හොටෙල් එකකට හනිමූන් වලට ගිහින් තියෙන උන් පොඩි උපදෙස් ටිකක් දියල්ලකො
මාත් පෑනිහන්ද බලන්ඩ යන්ඩ ඉන්නේ ලගදි.ඒ උනාට වෑඩිය ලොකු හොටෙල් වලට ගිහින් පුරුද්දක් නෑ බන්. ගමේ හොටෙලෙන් කෑව මිසක්. ගිහින්ම නෑ කියපන්කො එහෙම ඉන්ඩ ඉතින්.

ඉතින් බන් ගියාම මොන මගුලක් කරන්වද කියල දන්නේ නෑ.
අනිත් ඒවා දන්නව එක අව්ලක් නෑ 

1. මචන් අපි ගියම බෑග් අපි අරන් යන්ඩ ඕනෙද කාර් එකෙ ඉදන් නෑත්තන් කවුරුහරි අරන් එනවද?
2. අනික බන් මන් ඔන්ලයින් බූක් කරන්නේ. හනිමූන් පෑකෙග් ගන්නේ නෑ බන්.ඒක අව්ලක් නෑනෙ?
3. අයේ බන් හාෆ් බොර්ඩ් , ෆුල් බොර්ඩ් කියන්නෙ මොකද්ද?
4. මචන් හොටෙල් 1න් නොමලි දෙන්නේ උදෙ කෑම විතරනෙ. අපි දවල්ට රෑට කෑවොත් උන් චාර්ග් කරන්නෙ කොහොමද? හෑන්දෙන් ගෑරුප්පුවෙන්ම කන්ඩ ඕනෙද බන්
5. අනික බන් අපි හොටෙල් 1ට ගෙවනකොට ක්‍රෙඩිට් කාර්ඩ් 1න්ම ගෙවන්ඩ ඕනෙද? කෑශ් බෑයිද?
6. අපේ රෙදි මොනව හරි හොදනව නන් ෆ්‍රී ද? නෑත්තන් චාජ් කරන්වඩ ?
පොඩ්ඩක් නොන්ඩි නොවි ඉන්ඩ කියල දීපල්ලකො යන්ඩ කලින්

මචන් නුවර හනිමූන් වලට යන්ඩ හොද හොටෙල් 1ක් කියපල්ලකො. මගෙ බජට් එක 40ක් හෝ ඊට අඩුවෙන්. දවස් 3ක් ඒ කියන්නෙ නයිට්ස් 3ක් ඉන්ඩ තිබ්බොත් ඈති.

Last edited: