Rugby World Cup - 2015

thushana

Well-known member
  • Jun 19, 2010
    10,138
    5,997
    113
    Scotland Vs. Japan

    Live Streaming
    11.gif
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,138
    5,997
    113
    ලබුගෙඩිය පොලේ ගැහුවා වගේ ජපන් මැච් එක අන්තිමට.:angry:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    eh? France vs Namibia newe ban, France vs Romania

    AB vs Namebia ada ree thiyanawa.

    lol.. AB la ekka podi awulak thiyanawa wage umbata..

    ehh.. Sorry බං පොඩි mistakes එකක්.. :sorry:

    එහෙම අව්ලක් නෑ බං.. අහන අහන එකා AB.. රැල්ලට ගිහින් වගේ.. so මං උන්ට කැමති නෑ එච්චරම.. :dull:
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,138
    5,997
    113
    ehh.. Sorry බං පොඩි mistakes එකක්.. :sorry:

    එහෙම අව්ලක් නෑ බං.. අහන අහන එකා AB.. රැල්ලට ගිහින් වගේ.. so මං උන්ට කැමති නෑ එච්චරම.. :dull:
    මම නම් France.චබාල් ඉස්සර ජෙරී කොලින්ට අනිනවා හුජ්ජයනකන් මෑච් වල.ඔය හකා එක හින්ද නේ ඔකුන්ට කැමති කට්ටිය.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මම නම් France.චබාල් ඉස්සර ජෙරී කොලින්ට අනිනවා හුජ්ජයනකන් මෑච් වල.ඔය හකා එක හින්ද නේ ඔකුන්ට කැමති කට්ටිය.

    Ireland match eken psse blamuko France :rofl: anthima match 1ke FRa 11-18 Ire