නුවර යන්න උදව්වක් ඕන.
මචන්ලා මමයි මගේ කෙල්ලයි නුවර දලදා මාලිගාවෙ ගිහින් පේරාදෙනියෙ මල් වත්තෙ යන්න හිතන් ඉන්නේ . මම ඉන්නේ කොලඹ . කෙල්ල ඉන්නේ නිට්ටඹුවෙ , අපි train එකේ තමා යන්න හිතන් ඉන්නේ . කෙල්ලට 5.30 වගේ වෙද්දි ගෙදර යන්න ඕන කිව්වා. අපි සීට් book කරලා 2nd class පෙට්ටියක තමා යන්න ඉන්නේ. මට මචන්ලා දැන ගන්න ඕන

1) සීට් book කරන්න කොටුව station එකට ගිහින් කරන එකද mobitel M TICKETING වලින් කරන එකද හොද?
2)normal book කරනවට වඩා කීයක් වැඩි වෙනවාද mobitel එකෙන් book කරනකොට?
3)කෙල්ල උදෙට ගම්පහට එනවා කිව්වා නගින්න train එකට, එයාට කොලඹ ඉදලා නුවරට ticket ගන්න ඕනද බුක් කරලා ගන්න නිසා ? ගම්පහ ඉදලා නුවරට කොටුවෙන් බුක් කර ගන්න පුලුවන්ද?
4)බස් එකේ නුවර ඉදලා නිට්ටඹුවට එන්න සාමාන්යෙන් කොච්චර වෙලා යනවද? (කෙල්ල කියනවා එද්දි bus එකේ එමුලු, මොකද එයාට එතකොට නිට්ටඹුවෙ බහින්න පුලුවන්නෙ .)
5)අපි එද්දිත් train එකේ එනව නම් කොටුවටයි ගම්පහටයි ticket බෝක් කර ගන්න ක්රමයක් තියනවද?
බම්ප් එකක් හරි දාලා උදව්වක් දීගෙන යන්න මචන්ලා.. rep වලින් සලකනවා අපි..

) නුවර ගිහිල්ල නගින්න වෙයි. නුවර යන්න විනාඩි විස්සකුයි, බස් එක පිටත් වෙන්න විනාඩි විස්සකුයි නිට්ටඹුවට යන්න පය 2ක් විතරයි ගණන් හදාගෙන park එකෙන් එලියට වරෙන්
කොටුව> පේරාදෙණිය > නුවර
ඕක ගම්පහට එනවා.. එත් නවත්තන්නේ නැහැනේ.
අනික් කට්ටියත් කියල තියනවා වගේ පුළුවන් නම් බස් එකේ වරෙන් මචන්. ඒක ලේසියි. උබට මෙහෙම වැඩක් කරන්න පුළුවන් ඕනේ නම්, කොන්දට කියල සිට් දෙකටම කොලබ ඉදන් නුවරට ටිකට් අරගෙන තිය ගනින්. එත් කොලබින් පෝලිමකින් නගිනවා නම් කරන්න හම්බ වෙන්නේ නැති වෙයි. මාලිගාවට යනවා නම් මල් වත්තේ වල් වැඩ එහෙම කරන්න කරලා එහෙම යන්න එපා ඔන්. 