තමුන්ට තියෙන දෙක පරිස්සම් කරගන්නහ් කියලා සරලව කියලා තියෙන්නේ

තමුන්ට තියෙන දෙක පරිස්සම් කරගන්නහ් කියලා සරලව කියලා තියෙන්නේ

දෙයියෝ දැක්කා වගේ නෙහ්
හ් හ් එක නැතුව පෝස්ට් කීපයක් නොදැක්කහම ඉතින්..... 
ඔව් ඔව් මැරීඩ් ක්ලබ් එකක් විසිරුවනකන් බලං හිටපු උන්ට රිදෙන්නත් එක්ක මේක පොඩ්ඩක් අප් කරලා ගන්න ඕනේ. සංජියා නැති නිසා තමයි ත්රෙඩ් එක බංකොලොත් වෙලා තියෙන්නේ.

රිදිලාOw ow umbalata 2ta ganinna baruwama inna athi e kaale..
![]()

ඔව් ඔව් දතාට යැව්වේ නැද්ද? මම කෝල් කල වෙලේ දතාට කිව්වම දතා දන්නෙත් නෑ සීන් එක. සාමසාකච්චාවක් මම දැක්කා කෑම ත්රෙඩ් එකෙත් යනවා.

අනුන්ට රිද්දවන්න හිතාගෙන නෙමෙයි තමුන්ට තියෙන දේ පරිස්සම් කරගෙන තමුන්ට ඕනේ නිසයි උත්සහ කරන්න ඕනේ. නැතුව අරූට මම කෙලෝනවා කියලා අඩිය තිබ්බොත් තමුන්ටම තමයි කෙලවෙන්නේ..
වැටිලා ඉන්න වෙලාවට..... බොට බෑ.... පුලුවන් නම් කරලා පෙන්වපන් කියපු එකෙක්ට සාමයට අත වනන්නද සහෝ කියන්නේ.....?? 

Na Malli..kibulaiyata yawanna Bari una..ow mamath ithin try kala..![]()
ඔව් ඔව් දතාට යැව්වේ නැද්ද? මම කෝල් කල වෙලේ දතාට කිව්වම දතා දන්නෙත් නෑ සීන් එක. සාමසාකච්චාවක් මම දැක්කා කෑම ත්රෙඩ් එකෙත් යනවා.
කෑම ත්රෙඩ් එක පැත්තේ යන්නත් බැරී උනා.... කට්ටිය දාන අළුත් කෑම උයපුවා ෆස්ට් පේජ් එකට ගන්න පුලුවන් නම් (ලින්ක් එක) මරු නේහ්.....

කෑම ත්රෙඩ් එක පැත්තේ යන්නත් බැරී උනා.... කට්ටිය දාන අළුත් කෑම උයපුවා ෆස්ට් පේජ් එකට ගන්න පුලුවන් නම් (ලින්ක් එක) මරු නේහ්.....
![]()
දතාට පිංසිද්ධ වෙන්න දැන් අඹ මාළුවක් එහෙම වරදින්නේ නෑ.....![]()
![]()
![]()
![]()

සාමයට අත නෙමෙයි බං. බැරි දේ කරලා පෙන්වන්නම් කියලා හිතාගෙන තමුන්ට ඒ දේ ලබා ගන්න අපේක්ෂාවෙන් කලොත් නම් හරි. ඒ වගේ උන්ට කවුද බං සාමයට අත දෙන්නේ. අරූට මම කෙළවන්නම් හිටපන්කෝ කියලා හිතාගෙන කොරන්න ගියොත් තමයි කෙලවෙන්නේ.
තෝ මේ මගුලක් කියනවා..... ඌ මගේ පස්සෙන් එනෝ තොට කෙලවනවා කියාගෙන..... දැන් කියපන් ඌට මොකද කරන්නේ කියලා.....?? 