ඩයලොග්ලගෙ අර තියෙන්නෙ අන්ලිමිටඩ් පැකේජස් කියල
රුපියල් 20 කට ඇති තරං පැය බාගයක් ඇතුලත ඩවුන්ලෝඩ් කරන්ඩ පුලුවන්ලු..
50 කට පැය 2 ක්
100 කට පැය 5 ක් ඔය විදියට...
ස්පීඩ් එක කොච්චර විතර තියෙනවද මෙයාලගෙ ?
ස්පීඩ් එක අනුව පැය බාගෙකට, පැය 2කට කොච්චරක් වගේ බාගන්ඩ පුලුවන් වෙයිද ?
මම ඩොන්ගල් පාවිච්චි කරලම නෑ..
ටෙලිකොම් එකේ අමතර GB එකකට රු. 250 ක් යනව බොලව්...

තැන්කියු මචංල..
මාසෙ ඉවර වෙන්ඩ ළඟයිනේ...

ඊට වඩා ගන්න පුලුවන් කියන් අයත් ඉන්නවා.

අපරාදේ කියන්න බෑ Dialog එකට වඩා Speed එකක් තිබ්බා.