Rugby World Cup - 2015

EVC

Well-known member
  • Sep 15, 2008
    28,722
    20,996
    113
    sony six eke match pennane nahane ekawelata match 2 thiyenakota six eke digatama yanwada ? dialog tv eke
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    sony six eke match pennane nahane ekawelata match 2 thiyenakota six eke digatama yanwada ? dialog tv eke

    ඔව් බං.. Peo TV එකෙත් පෙන්නන් නෑ.. බොරුවට ad එක නම් දානවා.. :angry:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    i

    Wales54-9Uruguay
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං දවල් කීයටද බන් highlights යන්නේ .. රෑට බලන්න වෙන්නේ නැහැ බන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Fatta Mach eka Yakoooo ...NZ Lata pressure Karaddi Play karanna amarui ,,, Arg eeeka karanne eeekai Penalty wadi ... monawa wei da Hitha ganna Ba

    මම හිතුවා කෑවා තමා කියලා.. :dull:
    ඊයේ උන්ගේ දවස අන්තිම සවුත්තුයි...
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    McCawta kattiya boooo kala All blacks lata ground eke support nathi tharam :dull: Sonny Bill williams daapuwama gema sampurnen wenas wuna 2nd half eke ARGta defend karanna witharayi une NZL lata pressure eka adu una
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,137
    5,995
    113
    McCawta kattiya boooo kala All blacks lata ground eke support nathi tharam :dull: Sonny Bill williams daapuwama gema sampurnen wenas wuna 2nd half eke ARGta defend karanna witharayi une NZL lata pressure eka adu una
    unge real team set kare passene mealamu,sonny ahema etath yellow 2k kawane un ake chance eka gaththe na ARG.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    McCawta kattiya boooo kala All blacks lata ground eke support nathi tharam :dull: Sonny Bill williams daapuwama gema sampurnen wenas wuna 2nd half eke ARGta defend karanna witharayi une NZL lata pressure eka adu una

    කොහොමත් එංගලන්තකාරයෝ බ්ලැක්ස් එක්ක අවුල් නේ. ඒ නිසා බූ එක ඔහොම තමයි. මැකොව් කොහොමත් හෙන කපටියා... :) පට්ටම කපටි ගේමක් ඌ ගහන්නේ. ඒක නරකක් නෙමෙයි. ඌ ඒදේ කරන්නෙ උගෙ ටීම් එක වෙනුවෙන්..
    ආජන්ටිනාවේ පැක් එක පට්ට ස්ට්‍රෝන්ග්.. :) උන් ට්හනිකරම ගේම ගහන්නේ පැක් එකෙන්
    නවසීලන්තේ ලයින් එක ස්ට්‍රෝන්ග්.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    කොහොමත් එංගලන්තකාරයෝ බ්ලැක්ස් එක්ක අවුල් නේ. ඒ නිසා බූ එක ඔහොම තමයි. මැකොව් කොහොමත් හෙන කපටියා... :) පට්ටම කපටි ගේමක් ඌ ගහන්නේ. ඒක නරකක් නෙමෙයි. ඌ ඒදේ කරන්නෙ උගෙ ටීම් එක වෙනුවෙන්..
    ආජන්ටිනාවේ පැක් එක පට්ට ස්ට්‍රෝන්ග්.. :) උන් ට්හනිකරම ගේම ගහන්නේ පැක් එකෙන්
    නවසීලන්තේ ලයින් එක ස්ට්‍රෝන්ග්.

    NZ mistakes නම් වැඩි.. ඔහොම ගැහුවොත් final එන එක වත් sure නෑ..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්

    ඒක මැකෝගේ හැටි බං , ඌ මොකක් හරි දහංගැටයක් දාලා ගේම ගොඩ දානවා
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්
    NZ mistakes නම් වැඩි.. ඔහොම ගැහුවොත් final එන එක වත් sure නෑ..

    මිස්ටේක් නෙවේ බං රෙෆ්ට ගෑනි බැනලද කොහෙද ගෙදරිං එද්දි

    ඇයි ඕයි රක් එකක සයිඩ් එකෙන් හිට් එකක් දුන්නම යෙලෝකාඩ් දෙනවද නැත්තං
    10m බැස්සේ නැති එකටත් යෙලෝ කාඩ්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක මැකෝගේ හැටි බං , ඌ මොකක් හරි දහංගැටයක් දාලා ගේම ගොඩ දානවා

    ඔව්. මම ඒකේ කිසිම වරදක් දකින්නේ නෑ. ඌ එහෙම කරන්නේ ගේම ගහන්නයි ටීම් එක වෙනුවෙනුයි. හොඳට බලපං. ඌ ටීම් එකට ලයින් අප් වෙන්න ටයිම් ගන්නවා ඉස්සරහින් බෝලේ ඇදලා.. :D ඒක ඌ සෑහෙන වතාවක් කරනවා මම දැකලා තියෙනවා. පට්ට ඩයල් එක. :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිස්ටේක් නෙවේ බං රෙෆ්ට ගෑනි බැනලද කොහෙද ගෙදරිං එද්දි

    ඇයි ඕයි රක් එකක සයිඩ් එකෙන් හිට් එකක් දුන්නම යෙලෝකාඩ් දෙනවද නැත්තං
    10m බැස්සේ නැති එකටත් යෙලෝ කාඩ්

    වෙල් සෙඩ්.. කොලේ අතේ තියං ඌ ඇවිත් තියෙන්නේ...