blacklist හොදයි ද බන් ,බලන්න අදහසක් තියෙනවා එකයි අහන්නේ![]()
හොඳයි. ටිකක් බලන්න ඕනේ බං පලවෙනි දෙක තුනනම් පොඩ්ඩක් එපා කියලා දමල ගහන්න හිතෙනවා. ස්ටෝරි එක බලන් යද්දි තමයි හොඳ. හැබැයි ඉතින් මොක උනත් මට නම් Person of Interest තරම් පට්ට නෑ.

blacklist හොදයි ද බන් ,බලන්න අදහසක් තියෙනවා එකයි අහන්නේ![]()

2014 මොන බ්ලැක් ලිස්ට්ද බං මට.![]()
ai bn.... person of intrest eaket tibba.... +7

Two and a half men eke s7e21 balapn![]()

Hitman Agent 47 එකෙත් කියනවා නේද අර කෙල්ලගේ අම්ම ලංකාවේ කියල. හැබැයි ටැමිල් ලු![]()

බැලුවෙ නෑ සිංහලු තාම..
බලන්න ඕන..
ඇයි world war z එකෙත් තියනව නේද..
හැබැයි war crimes ගැන කියන්නෙ ඒකෙ නම්

පල යකෝ යන්න. අපි කිංසි රෝඩ් එකේ ඉඳන් වටේ ගහලා කොල්ලු පිටියට 5 - 6 පාරක් පයින් ගිහින් තියෙනවා කෑ ගගහාඅ.![]()

බිග් බැන්ග් එකේ නම් කමක් නැහ් කියන්න පුලුවන් බ0 උන් හැම එකටම කින්ඩිය දානවා![]()

ada blacklist balalla ke gahanawaold and repost koheda ithin minissu eka budiyanawa erenna ohomawath ekak balanawaye
බිග් බෑන් තියරි කමක් නෑ කියමුකෝ බං කිණ්ඩි දානවනේ ඒකේ ඒ උනාට මේක නම් කැ# වැඩක්. ලංකාව ගැන තියෙන ඉම්ප්‍රෙශන් එක තමයි.

තව කොච්චර තියනවද බං tv series නම් හෙන ගොඩක ලංකාව මෙන්ෂන් කරල තියනව..
big bang තියරි එකේ විතරක්... පස් හය තැනක දැක්ක ලංකාව මෙන්ෂන් කරල තියනව
![]()
data නෑ
https://www.google.com/search?q=big+bang+theory+srilanka&ie=utf-8&oe=utf-8
![]()
බිග් බෑන්ග් තියරි එකෙත් තියෙනව![]()
රාජ් ගෙ අම්ම අහනව බෙංගාලෙන් පැනල ශ්‍රී ලඞ්කාවට පීනනවද කියල![]()
![]()

School parade ekkee da![]()

Hitman Agent 47 එකෙත් කියනවා නේද අර කෙල්ලගේ අම්ම ලංකාවේ කියල. හැබැයි ටැමිල් ලු![]()
ඔව් ඔව් ඇයි බන් Survivor එකේ ත්රස්තවාදියා ලංකාවේ
fuck you
![]()

ඕක නම් ඉතින් එච්චර අවුලක් නෑ බං..
ලංකාව උන් ටිකක් දැනෙන්න රිද්දල නැත්තම් එහෙම ලීසියෙන්
tv series/movies වල මෙන්ෂන් කරන්නෙ නෑ බං මේ වගේ පොඩි රටක්.. ආඩම්බරයි සිංහලු
![]()

මේක නම් අපහාසාත්මකයි
ගොඩක් ෆිල්ම්වල ලන්කාව ගැන කියවෙනවා දැකලා තියෙනවා
children of men ෆිල්ම් එකේ මැරුන සරණාගතයෙක්ගේ අම්මා සින්හලෙන් කෑ ගහන ගමන් අඩනවා .ඉන්දියානා ජොන්ස් දෙවෙනි ෆිල්ම් එකේ ඉන්දියානු ගමක් රූගත කරලා තියෙන්නේ ලන්කාවේ ඒ ගමේ මිනිස්සු සින්හලෙන් කතා කරනවා හැරිසන් ෆෝඩුත් සින්හලෙන් කතා කරනවා .ඉන්ග්ලිශ් ෆිල්ම්වල සින්හල භාවිතා වෙන තැන්වලට දැකලා තියෙන්නෙ එච්චරයි