Full Time
Scotland 45 - 10 Japan
mokeda ban giye??? eye eke news labbak giya 9 taOheee Giya Match eka kisi gathiyak na ...

mokeda ban giye??? eye eke news labbak giya 9 ta![]()
Thanks macho... man Japan gana hopes thiyan hitiye...Ada 7.15 Patan gaththe I eke giye Demala Labbak ban .... Oya welawata Thamai CSN oooona wenne ..... Net eken Baluwe .... Anik eka 9.15 ta eeeka Pennai I eke
man sup kale unta...
ලබුගෙඩිය පොලේ ගැහුවා වගේ ජපන් මැච් එක අන්තිමට.![]()
Ranking
12.30 ට France Vs. Namibia![]()
මං හිතන් නෑ AB ල මේ පාර final එයි කියල..![]()
eh? France vs Namibia newe ban, France vs Romania
AB vs Namebia ada ree thiyanawa.
lol.. AB la ekka podi awulak thiyanawa wage umbata..


මම නම් France.චබාල් ඉස්සර ජෙරී කොලින්ට අනිනවා හුජ්ජයනකන් මෑච් වල.ඔය හකා එක හින්ද නේ ඔකුන්ට කැමති කට්ටිය.ehh.. Sorry බං පොඩි mistakes එකක්..
එහෙම අව්ලක් නෑ බං.. අහන අහන එකා AB.. රැල්ලට ගිහින් වගේ.. so මං උන්ට කැමති නෑ එච්චරම..
මම නම් France.චබාල් ඉස්සර ජෙරී කොලින්ට අනිනවා හුජ්ජයනකන් මෑච් වල.ඔය හකා එක හින්ද නේ ඔකුන්ට කැමති කට්ටිය.
anthima match 1ke FRa 11-18 Ire