මචන් උබ ඕකි එක්ක contact එකක් තව දුරටත් තියාගෙන ඉන්න තරමට උබට ගොඩ එන්න වෙන්නේ නැ.එකී සතියක් උබත් එක්ක කතා කරන්නේ නැතුව ඉදලා සතියකට පස්සේ නිකන් hi කියලා msg එකත් දැම්මත් ඒ සතිය පුරාවටම හිතට ගත්ත මොරාල් එක down වෙනවා. හැමදේම කාලයට ඉඩ දීලා බලන් ඉන්න කිව්වට නිකන්ම හිත හැදෙන්නේ නැ මචන්. එක නිසා එකී එක්ක තියෙන සියලුම contacts නවත්තාපන් වහාම. ඒකිට හිත හොදින් ඒකිගේ අලුත් කොල්ලාත් එක්ක ඉන්න දීලා උබ සද්ද වහලා උබේ වැඩක් බලාගනින්. හිතට අවුලක් දැනෙන වෙලාවට Yotube එකේ Mehran Dadbeh කියල search කරලා පොරගේ clips ටික බලපන්. පොරගේ advises වලින් මාර දෙයක් ගන්න පුළුවන් ජිවිතේට
give this man a konda kavum

damn true bn.connections thiya ganna ganna duka wadi
texting,calls,fb eke kellage profile ekata yana eka nawaththapan
amarui thama.mama ada kiyana de kohe hari pothaka liyala thiya ganin
ubatama kawada hari uba gena satis wei uba hariyata weda karala oken recover wunama











