උදව්වක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    ඩයලොග්ලගෙ අර තියෙන්නෙ අන්ලිමිටඩ් පැකේජස් කියල

    රුපියල් 20 කට ඇති තරං පැය බාගයක් ඇතුලත ඩවුන්ලෝඩ් කරන්ඩ පුලුවන්ලු..
    50 කට පැය 2 ක්
    100 කට පැය 5 ක් ඔය විදියට...

    ස්පීඩ් එක කොච්චර විතර තියෙනවද මෙයාලගෙ ?
    ස්පීඩ් එක අනුව පැය බාගෙකට, පැය 2කට කොච්චරක් වගේ බාගන්ඩ පුලුවන් වෙයිද ?

    මම ඩොන්ගල් පාවිච්චි කරලම නෑ..
    ටෙලිකොම් එකේ අමතර GB එකකට රු. 250 ක් යනව බොලව්... :shocked:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    5hr eke 500mb walin passe slow wenawa,
    2hr eken 7-12GB mama donlowad karala thinne
    btw dan dialog eken speed adu karapu kathawak thinawa 2hr eke threads ekaka thibuna bump
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    ඕක වැඩක් නැහැ Hutch eke Unlimited ewa hodai tax eka ekathu karalath ne. rs 25 , 45 , 90 ta pack tiynva

    Rs 90 ta 5hour Unlimited denawa , Speed eka 2-6 Mbps wage enawa. man 25Gb download karanawa ekan
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ ඉන්න පැත්ත අනුව තමයි බන්.

    පැය 5 එක නම් 1.5 ගීබී වලට පස්සෙ ස්ලොව් වෙනව.

    සාමාන්යෙන් පය 2 එකෙන් ගීබී 2ක් වත් බාන්න පුලුවන්.



     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    Peyakata 1GB wage :rolleyes:

    5hr eke 500mb walin passe slow wenawa,
    2hr eken 7-12GB mama donlowad karala thinne
    btw dan dialog eken speed adu karapu kathawak thinawa 2hr eke threads ekaka thibuna bump

    ඕක වැඩක් නැහැ Hutch eke Unlimited ewa hodai tax eka ekathu karalath ne. rs 25 , 45 , 90 ta pack tiynva

    Rs 90 ta 5hour Unlimited denawa , Speed eka 2-6 Mbps wage enawa. man 25Gb download karanawa ekan

    උබ ඉන්න පැත්ත අනුව තමයි බන්.

    පැය 5 එක නම් 1.5 ගීබී වලට පස්සෙ ස්ලොව් වෙනව.

    සාමාන්යෙන් පය 2 එකෙන් ගීබී 2ක් වත් බාන්න පුලුවන්.


    :) තැන්කියු මචංල..
    ස්ලෝ වෙනව කිව්වම කොච්චරකට විතර අඩු වෙනවද ?
    අපි මේ එන්නෙ 64kb ස්පීඩ් එකෙන් :lol: මාසෙ ඉවර වෙන්ඩ ළඟයිනේ...
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    OB6fOIk.png



    ඕක පුතා ඉස්සෙල්ලම මෙහෙමයි.It Depend
    උබ ඉන්න පැත්ත අනුවයි Use කරන Dongle එක අනුවයි Download කරන්න පුලුවන් GB ගාන Vary වෙනවා.

    • 100 එක නම් වැඩක් නෑ Speed Limit එකක් තියෙන නිසා.සල්ලි අපරාදේ:no:
    • 50 එක නම් අවුලක් නෑ පැය 2 කට 1GB (Normal Speed) ඉදලා 4GB (High Speed) යන්න පුලුවන්.:yes:ඊට වඩා ගන්න පුලුවන් කියන් අයත් ඉන්නවා.:shocked:මම නම් ඊට වඩා අරන් නෑ.:(
    • 20 එක නම් දාලා නෑ ඒ හින්දා දන්නේ නෑ:confused:
    • කලින්ට වඩා KBB වල පැහැදිලි Speed අඩුවීමක් දැන් තියෙනවා




    Happy-Hour-980x267.jpg


    ඒ නිසාම Hutch වලින් ලගදි හදුන්වා දුන් 90 පැකේජ් එක Use කරලා බැලුවා.:cool:අපරාදේ කියන්න බෑ Dialog එකට වඩා Speed එකක් තිබ්බා. :yes:පැය 4කට 5GB වගේ බෑවා.බාන්න දෙයක් තිබ්බේ නෑ.No Speed Limit.මේකේ තියෙන අවාසිය තමයි පැකේජ් එක දාපු වෙලාවේ ඉදල Time එක Count වෙනවා.:(එක දිගට Use කරන්න ඕනේ.ඒ කිව්වේ.

    E.g. If you bought the 5hr pack at 11am, then your pack will expire 5hrs later which is at 4pm.

    අනික Day Time විතරයි Use කරන්න පුලුවන්.හවස 6න් පස්සේ බෑ.:no:
     
    • Like
    Reactions: AnuradhaRa