WTF යකෝ????

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපෝ සිරාවට චාටර් බං. අර Person of Interest TV series එකේ නම් ලංකාවේ නම කියනවා හතරවෙනි සීසන් එකේ 13 ද කොහෙද එපිසෝඩ් එකේ. (එපිය ශුවර් නෑ) ඒකේ කියන්නේ ලෝකේ තියෙන රසම බ්ලැක් ටී තියෙන රටක් කියලා. මේකේ ලංකාව කුජීත කරලනේ බං. :growl::growl:

    තව කොච්චර තියනවද බං tv series නම් හෙන ගොඩක ලංකාව මෙන්ෂන් කරල තියනව..
    big bang තියරි එකේ විතරක්... පස් හය තැනක දැක්ක ලංකාව මෙන්ෂන් කරල තියනව

    3.gif

    data නෑ

    https://www.google.com/search?q=big+bang+theory+srilanka&ie=utf-8&oe=utf-8

    2.gif
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    තව කොච්චර තියනවද බං tv series නම් හෙන ගොඩක ලංකාව මෙන්ෂන් කරල තියනව..
    big bang තියරි එකේ විතරක්... පස් හය තැනක දැක්ක ලංකාව මෙන්ෂන් කරල තියනව

    3.gif

    data නෑ

    https://www.google.com/search?q=big+bang+theory+srilanka&ie=utf-8&oe=utf-8

    2.gif
    බිග් බැන්ග් එකේ නම් කමක් නැහ් කියන්න පුලුවන් බ0 උන් හැම එකටම කින්ඩිය දානවා :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    තව කොච්චර තියනවද බං tv series නම් හෙන ගොඩක ලංකාව මෙන්ෂන් කරල තියනව..
    big bang තියරි එකේ විතරක්... පස් හය තැනක දැක්ක ලංකාව මෙන්ෂන් කරල තියනව

    3.gif

    data නෑ

    https://www.google.com/search?q=big+bang+theory+srilanka&ie=utf-8&oe=utf-8

    2.gif

    බිග් බෑන් තියරි කමක් නෑ කියමුකෝ බං කිණ්ඩි දානවනේ ඒකේ ඒ උනාට මේක නම් කැ# වැඩක්. ලංකාව ගැන තියෙන ඉම්ප්‍රෙශන් එක තමයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    තව කොච්චර තියනවද බං tv series නම් හෙන ගොඩක ලංකාව මෙන්ෂන් කරල තියනව..
    big bang තියරි එකේ විතරක්... පස් හය තැනක දැක්ක ලංකාව මෙන්ෂන් කරල තියනව

    3.gif

    data නෑ

    https://www.google.com/search?q=big+bang+theory+srilanka&ie=utf-8&oe=utf-8

    2.gif

    Hitman Agent 47 එකෙත් කියනවා නේද අර කෙල්ලගේ අම්ම ලංකාවේ කියල. හැබැයි ටැමිල් ලු :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :no::no::baffled::baffled: අපෝ මහින්දයා හොඳයි බං බලන් යද්දි උගේ කාලේ ලමයින්ට ඔහොම ගැහුවේ නෑ. අපිත් පිකට් කරලා තියෙනවනේ බං. අපිට කවම දාකවත් වතුර පාරක්වත් ඇල්ලුවේ නෑ.

    Me katahwa nan aththa..apith dakala thiyenawa ward place eke othana e kale picketing karanawa..wathura widina truck ehema standby thiyala thiyenawa..dawas ganan para block Karan picket kalath ohoma gahala nan na habai..:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Me katahwa nan aththa..apith dakala thiyenawa ward place eke othana e kale picketing karanawa..wathura widina truck ehema standby thiyala thiyenawa..dawas ganan para block Karan picket kalath ohoma gahala nan na habai..:yes:

    අපි කොච්චරක් නම් පිකට් කලාද අක්කේ. ඒ උනාට එකම දාකවත් වතුර පාරක්වත්. ලවුඩ් ස්පීකර් එකෙන් අපේ ලීඩ් කරන එකා මහින්දට බනින එව්වයි ආණ්ඩුවට බනින එව්වයි අහගෙන පොලිස් කාරයෝ හිනා වෙවී හිටියා එච්චරයි. මහින්දයා ගැහුවනම් ඕඩර් දුන්නේ ඔය HND සීන් එකට විතරයි මෑත කාලීන දරුණු විදිහට. ඒත් පොලු වලින් ඔලු වලට කෙලියේ නෑ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    blacklist හොදයි ද බන් ,බලන්න අදහසක් තියෙනවා එකයි අහන්නේ
    3056604.png
     
    :yes::yes: