull:

    ඉන්ටසිටිය ගම්පහ නවත්තන්නේ නෑ :no: කොටුව> පේරාදෙණිය > නුවර :)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගිර්ල් නිට්ටඹුවේ ඉන්නවා නං උදේ 6ට බදුල්ල යන පොඩි මැණිකේ එකේ 2nd ක්ලාස් බුක් කරලා යන්න මචන්. ගිර්ල්ට නිට්ටඹුවේ ඉඳලා වේයන්ගොඩට ඇවිත් නගින්න පුළුවන්. පොඩි මැණිකේ වේයන්ගොඩට එනකොට 6.40 වගේ වෙනවා උදේ. ආයේ යනකොට ගිර්ල්ට් 5.30 කලින් යන්න ඕනේ නං නුවරින් AC බස් එකක් ගන්න මචන් 2.30 විතර. ගොඩක් වෙලාවට බදුල්ලෙන් එන උඩරට මැණිකේ පරක්කු වෙනවා. එතකොට ඒක වේයන්ගොඩට යන්න පරක්කු වෙයි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගොඩාක් ස්තූත්යි මචන්. අපි යන්න හිතන් ඉන්නෙත් 7 ට තියන intercity එකේ තමා. ඔයාට sure ද ගම්පහ නවත්තන්නෙ නෑ කියලා. ? මොකද මම phone එකේ train time table app එකෙන් බැලුවම ගම්පහ නවත්තනවා කියලා පෙන්නුවා. :eek::eek: :dull::dull:
    3AXsjvO.png

    sure sure :D ඕක ගම්පහට එනවා.. එත් නවත්තන්නේ නැහැනේ. :lol: අනික් කට්ටියත් කියල තියනවා වගේ පුළුවන් නම් බස් එකේ වරෙන් මචන්. ඒක ලේසියි. උබට මෙහෙම වැඩක් කරන්න පුළුවන් ඕනේ නම්, කොන්දට කියල සිට් දෙකටම කොලබ ඉදන් නුවරට ටිකට් අරගෙන තිය ගනින්. එත් කොලබින් පෝලිමකින් නගිනවා නම් කරන්න හම්බ වෙන්නේ නැති වෙයි. මාලිගාවට යනවා නම් මල් වත්තේ වල් වැඩ එහෙම කරන්න කරලා එහෙම යන්න එපා ඔන්. :P ;)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔය internet එකේ train schedule එක නං sure නෑ 100% ! වරදින වෙලාවල් තියේ. කෝකටත් හොයල බලලා යන්න. කලින් දවසක කොටුව ගිහින් අහල බලන්න කාගෙන් හරි. එක හොදයිද මංදා. කුටු කුටු ගගා කිටි කිටියේ ගියෑකි :dull:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Gampaha nawaththanne ne kyuwa set eka wetha....

    ubalata sureda gampaha nawaththanne ne kiyala.
    ubala lagadi oya train eke giyada?
    dan timetable wenas welada?

    Mama meeta masa 4-5kalin nuwara giye oya train eken.
    gampahata oya train eka 7.20-7.30 weddi enawa.
    man giya awurudu 2k wedata yanna station eke iddi oya train eka nawaththanawane hemadama gampaha.:confused::confused::confused::confused::confused:

    Nuwara Yana kolla wetha.

    Machan gampaha station eken ahala balahan.
    menna no eka. 033 2222271

    gampaha nawaththanawanam.....

    genu lamayata gampahen ticket book karaganna puluwan.
    habaeyi station ekata kalin enne weyi.

    wada hodayi uba train eken enawanam kolombin seat dekak book karagena gampahin eyawa ganna eka.

    Bus eke yanawanam...

    nuwarata highway eka thama hdala ne.
    ubata paya 3k yanawa AC Or Non AC nuwara yanna.

    man AC ekaka negga kadawathin 6.30ta 9.00ta nuwara.
    un kolombin 6.00ta pitath wela thiyenne.
    udeta traffic adu wunata un load karaganna gaman enne.
    AC eka hoda thiyenne seat ganata yana hinda.

    eddi wada hodayi bus eke enawanam.
    train eke awath wenasak ne.

    eth gampaha idala nittambuwata yanna epaye.
    gampahata 5.00-5.20 weddi enawa train eka.
    (ude 7.00ta kotuwen thiyena ekama thama.)
     
    • Like
    Reactions: battiya