mokakda bola spoilers danne![]()
එල එල සොරි මචෝ... බලහන් දිගටම.. සීසන් 4 වෙද්දි කොර වෙනවා. සීසන් හතරේ 11 වෙනි සීසන් එක බලලා කියහන්කෝ මේ TV series එකේ බලපු හොඳම එපිසෝඩ් එක මොකක්ද කියලා.


mokakda bola spoilers danne![]()


ඔව් බන් සීරිස් එකේ ඉන්න චරිත ඔක්කොම වගේ නියමෙට ගොඩනැගෙනවා අන්තිම වෙද්දී.ඩොමිනික් උනත් මීටරයක්නේ
බලමු බලමු ජනවාරි වගේ වෙයි නේද සීසන් 5 එන්න.
ammooo. maath innoo. ee langa season eka patan gaththada, final eka? nathnam kavadda?
බලනවා මචන්දේශාන් මාමා බලන්නේ නැතෙයි...![]()


මටත් ඕක බලන් ඕනි එත් කෝ නැනේ![]()
බලනවා මචන්
හැබැයි ඕක බලලා නෑ
බලන්න ගත්තාම යකා බැදගත්තා වගේනේ......![]()
හිටපන් මම psychi ට කියලා මේකේ 720p අඩු සීඩ්ස් තියෙන ටොරන්ට් ටිකක ඩිරෙක්ට් උඹලට අරගෙන දෙන්නම්. ඌට ගිහින් රෙප් දීපල්ල හොඳේ.

hig කොලිති එකකින් සිප් කොලලා අප් කරන්න සයිස් එක වැඩි උනොත් සොරි වෙනවා
අපි ලොකු ලොකු ගබ් ගෙන නැ![]()
උබ ඔච්චරම කියන එකේ බලන්න ඕනේ, ඊ ට ඉස්සෙල්ලා බාන්නත් ඕනෙනේ බන්.....මේක අනිවා බලහන්. යකා බැඳ ගත්තා වගේ නම් තමා ඇබ්බැහි උනාම. ඒත් මේ වගේ එකක් මිස් කරන එක නම් අපරාදයක්.

උබ ඔච්චරම කියන එකේ බලන්න ඕනේ, ඊ ට ඉස්සෙල්ලා බාන්නත් ඕනෙනේ බන්.....![]()
බාගන්න ලින්ක් එකක් තියෙනවනම් දීපන්...ටොරන්ට් වල සීඩර්ල නෑ
patta tv series eka



බලංඥ්ඥං.....
මට ගෙනත් දීපං.........
මං බලල රිවීව් එකක් දෙංඥ්ඤං ගේම් ඔෆ් ත්රෝන්ස් වගේ.......
මේක හොදයිද බං