WTF යකෝ????

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ බ්ලැක්ලිස්ට් කියන TV series එකේSeason 1 and 14 වෙනි එපිසෝඩ් එකේ 8.26 වෙනි විනාඩියේ තියෙන FBI ෆොටෝ එකක්. කාටද හිටං ආඩම්බර. :lol::lol:


    157mzbp.jpg


    ආසියාවේ ආශ්චර්‍යයට ජය වේවා හිටං.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් දැක්ක බන් ඕක..
    screenshot එකක් ගත්තෙ නෑ බලද්දී..
    ඒත් elakiri එකේ කිව්ව දැක්ක කියල..

    :rofl::rofl:

    අපෝ සිරාවට චාටර් බං. අර Person of Interest TV series එකේ නම් ලංකාවේ නම කියනවා හතරවෙනි සීසන් එකේ 13 ද කොහෙද එපිසෝඩ් එකේ. (එපිය ශුවර් නෑ) ඒකේ කියන්නේ ලෝකේ තියෙන රසම බ්ලැක් ටී තියෙන රටක් කියලා. මේකේ ලංකාව කුජීත කරලනේ බං. :growl::growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :no::no::baffled::baffled: අපෝ මහින්දයා හොඳයි බං බලන් යද්දි උගේ කාලේ ලමයින්ට ඔහොම ගැහුවේ නෑ. අපිත් පිකට් කරලා තියෙනවනේ බං. අපිට කවම දාකවත් වතුර පාරක්වත් ඇල්ලුවේ නෑ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :no::no::baffled::baffled: අපෝ මහින්දයා හොඳයි බං බලන් යද්දි උගේ කාලේ ලමයින්ට ඔහොම ගැහුවේ නෑ. අපිත් පිකට් කරලා තියෙනවනේ බං. අපිට කවම දාකවත් වතුර පාරක්වත් ඇල්ලුවේ නෑ.

    :shocked::shocked::shocked::shocked:

    12190095_423919467806377_8436815230737024255_n.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගෙවල් ඇතුලෙහ් ඉදන් පිකට් කරාම කොහේ වතුර වදින්නද බඩෝ :rofl:

    පල යකෝ යන්න. අපි කිංසි රෝඩ් එකේ ඉඳන් වටේ ගහලා කොල්ලු පිටියට 5 - 6 පාරක් පයින් ගිහින් තියෙනවා කෑ ගගහාඅ. :growl::growl::growl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පල යකෝ යන්න. අපි කිංසි රෝඩ් එකේ ඉඳන් වටේ ගහලා කොල්ලු පිටියට 5 - 6 පාරක් පයින් ගිහින් තියෙනවා කෑ ගගහාඅ. :growl::growl::growl:
    දවල්ද ? :rofl::rofl::rofl: