Honeymoon Hotel Help

Orange.UK

Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    හොටෙල් එකකට හනිමූන් වලට ගිහින් තියෙන උන් පොඩි උපදෙස් ටිකක් දියල්ලකො;)

    මාත් පෑනිහන්ද බලන්ඩ යන්ඩ ඉන්නේ ලගදි.ඒ උනාට වෑඩිය ලොකු හොටෙල් වලට ගිහින් පුරුද්දක් නෑ බන්. ගමේ හොටෙලෙන් කෑව මිසක්. ගිහින්ම නෑ කියපන්කො එහෙම ඉන්ඩ ඉතින්.:baffled::(

    ඉතින් බන් ගියාම මොන මගුලක් කරන්වද කියල දන්නේ නෑ.:baffled: අනිත් ඒවා දන්නව එක අව්ලක් නෑ :rofl::rofl::P

    1. මචන් අපි ගියම බෑග් අපි අරන් යන්ඩ ඕනෙද කාර් එකෙ ඉදන් නෑත්තන් කවුරුහරි අරන් එනවද?

    2. අනික බන් මන් ඔන්ලයින් බූක් කරන්නේ. හනිමූන් පෑකෙග් ගන්නේ නෑ බන්.ඒක අව්ලක් නෑනෙ?

    3. අයේ බන් හාෆ් බොර්ඩ් , ෆුල් බොර්ඩ් කියන්නෙ මොකද්ද?

    4. මචන් හොටෙල් 1න් නොමලි දෙන්නේ උදෙ කෑම විතරනෙ. අපි දවල්ට රෑට කෑවොත් උන් චාර්ග් කරන්නෙ කොහොමද? හෑන්දෙන් ගෑරුප්පුවෙන්ම කන්ඩ ඕනෙද බන්

    5. අනික බන් අපි හොටෙල් 1ට ගෙවනකොට ක්‍රෙඩිට් කාර්ඩ් 1න්ම ගෙවන්ඩ ඕනෙද? කෑශ් බෑයිද?

    6. අපේ රෙදි මොනව හරි හොදනව නන් ෆ්‍රී ද? නෑත්තන් චාජ් කරන්වඩ ?

    පොඩ්ඩක් නොන්ඩි නොවි ඉන්ඩ කියල දීපල්ලකො යන්ඩ කලින් :D:D

    මචන් නුවර හනිමූන් වලට යන්ඩ හොද හොටෙල් 1ක් කියපල්ලකො. මගෙ බජට් එක 40ක් හෝ ඊට අඩුවෙන්. දවස් 3ක් ඒ කියන්නෙ නයිට්ස් 3ක් ඉන්ඩ තිබ්බොත් ඈති.:)
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    1. මචන් අපි ගියම බෑග් අපි අරන් යන්ඩ ඕනෙද කාර් එකෙ ඉදන් නෑත්තන් කවුරුහරි අරන් එනවද?
    nehe bellboy e wade karanawa. habai room ekata bag dannahama podi tip ekak denna wenawa

    2. අනික බන් මන් ඔන්ලයින් බූක් කරන්නේ. හනිමූන් පෑකෙග් ගන්නේ නෑ බන්.ඒක අව්ලක් නෑනෙ?
    prasnayak wena ekak nehe. habai honeymoon package wala podi podi special treatments thiyanawa. Fruit Basket ekak free denawa, Candle light dinner ekak, free wine wage eewa free hamba wenawa. Normal package wala eewa nehe

    3. අයේ බන් හාෆ් බොර්ඩ් , ෆුල් බොර්ඩ් කියන්නෙ මොකද්ද?
    Half Board kiyanne Breakfast/Lunch or Lunch/Dinner
    Full Board kiyanne all three meals + Tea/Coffee

    4. මචන් හොටෙල් 1න් නොමලි දෙන්නේ උදෙ කෑම විතරනෙ. අපි දවල්ට රෑට කෑවොත් උන් චාර්ග් කරන්නෙ කොහොමද? හෑන්දෙන් ගෑරුප්පුවෙන්ම කන්ඩ ඕනෙද බන්
    Bed & Breakfast witharak gaththoth ganna wena meals walata wenama gewanna wenawa

    5. අනික බන් අපි හොටෙල් 1ට ගෙවනකොට ක්‍රෙඩිට් කාර්ඩ් 1න්ම ගෙවන්ඩ ඕනෙද? කෑශ් බෑයිද?
    Eka hotel ekath ekka check karanna

    6. අපේ රෙදි මොනව හරි හොදනව නන් ෆ්‍රී ද? නෑත්තන් චාජ් කරන්වඩ ?
    hodala / dry clean karala denawa habai charge karanawa
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,713
    113
    Math wediya hotel walata gihin ne ban. Paarak dekak thamai gihin thiyenne.

    1. මචන් අපි ගියම බෑග් අපි අරන් යන්ඩ ඕනෙද කාර් එකෙ ඉදන් නෑත්තන් කවුරුහරි අරන් එනවද?
    Umbata aran yannath puluwan. Bag aran yanna wenama inna ayata dennath puluwan. Loku travelling bag thiyenawanam unta denna. Hebei unta keeyak wage denna onada kiyala danne ne.

    2. අනික බන් මන් ඔන්ලයින් බූක් කරන්නේ. හනිමූන් පෑකෙග් ගන්නේ නෑ බන්.ඒක අව්ලක් නෑනෙ?
    Nodani

    3. අයේ බන් හාෆ් බොර්ඩ් , ෆුල් බොර්ඩ් කියන්නෙ මොකද්ද?
    Half board: Dinner + Breadfast
    Full Board: Dinner + Breakfast + Lunch

    4. මචන් හොටෙල් 1න් නොමලි දෙන්නේ උදෙ කෑම විතරනෙ. අපි දවල්ට රෑට කෑවොත් උන් චාර්ග් කරන්නෙ කොහොමද? හෑන්දෙන් ගෑරුප්පුවෙන්ම කන්ඩ ඕනෙද බන්
    Umba bed & Breakfast gaththoth witharai anik ewata gewanna one. Full Board gaththoth meals 3 ma hambenawa.
    Athin kaapan. Aulak ne. Finger ball genna ganin table ekata weda karana ekekta kiyala.

    5. අනික බන් අපි හොටෙල් 1ට ගෙවනකොට ක්‍රෙඩිට් කාර්ඩ් 1න්ම ගෙවන්ඩ ඕනෙද? කෑශ් බෑයිද?
    Credit Card offer ekakata book kara nam CC one. Nethnam Cash unath puluwan.

    6. අපේ රෙදි මොනව හරි හොදනව නන් ෆ්‍රී ද? නෑත්තන් චාජ් කරන්වඩ ?
    Eka nam nodani

    පොඩ්ඩක් නොන්ඩි නොවි ඉන්ඩ කියල දීපල්ලකො යන්ඩ කලින් :D:D

    මචන් නුවර හනිමූන් වලට යන්ඩ හොද හොටෙල් 1ක් කියපල්ලකො. මගෙ බජට් එක 40ක් හෝ ඊට අඩුවෙන්. දවස් 3ක් ඒ කියන්නෙ නයිට්ස් 3ක් ඉන්ඩ තිබ්බොත් ඈති.:)

    Quote ekema answers athi.

    Nuwara peththe hondama hotel eka HunasFalls thamai ithin. Eke gaana nam tikak serai.

    3 nights inna nam star hotel ekaka 40k madi machan. Offer ekak set unath max 2 nights inna puluwan wei. Normally Offer ekak ekka FB Double room ekak 20kata kittu wenawa honda hotel ekaka
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    1. මචන් අපි ගියම බෑග් අපි අරන් යන්ඩ ඕනෙද කාර් එකෙ ඉදන් නෑත්තන් කවුරුහරි අරන් එනවද?
    nehe bellboy e wade karanawa. habai room ekata bag dannahama podi tip ekak denna wenawa

    2. අනික බන් මන් ඔන්ලයින් බූක් කරන්නේ. හනිමූන් පෑකෙග් ගන්නේ නෑ බන්.ඒක අව්ලක් නෑනෙ?
    prasnayak wena ekak nehe. habai honeymoon package wala podi podi special treatments thiyanawa. Fruit Basket ekak free denawa, Candle light dinner ekak, free wine wage eewa free hamba wenawa. Normal package wala eewa nehe

    3. අයේ බන් හාෆ් බොර්ඩ් , ෆුල් බොර්ඩ් කියන්නෙ මොකද්ද?
    Half Board kiyanne Breakfast/Lunch or Lunch/Dinner
    Full Board kiyanne all three meals + Tea/Coffee

    4. මචන් හොටෙල් 1න් නොමලි දෙන්නේ උදෙ කෑම විතරනෙ. අපි දවල්ට රෑට කෑවොත් උන් චාර්ග් කරන්නෙ කොහොමද? හෑන්දෙන් ගෑරුප්පුවෙන්ම කන්ඩ ඕනෙද බන්
    Bed & Breakfast witharak gaththoth ganna wena meals walata wenama gewanna wenawa

    5. අනික බන් අපි හොටෙල් 1ට ගෙවනකොට ක්‍රෙඩිට් කාර්ඩ් 1න්ම ගෙවන්ඩ ඕනෙද? කෑශ් බෑයිද?
    Eka hotel ekath ekka check karanna

    6. අපේ රෙදි මොනව හරි හොදනව නන් ෆ්‍රී ද? නෑත්තන් චාජ් කරන්වඩ ?
    hodala / dry clean karala denawa habai charge karanawa

    thanks machan loku udhawwak :)
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    Math wediya hotel walata gihin ne ban. Paarak dekak thamai gihin thiyenne.

    Quote ekema answers athi.

    Nuwara peththe hondama hotel eka HunasFalls thamai ithin. Eke gaana nam tikak serai.

    3 nights inna nam star hotel ekaka 40k madi machan. Offer ekak set unath max 2 nights inna puluwan wei. Normally Offer ekak ekka FB Double room ekak 20kata kittu wenawa honda hotel ekaka

    godak sthuthi machan:)
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    1. මචන් අපි ගියම බෑග් අපි අරන් යන්ඩ ඕනෙද කාර් එකෙ ඉදන් නෑත්තන් කවුරුහරි අරන් එනවද?
    nehe bellboy e wade karanawa. habai room ekata bag dannahama podi tip ekak denna wenawa

    2. අනික බන් මන් ඔන්ලයින් බූක් කරන්නේ. හනිමූන් පෑකෙග් ගන්නේ නෑ බන්.ඒක අව්ලක් නෑනෙ?
    prasnayak wena ekak nehe. habai honeymoon package wala podi podi special treatments thiyanawa. Fruit Basket ekak free denawa, Candle light dinner ekak, free wine wage eewa free hamba wenawa. Normal package wala eewa nehe

    3. අයේ බන් හාෆ් බොර්ඩ් , ෆුල් බොර්ඩ් කියන්නෙ මොකද්ද?
    Half Board kiyanne Breakfast/Lunch or Lunch/Dinner
    Full Board kiyanne all three meals + Tea/Coffee

    4. මචන් හොටෙල් 1න් නොමලි දෙන්නේ උදෙ කෑම විතරනෙ. අපි දවල්ට රෑට කෑවොත් උන් චාර්ග් කරන්නෙ කොහොමද? හෑන්දෙන් ගෑරුප්පුවෙන්ම කන්ඩ ඕනෙද බන්
    Bed & Breakfast witharak gaththoth ganna wena meals walata wenama gewanna wenawa

    5. අනික බන් අපි හොටෙල් 1ට ගෙවනකොට ක්‍රෙඩිට් කාර්ඩ් 1න්ම ගෙවන්ඩ ඕනෙද? කෑශ් බෑයිද?
    Eka hotel ekath ekka check karanna

    6. අපේ රෙදි මොනව හරි හොදනව නන් ෆ්‍රී ද? නෑත්තන් චාජ් කරන්වඩ ?
    hodala / dry clean karala denawa habai charge karanawa

    machan honeymoon package 1k gatthoth ganan wadi weida ban:nerd: