5yrs 1st love break

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
මචන් උබ ඕකි එක්ක contact එකක් තව දුරටත් තියාගෙන ඉන්න තරමට උබට ගොඩ එන්න වෙන්නේ නැ. :no::no: එකී සතියක් උබත් එක්ක කතා කරන්නේ නැතුව ඉදලා සතියකට පස්සේ නිකන් hi කියලා msg එකත් දැම්මත් ඒ සතිය පුරාවටම හිතට ගත්ත මොරාල් එක down වෙනවා. හැමදේම කාලයට ඉඩ දීලා බලන් ඉන්න කිව්වට නිකන්ම හිත හැදෙන්නේ නැ මචන්. එක නිසා එකී එක්ක තියෙන සියලුම contacts නවත්තාපන් වහාම. ඒකිට හිත හොදින් ඒකිගේ අලුත් කොල්ලාත් එක්ක ඉන්න දීලා උබ සද්ද වහලා උබේ වැඩක් බලාගනින්. හිතට අවුලක් දැනෙන වෙලාවට Yotube එකේ Mehran Dadbeh කියල search කරලා පොරගේ clips ටික බලපන්. පොරගේ advises වලින් මාර දෙයක් ගන්න පුළුවන් ජිවිතේට

give this man a konda kavum :love:
damn true bn.connections thiya ganna ganna duka wadi
texting,calls,fb eke kellage profile ekata yana eka nawaththapan
amarui thama.mama ada kiyana de kohe hari pothaka liyala thiya ganin
ubatama kawada hari uba gena satis wei uba hariyata weda karala oken recover wunama :cool:
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :yes::yes::yes:
    එයාව බ්ලොක් කරලා දාන්න .ෆෙස්බූක් එකවුන්ට් එකෙනුත් අයින් කරන්න
    එයාව මතක් වෙන හැම දෙයක්ම පුච්චලා දාන්න /විසි කරන්න /වෙන කාට හරි දෙන්න
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ජීවිතේ හරිම අපුරුයි යාලුවා...:)

    විටක කඩා වැටීම විටක නැගී සිටීම මේ දෙකම තියනවා. ඒ හැම එකකටම මූන දිලා පුරුදුවෙන්න ඔනී.

    මගේ හොඳම යාලුවා/ ෆස්ට් ලව් එක රට ගියා. ටික කාලයක් ෆේස් බුක් මැසේජ් කලා. ඒ අතර තමා මම හිතේ තියන දේ කිව්වේ.එකටත් උදව් වුනේ එළකිරි ඈයොම තමයි. හැබැයි එවෙලාවේ එයාගේ හිතෙත් එහෙම දෙයක් මන්ගැන තියනවා කියලා කිව්වා. දවසකට පස්සේ කයනවා මම ඔයාට කැමති එත් රටවල් දෙකක ඉදන් අපි කොහොමද මේක කරන්නේ. එයා මෙහේ හිටියනන් අනිවාර්යයනේ යාලුවෙනවා කියලා. මේ වචන ටික එවෙලාවේ මට වැඩිය තේරුනේ නෑ.. ඒත් දැනුයි තේරෙන්නේ මම තනියෙන් අාදරේ කරල කියලා.:dull::no:
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    උඹ හොද තීරණයක් අරන් තියෙන්නේ බං. සතුටු වියන් ලොකු මරාලයකින් බේරිච්ච එක ගැන. බැදලා ඔය හරිය උනා නම් වැඩක් නෑනේ බං. හොදට අදහස් ගැ‍ලපෙන උඹට Love එළකිරි කෙල්ලෙක් සෙට් වෙයි උඹට. උඹ පාඩම ඉගෙන ගත්තනේ බං. කෝටියක් වියදම් කරලවත් ඉගෙන ගන්න බැරි දෙයක් මචං ඕක. බොන්න එහෙම යන්න එපා බං ඔය වගේ සීන් වලට චාටර්නේ බං. දැන් ඒකි හරි නම් බොන්න ඕනේ. තෝ සතුටු වෙන්න ඕනේ. ඕනේ නම් සතුටට පාටියක් දාපං යාලුවෝ එක්ක ආතල් එකේ හිටහං. ඒකිගේ සේරම දේවල් අයින් කරලා දාපං. gift එහෙම තියෙනවා නම් ඒවත්. බූට් සින්දු අහන්න එපා.

    මොන ලබ්බද කවන්නේ උබ කසිප්පු ගහලද
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නෝටි බබා;19119537 said:
    eth hari amarui ban.

    parana ewa mathak wenawa.

    anthima dawas wala ewwa msg hinen penawa.

    aru ekka eki msg karapuwa hinen penawa.

    kochchara hina dakkada ban api ekathu wela.

    මුල් දවස්වල ඔහොම තමයි
    පුලුවන් තරම් උඹේ අවධානය වෙන දෙවල්වලට දෙන්න.
    උඹ බෞද්ධ නම් බෞද්ධ පොතක් අරන් කියවන්න්න
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    umba oya auwurudu 5 kellath ekka mokuth sexual deyak nokara ekiwa bonikka wage balaa gattha eka witharak nam kale kella karala thiyenne hari deyak. (mama kiyanne intercourse ekama nemei,, namuth mokak hari sexual deyak)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එක දෙයයි කියන්නේ මචන් ...උබ ඒකිට අවංකවම ආදරේ කරා කිව්වනේ.....එකී උබට අවංකව ආදරේ කරා නම් උබ ලගට එයි අපහු..එතකොට උඹ ලොකු ලයින් දෙන්න යන්න එපා ..එකී වැරදි හදාගනී .....එත් එකී වෙන කොල්ලෙක් එක්ක මොකක් හරි පටලවෙන්න හේතුවක් ඇති ..එක්කෝ උඹේ අසීමිත ආදරය , නීති සීමාවන් එයාට කරදයරක් වෙන්න ඇති ...උබේ මොකක් හරි ගතිගුණ වල අඩුපාඩුවක් ඇති ..ඒවත් පොඩ්ඩක් හිතලා බලන්න .....අත්දැකීමෙන් කියන්නේ ..අහ ..අර කලින් සහෝදරයෙක් කියලා තියෙනව sexual needs උඹෙන් ඉටු වුනාද කියලා ..එකත් ප්‍රශ්නයක් ..99% කෙල්ලෝ කැමති තමාගේ BF එක්ක එහෙම ඉන්න ...උඹ අඩුමගානේ KISS එකක්වත් දීලා නැත්තන් ඉතින් කෙල්ල මේ තරම්වත් ඉවසුවා පුදුමයි ..,මෙතැනදී sexual needs කියන්නේ රූම් එක්ක යන එකම නෙවෙයි හොදේ ...පුළුවන් නම් යනකොට හොද ආරක්ෂා සහිත හොටෙල් එකකට යන්න ..box අස්සේ , පඳුරු අස්සේ රිංගන්න යන්න එපා ..කෙල්ලගේ ආරක්ෂාව ගැන හිතන්න ...
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,981
    5,282
    113
    තොටිල්ලේ

    na ehema nokara idala na ban.

    ehema ewa thibba.

    room ekka giyenam na.

    eki aye awa awl wela sathiyakin.

    matath one une digatama thiyaganna.

    eth aye awith qweth boru.

    man oppu kara ewa boru kiyala.

    eya Aduwa.

    mata thawath anukampa karanna hithune na mawa rawattapu widihata.

    aduma gane edawath aththa qwanam mewa wenas wenna thibba.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    නෝටි බබා;19102674 said:
    Aw:5ka 1st lv eka break una ban.

    man godak dewal kara eya wenuwen.

    eki patta ahinsakai ban.

    man danne na monawa unada kiyala.

    thawa kollek ekka podi seen ekak thibila mattu una.

    podi seen ekak unath mata boru qwa ban.

    ekai athariye.

    mara awl ban.

    mata bonna hithenawa, baduwak Gahanna hithenawa, hama pissuwakma natanna hithenawa.

    mawa nathi una wage danenawa ban.

    man eyawa godak bala gaththa, godak dewal athariya eya gana hithala.

    nikan me tread eka damme, katahari kiyanna one una, ekai.

    umba eki wenuwen hama deyakma kere habai ekita aathel ekak deela na wage :nerd:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම දන්න කෙල්ලෙක්ට ඔහොම වැඩක් උනා ...ගමේ කොල්ලා එක්ක ලව් එක තියෙද්දී ඔෆිස් එකේ කොල්ලෙක් එක්ක සෙට් උනා ..තව බස් එකේ යද්දී තව එකෙක් එක්ක සෙට් උනා .....අන්තිමට ගමේ එකා මේ ඔක්කොම හොයාගෙන වලිය අද්දා ....ඒකිව මරනවා කියලා තර්ජනය කරා ....දැන් එකී ඔෆිස් එන්නෙන් නෑලු ලැජ්ජාව නිසා ......ඔහොම කාලකන්නි ගනුත් ඉන්නවා ....

    ..කොහොමහරි උඹ පොඩ්ඩක් අහලා බලපන් උබව එපා වෙලා වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්න හේතුව ..සාධාරණ හේතුවක් නම් උඹගේ වැරද්දක් , අඩුපාඩුවක් නිසා නම් එයා වෙනස් උනේ ..එහෙනම් උඹ එක හදාගනින් ..එහෙම නැතිව උඹ ඇතිවෙලා , එපා වෙලා ගියා නම් වැඩක් නෑ ..ඇත ඇරලා දාපන් ...අමතක කරපන් ..කවදාවත් කෙල්ලෙක් නිසා බොන්න නම් එපා ..රත්තරන් වගේ කෙල්ලෝ ඉන්නවා බන් ..අවුරුදු 5ක් ඉදලා දාලා ගියා නම් කිසිම හේතුවක් නැතිව එයත් එක්ක අනාගතයක් ගැන හිතන්න එපා ...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mul dawas tike tikak dukay thamay, eeth boru karana kellek thawath thiya ganna epa,
    umba gaththe honda theeranayak.
    denwath jeewithaye kellek loku karaganne nethuwa, anith aramunu walata hitha yodawapan, kello oni tharam hoya ganna puluwan, hondata igena ganin, honda rassawak karapan, geyak hadapan, wahanayak ganin, loke puluwan tharam awidapan,eeta passe kellek hoya ganin,
    umbata kellk nethi una kiyala jeewithaya nthara wenne neh ne.
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    avatar511910_1.gif
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    නෝටි බබා;19120017 said:
    na ehema nokara idala na ban.

    ehema ewa thibba.

    room ekka giyenam na.

    eki aye awa awl wela sathiyakin.

    matath one une digatama thiyaganna.

    eth aye awith qweth boru.

    man oppu kara ewa boru kiyala.

    eya Aduwa.

    mata thawath anukampa karanna hithune na mawa rawattapu widihata.

    aduma gane edawath aththa qwanam mewa wenas wenna thibba.

    oya duka kapan machan.ubata dan monawa kivvath oya hitha hadenne ne.duk widala widala epa wena dawasak ei,ita passe hedei.tawa awurudu ganak duk widinawada nattan wena hoda kellek hoyan owa amataka karala innawada kiyala ubama decide karapan.dan uba tawa kal yaddi depression hedenawa ita passe goda yanna hena gamak gahanna wei.eka hinda reality eka terum aran depress wenne nethuwa idapan.bendala lamai dennek witata heduwata passe ohoma mattu wunoth kohomada?ehema wuna ayath meke innawa.ubata tama mukuth wela ne.inna tike duk widinne nethuwa idapan.ipadenakota oya kellawa aran awe nane yankota aran yanneth ne.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,981
    5,282
    113
    තොටිල්ලේ
    ඔයා නෝටි බබානෙ ඉතින්...

    oka scl yna kaledi neda ptn gtte??

    තවත් අතල් දෙන ත්රෙඩ් එකක පෙරලකුනු...

    :angry::angry:

    මචන් සීන් එක මොකක්ද කියහන්. කෙල්ල මොකක්ද කරල තිබ්බෙ. පොඩ්ඩක් උබ කෙල්ලගෙ පැත්තෙනුත් හිතල බලන්න

    owata bonna gahanna giyoth uben athi wadak na puthe aya
    anika oya wikara wiswasa passe yanna epa bn

    උඹ හොද තීරණයක් අරන් තියෙන්නේ බං. සතුටු වියන් ලොකු මරාලයකින් බේරිච්ච එක ගැන. බැදලා ඔය හරිය උනා නම් වැඩක් නෑනේ බං. හොදට අදහස් ගැ‍ලපෙන උඹට Love එළකිරි කෙල්ලෙක් සෙට් වෙයි උඹට. උඹ පාඩම ඉගෙන ගත්තනේ බං. කෝටියක් වියදම් කරලවත් ඉගෙන ගන්න බැරි දෙයක් මචං ඕක. බොන්න එහෙම යන්න එපා බං ඔය වගේ සීන් වලට චාටර්නේ බං. දැන් ඒකි හරි නම් බොන්න ඕනේ. තෝ සතුටු වෙන්න ඕනේ. ඕනේ නම් සතුටට පාටියක් දාපං යාලුවෝ එක්ක ආතල් එකේ හිටහං. ඒකිගේ සේරම දේවල් අයින් කරලා දාපං. gift එහෙම තියෙනවා නම් ඒවත්. බූට් සින්දු අහන්න එපා.

    උඹ හොද තීරණයක් අරන් තියෙන්නේ බං. සතුටු වියන් ලොකු මරාලයකින් බේරිච්ච එක ගැන.

    atharala daapan oka

    උඹ බේරුන එක ගැන සතුටු වෙයන්.. අහිංසකයි කියල හිතන් ඉන්න ගොඩක් උන් ලෝකෙ කාලා වතුර බීපු උන් බං..:P

    බඩු ගැහුවම, බිව්වම උඹගෙ හිත හැදනෙවා නම් ගහපං ඉතිං..:dull:

    ayyo ban uba bande naane. uba athal eke innawane thawama.

    bandain passe giyoth ehema oita chater ne. thota aurudu 5k giyaada oka anduraganna?

    experience labenna labenna thamai ban therenne.

    pissu kelapan ubata aathal nam witharak. but mood awul giya ekata pissu kelinna one naha. kaali nisaa ohoma wena eka nam lajja wenna one deyak.

    ohoma thamai ban hungak affairs kal kal yaddi thamai aththa eliyata enne. honda ekak nam kochchara kal giyath ohoma awul yanne naha.

    ubata dan therenawa neda ahinsakai ratak watie ewunda honda nattan reality eka mokakda kiyala therena kelloda kiyala?

    me sare kollek set karaganin :)

    එව්වා එහෙම තමයි ටික කාලයක් යනකන්..:) අපි මොනා කිව්වත් උඹගෙ හිත හදන්න බෑ.. කාලයට බාර දියන්..:dull:

    හැමෝම නෙමෙයි පෙලක් අය..

    බඩු ගැහුවම හිත කෙසේ වෙතත් ලෙඩ නම් හැදෙයි :dull:

    :lol::lol:
    ඊට වඩා ආතල් පොලීසියට මාට්ටු උනොත් වැඩේ කරකර ඉද්දි..

    කරන්න තියෙන්නෙ එකම දෙයයි බං.. කාලයට ඉඩ දීලා බලන් ඉන්නෙක.. අපි උඹට කොච්චර කිව්වත් හිත හදාගනිං මචං කෙල්ලො ඔහොම තමයි කියලා වැඩක් වෙන්නෙ නැහැ..:no:

    යාලුවො එක්ක ඉඳපන් එතකොට ටිකෙන් ටික අමතක වෙයි..:)

    බොන්න යන්න එපා.. බූට් එකක් කාලා බොන්න ගත්තා කියන්නෙ අනිවා පුරුද්දට යනවා.. උඹ බේබද්දෙක් වෙලා තමයි නවතින්නෙ.. අත්දැකීමෙන් කියන්නෙ.. මොකද කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා මේ වගේ දේවල් වලට බොන්න ගත්තොත්..:(

    සදා කාලික නොවූ ලෝකේ සදා කාලික ප්‍රේමයක්....

    හැමදේම නැසෙන සුළුයි බන්.. උඹලා දෙන්න බැන්ඳත් කවද හරි මැරෙනවා..වෙන් වෙනවා... අත් හරින්න පුරුදු වෙයන්... යතාර්ථය තේරුම් ගත්තොත් හිත හදා ගන්න ලේසී.. ;)

    මචෝ A/L කාලෙ sirකෙනෙක් කිවුවා කෙල්ලෙක් හිටියත් කොල්ලො වෙන කෙල්ලො දිහා බලනව ඒත් ජීවිතේටම කොල්ලො හදවතින්ම ආදරේ කරන්නෙ 1කෙල්ලෙක්ට කියල...
    ඇත්තටම ගොඩක් කොල්ලො බොක්කෙන්ම love කරනව බන්, කෙල්ලො තමා... මම දන්න ගොඩක් උන්ට මෙහෙම වෙලා තියෙනව බන්, අපේ උන් බොක්කෙන්ම love කරනව කෙල්ල වෙනුවෙන් හැමදේම කැප කරල ඒත් සමහර කෙල්ලෝ.....:growl:

    මේක පොඩ්ඩක් කියවල බලපන්... හිත හදාගන්න උදව්වක් වෙය් මචං...
    මෙතනින් යන්න :)

    ළග හිටිය අවුරුදු ගාන නෙවෙයි වැදගත් බං.. තේරුම් ගැනිම නැති ගැනියෙක් යන එකම තමයි හොද.. වෙලාවකට මහ මුසල වේදනාවක් මචං.. මතක් වෙන්නමෙ ඒ දෙවල් විතරයි.. ඒත් ගිය වුන් ආයෙත් එන්නෙ උන්ට එල්ලෙන්න අත්තක් නැතිවුනොත් විතරයි.. ඒ ඇවිල්ලත් අපිට ආයෙමත් දවසක කරන්නෙ ඔය ටිකමයි.. අද ජිවිතෙ මහ කාලකන්නි දෙයක් තව ටික කාලයක් ගිහින් හැරිල බලද්දි ඒකත් සාමාන්‍ය දෙයක් මචං... වැටෙන්න එපා.. උබට ඒකිට දෙන්න පුළුවන් හොදම උත්තරය තමයි උබේ සාර්ථකත්වය.. ඊර්ෂියා හිතෙන තරමට නැගිටලා පෙන්නපන්.. හොද කෙල්ලෙක් හම්බෙයි කාලයත් එක්කම උබට...අහිංසකයි කියලා කිවුවා නේද.. ඒක මායාවක් බං.. එහෙම බැලුවොත් ලෝකේ අහින්සකම සතා ගැහැනිය නෙවෙයි .. ටුස්සා...:)

    oka wenne genu mole kolonge moleta wada 4 years ahead witara matured.kollo baba mentality eken hukun part karaddi un baba hukun part dala life ekata wena hoda kollek hoyaganna mission ekaka inne.asarana kolla pana dagena tiyena okoma karanawa.anthimata P8ke arala giyata passe awurudu 2ka 3k giyama tamai wetcha de mokadda kiyala wath terenne:lol:

    තව පොඩි දෙයක් කියලා යන්නම්.. මං මේ ළගදි බුකියෙ දැක්කා.. කොල්ලෙක් කෙල්ලෙක්ව හොයාගන්නෙ එයා කවදාවත් වෙනස් නොවෙයි කියලා හිතාගෙන.. ඒත් කෙල්ලන්ට ඕන ඒකෙ අනිත් පැත්ත .. ලොකයත් එක්ක අපි වෙනස් නොවුනොත් කෙල්ලො අපි ළග රැදෙන්නෙ නැහැ

    උඹ බේරුන එක ගැන සතුටු වෙයන්.. අහිංසකයි කියල හිතන් ඉන්න ගොඩක් උන් ලෝකෙ කාලා වතුර බීපු උන් බං..:P

    :):):):):):):)

    ekenma oya ahinsakay wage inna ungen thama godak ma parissam wenna oneee :growl::growl::growl:

    මේ ඉන්නෙ සහෝදරයෙක් වගේ එකෙක්.. මේවගේ හොද වුන් දෙන්නෙක් තුන්දෙනෙක්ට පිම් එකක් දාපන් .. නැත්තම් මේ වගේ දේවල් ගොඩක් වුන් ගන්නෙ ජෝර්ක් එකකට..

    යකො තෝ හෙන ලකී නේ? :shocked: පලවෙනි ආදරේ නිසා ඔහොම වෙනවා බං. ටික කාලයක් හිටපන් ඕක මග ඇරිලා යනවා. හිතින් අමතක වෙන්නේ නම් නෑ. ඒත් කොල්ලෝ එක්ක සෙට් වෙලා පොඩි trip එකක් පල. තනි වෙන්න එපා. පුලුවන් තරම් busy වෙයන්. :) උඹට ඇඬෙනවා නම් අඬපන් හොඳටම. කෙල්ලෝ ඉන්නවා නම් ආතල් ගන්න පුලුවන් එවුන් ගනින්. උඹ නිකන් සත්‍ය ප්‍රේම බෘංග රාජයෙක් වෙන්න එපා. එතකොට තමයි හිත රිදෙන්නේ. ගන්න ආතල් ටික දැන් ගනින් යකෝ. බඩු ගහන්න හිතෙනවා නම් ගහපන් පරිස්සමින්. ඕවා ලෙඩ. :dull::dull: අපිත් ඔය කාලේ පාස් කලා මචන්. මගේ කෙල්ල වෙන් වෙලා අවුරුද්දකුයි මාසෙකුයි දැන්. දැන් දුක ඔක්කොම තුනී වෙලා ගිහින් ඉවරයි. ඒක නිසා කාලෙට ඉඩ දීපන්. :)

    මේ ඉන්නෙ තව එළ කොල්ලෙක්..

    සත්‍ය කතාවක් ඇසුරෙන්.... :(

    :lol:ඔව් බන් කෙල්ලෙක්ගෙ කේස් එකක් ගිය ගමන් ගොඩක් කොල්ලෝ කෙල කරගන්නවා එතන ඉදන් ,

    එකට කෙල්ලෝ දවසක් ෆුල් time අඩනවා fb එකේ status එකක් දානවා

    ඊට පහුවෙනිදා කලින් එකාට වැඩිය හොද කොල්ලෙක් හොයාගෙන සැපසේ ඉන්නවා කලින් උන ඒවා ගැන ගානක්වත් නෑ ,

    "අහිංසකයි වගේ පේන හැමෝම අහිංසකත් නැහැ,
    නපුරුයි වගේ පේන හැමෝම නපුරුත් නැහැ.

    ඊයේ අපිට පණ දෙන්න හිටපු අය අද අපේ තියන පණත් අරන් යද්දී,
    ඊයේ අපිව මරන්න හිටපු අය අද අපි වෙනුවෙන් මැරෙනවා.

    "සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ
    එක් වූ කිසිවෙක් සැබෑ පෙම්වතුන් ලෙස ජිවත් නොවේ
    වෙන් වී ගියුවුන් සැබෑ පෙන්වතුන් සේ ම ජිවත් වේ"

    nice words mchn :) true

    different version of my story....

    oya wage seen ekak una mage hodama yaluwek ta una. porath first love unge affair ekata 4 or 5 years ethi. porage kella thawa ekek ekka text karala ahu una. hoyala baladdi kella uta love karala ne. eth anith pora kellata love. eka wela thiyenne mage yaluwa pahu pahu wenakota kella gena wediya hoyala balala ne. eyata feel wenna love karala ne. kello hithanne maha gujubsajanaka vidihata ban. un hoyana samahara dewal nolebenakota wena kohen hari laba ganna balanawa. kella ekai eya gena hoyala balana kenek ekka chat karala thiyenne. nethnam love ekak neme. seen eka therun aran kellata thawa chance ekak dunna. un denna adatath maara happy eke innawa. bedala twins hambu una.

    man hithana vidihata ube first love eka, ubai danne kella maara ahinsakada nedda kiyala. tikak hodata hoyala balapan weradi samawa denna beri dewalda puluwan deyak da wela thiyenne kiyala. hari life partner miss unoth miss unama thamai ban :dull:

    mage seen ekata daapu thread eka balahan
    eke reply walin thamai ban mamath goda giye :-)
    dan nam mama full aaathal inne
    he hee

    My Story

    "සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ
    එක් වූ කිසිවෙක් සැබෑ පෙම්වතුන් ලෙස ජිවත් නොවේ
    වෙන් වී ගියුවුන් සැබෑ පෙන්වතුන් සේ ම ජිවත් වේ"

    ona kenek gena wadiya trust karnna epa ban. geanu ohoma tamai. ubata wena honda ekak set wei.

    අවුලක් නෑ බන් සතුටු වෙයන් ඒකි ඇත්තටම උබට ආදරේ නම් වෙන කොල්ලෝ දිහා බලන්නේවත් නෑ මචං
    හැබැයි උබත් දැනගන්න ඕනි ආදරේ විතරක් නෙමේ කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කියන එක ඈ අවුරුදු 5ක් නෙමේ 10ක් ගියත් තමන්ගෙන් වෙන්න ඕනි දේවල් කෙල්ලට වෙන්නේ නැත්තම් ඒකි ලොවෙත් පිට යන එක යනවමයි ඈ සිරා කියන්නේ

    අවුලක් නෑ බන් සතුටු වෙයන් ඒකි ඇත්තටම උබට ආදරේ නම් වෙන කොල්ලෝ දිහා බලන්නේවත් නෑ මචං :yes:

    Boot කාපු එවුන් ගොඩක් ඔහොම ගොඩ දාලා තියෙනවා බං. ඔය එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉන්නවා උපන් ගෙයි කිඹි සිබාලා උන්ට කරන්න දෙයක් නෑ. ඔහොම ඉදලා ඉදලා මටත් Boot එක ලැබෙයිද දන්නේ නෑ බං. සිරාවටම ගෑනු අවුරුදු ගානක් ඉස්සරහ බලල තීරණ ගන්නේ. ඇත්තටම කෙල්ලෙකුයි කොල්ලෙකුයි දෙන්නෙක් එකතු වෙන්නේම ‍ස්වාභාවිකවම මූලික කරුණු දෙකයි නේ.
    01. survival
    02. Reproducing
    ඔය සරල දේ මුලින් තේරුම් අරන් හිටියා නම් වැඩේ ගොඩ ඉතින්.

    uba kiyala thiyena de pahadili madi bn, mokakda une kiyala hariyatama keewanam idea ekak denna tibba

    ගංජ ගහපන්. නිකන්ම හරි යනවා

    කාලයට ඉඩ දිපන්.... මේක පොඩ්ඩක් බලපන් උදව්වක් වෙයි
    www.elakiri.com/forum/showthread.php?t=1506572

    elakiri machan . ohoma wena athak bala ganin honda kellek set wei . suba pethum

    622 Ka palayan mulu gamak thiyenawa one gedarakin karala dei :D

    මචන් උබ ඕකි එක්ක contact එකක් තව දුරටත් තියාගෙන ඉන්න තරමට උබට ගොඩ එන්න වෙන්නේ නැ. :no::no: එකී සතියක් උබත් එක්ක කතා කරන්නේ නැතුව ඉදලා සතියකට පස්සේ නිකන් hi කියලා msg එකත් දැම්මත් ඒ සතිය පුරාවටම හිතට ගත්ත මොරාල් එක down වෙනවා. හැමදේම කාලයට ඉඩ දීලා බලන් ඉන්න කිව්වට නිකන්ම හිත හැදෙන්නේ නැ මචන්. එක නිසා එකී එක්ක තියෙන සියලුම contacts නවත්තාපන් වහාම. ඒකිට හිත හොදින් ඒකිගේ අලුත් කොල්ලාත් එක්ක ඉන්න දීලා උබ සද්ද වහලා උබේ වැඩක් බලාගනින්. හිතට අවුලක් දැනෙන වෙලාවට Yotube එකේ Mehran Dadbeh කියල search කරලා පොරගේ clips ටික බලපන්. පොරගේ advises වලින් මාර දෙයක් ගන්න පුළුවන් ජිවිතේට

    1st love eka nam brokeup eka una eka hodai mchng
    Gaanu hamoma ekaai mchng
    Kochara ahinsaka unath gaanu gaanuma thamai bro ;)
    Habai itin uba unath boru sakayak tiyaaganna eka hoda na

    give this man a konda kavum :love:
    damn true bn.connections thiya ganna ganna duka wadi
    texting,calls,fb eke kellage profile ekata yana eka nawaththapan
    amarui thama.mama ada kiyana de kohe hari pothaka liyala thiya ganin
    ubatama kawada hari uba gena satis wei uba hariyata weda karala oken recover wunama :cool:

    Menna meka hodata kiyapan..... ubata goda enna help ekak wei,...............

    http://www.elakiri.com/forum/showthread.php?t=1506572

    :yes::yes::yes:
    එයාව බ්ලොක් කරලා දාන්න .ෆෙස්බූක් එකවුන්ට් එකෙනුත් අයින් කරන්න
    එයාව මතක් වෙන හැම දෙයක්ම පුච්චලා දාන්න /විසි කරන්න /වෙන කාට හරි දෙන්න

    ජීවිතේ හරිම අපුරුයි යාලුවා...:)

    විටක කඩා වැටීම විටක නැගී සිටීම මේ දෙකම තියනවා. ඒ හැම එකකටම මූන දිලා පුරුදුවෙන්න ඔනී.

    මගේ හොඳම යාලුවා/ ෆස්ට් ලව් එක රට ගියා. ටික කාලයක් ෆේස් බුක් මැසේජ් කලා. ඒ අතර තමා මම හිතේ තියන දේ කිව්වේ.එකටත් උදව් වුනේ එළකිරි ඈයොම තමයි. හැබැයි එවෙලාවේ එයාගේ හිතෙත් එහෙම දෙයක් මන්ගැන තියනවා කියලා කිව්වා. දවසකට පස්සේ කයනවා මම ඔයාට කැමති එත් රටවල් දෙකක ඉදන් අපි කොහොමද මේක කරන්නේ. එයා මෙහේ හිටියනන් අනිවාර්යයනේ යාලුවෙනවා කියලා. මේ වචන ටික එවෙලාවේ මට වැඩිය තේරුනේ නෑ.. ඒත් දැනුයි තේරෙන්නේ මම තනියෙන් අාදරේ කරල කියලා.:dull::no:

    Stalk her. Get down on your knees and beg that she comes back to you

    කොල්ලෙක් එක්ක පොඩි එකක් කිව්වෙ? ලව් එකක්ද? ෆිට් එකක්ද?

    මොන ලබ්බද කවන්නේ උබ කසිප්පු ගහලද

    මුල් දවස්වල ඔහොම තමයි
    පුලුවන් තරම් උඹේ අවධානය වෙන දෙවල්වලට දෙන්න.
    උඹ බෞද්ධ නම් බෞද්ධ පොතක් අරන් කියවන්න්න

    umba oya auwurudu 5 kellath ekka mokuth sexual deyak nokara ekiwa bonikka wage balaa gattha eka witharak nam kale kella karala thiyenne hari deyak. (mama kiyanne intercourse ekama nemei,, namuth mokak hari sexual deyak)

    එක දෙයයි කියන්නේ මචන් ...උබ ඒකිට අවංකවම ආදරේ කරා කිව්වනේ.....එකී උබට අවංකව ආදරේ කරා නම් උබ ලගට එයි අපහු..එතකොට උඹ ලොකු ලයින් දෙන්න යන්න එපා ..එකී වැරදි හදාගනී .....එත් එකී වෙන කොල්ලෙක් එක්ක මොකක් හරි පටලවෙන්න හේතුවක් ඇති ..එක්කෝ උඹේ අසීමිත ආදරය , නීති සීමාවන් එයාට කරදයරක් වෙන්න ඇති ...උබේ මොකක් හරි ගතිගුණ වල අඩුපාඩුවක් ඇති ..ඒවත් පොඩ්ඩක් හිතලා බලන්න .....අත්දැකීමෙන් කියන්නේ ..අහ ..අර කලින් සහෝදරයෙක් කියලා තියෙනව sexual needs උඹෙන් ඉටු වුනාද කියලා ..එකත් ප්‍රශ්නයක් ..99% කෙල්ලෝ කැමති තමාගේ BF එක්ක එහෙම ඉන්න ...උඹ අඩුමගානේ KISS එකක්වත් දීලා නැත්තන් ඉතින් කෙල්ල මේ තරම්වත් ඉවසුවා පුදුමයි ..,මෙතැනදී sexual needs කියන්නේ රූම් එක්ක යන එකම නෙවෙයි හොදේ ...පුළුවන් නම් යනකොට හොද ආරක්ෂා සහිත හොටෙල් එකකට යන්න ..box අස්සේ , පඳුරු අස්සේ රිංගන්න යන්න එපා ..කෙල්ලගේ ආරක්ෂාව ගැන හිතන්න ...

    umba eki wenuwen hama deyakma kere habai ekita aathel ekak deela na wage :nerd:

    මම දන්න කෙල්ලෙක්ට ඔහොම වැඩක් උනා ...ගමේ කොල්ලා එක්ක ලව් එක තියෙද්දී ඔෆිස් එකේ කොල්ලෙක් එක්ක සෙට් උනා ..තව බස් එකේ යද්දී තව එකෙක් එක්ක සෙට් උනා .....අන්තිමට ගමේ එකා මේ ඔක්කොම හොයාගෙන වලිය අද්දා ....ඒකිව මරනවා කියලා තර්ජනය කරා ....දැන් එකී ඔෆිස් එන්නෙන් නෑලු ලැජ්ජාව නිසා ......ඔහොම කාලකන්නි ගනුත් ඉන්නවා ....

    ..කොහොමහරි උඹ පොඩ්ඩක් අහලා බලපන් උබව එපා වෙලා වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්න හේතුව ..සාධාරණ හේතුවක් නම් උඹගේ වැරද්දක් , අඩුපාඩුවක් නිසා නම් එයා වෙනස් උනේ ..එහෙනම් උඹ එක හදාගනින් ..එහෙම නැතිව උඹ ඇතිවෙලා , එපා වෙලා ගියා නම් වැඩක් නෑ ..ඇත ඇරලා දාපන් ...අමතක කරපන් ..කවදාවත් කෙල්ලෙක් නිසා බොන්න නම් එපා ..රත්තරන් වගේ කෙල්ලෝ ඉන්නවා බන් ..අවුරුදු 5ක් ඉදලා දාලා ගියා නම් කිසිම හේතුවක් නැතිව එයත් එක්ක අනාගතයක් ගැන හිතන්න එපා ...

    mul dawas tike tikak dukay thamay, eeth boru karana kellek thawath thiya ganna epa,
    umba gaththe honda theeranayak.
    denwath jeewithaye kellek loku karaganne nethuwa, anith aramunu walata hitha yodawapan, kello oni tharam hoya ganna puluwan, hondata igena ganin, honda rassawak karapan, geyak hadapan, wahanayak ganin, loke puluwan tharam awidapan,eeta passe kellek hoya ganin,
    umbata kellk nethi una kiyala jeewithaya nthara wenne neh ne.

    oya duka kapan machan.ubata dan monawa kivvath oya hitha hadenne ne.duk widala widala epa wena dawasak ei,ita passe hedei.tawa awurudu ganak duk widinawada nattan wena hoda kellek hoyan owa amataka karala innawada kiyala ubama decide karapan.dan uba tawa kal yaddi depression hedenawa ita passe goda yanna hena gamak gahanna wei.eka hinda reality eka terum aran depress wenne nethuwa idapan.bendala lamai dennek witata heduwata passe ohoma mattu wunoth kohomada?ehema wuna ayath meke innawa.ubata tama mukuth wela ne.inna tike duk widinne nethuwa idapan.ipadenakota oya kellawa aran awe nane yankota aran yanneth ne.

    Thanx mchnlaaa.

    Ubala math ekka inna eka loku udawwak una.

    Mata ubalat thanx karannawath bari una.

    Patta awlenne hitiye.

    Elakiri friends 4 Ever.