oka hodai bn, big bang theory eke dena athal eka dakkada lankawata
big bang theory ban comic ne meka kelinma detective ekakne ban


oka hodai bn, big bang theory eke dena athal eka dakkada lankawata




මං ඔය තුනම බාගෙන ඉන්නෙ බං.. බලන්න කම්මැලියි වගේ..
ඉස්සරම ත්රෝන් බැලුවා.. කතාව තේරුණේ නෑ මට..
පලවෙනි දෙක තුන බලනකන් බ්ලැක් ලිස්ට් එකේ මටත් ඇල්ලුවේ නෑ. අනික ඕකේ කෙල්ලව FBI එකට එක පාර ගන්නවා ඒකිට කිසි ට්‍රේනින් එකක් නෑ කියලා බලන එකා හිතනවා මේකි කොහොමද වැඩ දාන්නේ කියලා. (වැඩ දානවට වඩා ඒකි හත්පොලේ ගාගන්නවා රෙඩින්ටන් නැත්නම්) ඒ උනාට බං FBI එකට ගන්නේ පොලීසියේ හොඳ රෙකෝර්ඩ් තියෙන උන්වනේ.
ඕනේ TV සීරිස් එකක් දෙක තුනක් විතරක් බලලා කමෙන්ට් එකක් දෙන්න බෑ බං. එහෙනම් බ්‍රේකින් බෑඩ් එකේ පටන් ගද්දිම වෝල්ටර් වයිට් ජොකෙක් ඇදගෙන එලියට බහිද්දි කොලු කොමික් එකක්ද කියලා හිතෙනවනේ බං.

බ්‍රේකින් බෑඩ් මුල හරිය ටිකක් ස්ලෝ යන්නෙ. සීසන් 3 වල ඉදන් තමා හෝලි ෂිට් වෙලා සීරියස් එක නැගල යන්නෙ.මං ඔය තුනම බාගෙන ඉන්නෙ බං.. බලන්න කම්මැලියි වගේ..
ඉස්සරම ත්රෝන් බැලුවා.. කතාව තේරුණේ නෑ මට..

ඒකෙ අනික් පැත්තත් තියනව බං.. ඔතන පාරෙ ට්‍රැෆික් එකට අහු උනාම තියන ආතල් එක දන්නෙ එතන කට්ට කාපු මිනිහා..
පාරවල් block කරන් පිටක් කරල ගුටි කන ඒකට කියන්නෙ ඉල්ලන් කනව කියල.. අනිත් මිනිස්සුන් ගෙ වැඩ සේරම නවතිනව..
අපි මේ unity එක පැත්තෙ යද්දිත් එකෙක් පාරට පැනල නැවැත්තු වාහන සේරම..
මෙන්න මුන් පාර මාරු වෙනව..
යනවා යනවා ඉවරයක් නෑ..
එතනින් යන්න හදපු එකෙක් ටත් කුණුහරප කිව්ව හරියට නිකන් පාර උන්ගෙ වගේ..
මල පනිනව ඉතින් චාමර එතන උබ හිටියත් වෙන එකෙක් හිටියත්.. උන්ගෙ අම්මලාට බනින එක නතර කරන්න බෑ කාටවත්..
මම නම් පව් කියන්නෙ නෑ..
ඒත් ඔතන මහ කැ@යන්ට බයට පිකට් ඒකට ආපු අසරණ ළමයිත් ඉන්නව බං..
පිකට් එක කරපං කො අනිත් මිනිසුන්ට කරදරයක් නොවෙන්න..
වෙන්න ඇති.. ඌට බලන්න එකක් නෑ කියලා ඒක කොපි කරන් ගිහින් බැලුවා..ඌ පැය දෙකකින් විතර ආයෙම එනවා මේ මොන හු#තක්ද කියලා..
උඹ Person of Interest බැලුවද කුකුලෝහ්.
ඒක ඇත්ත බං ඒ උනාට වතුර පාරක් හෝ කඳුලු ගෑස් පාරක් අල්ලලා යවන්න තිබ්බා ලේ හලන්නේ නැතුව. මහින්දයගේ මොන වැරදි තිබ්බත් ඔහොම සක්කිලි වැඩ කලේ නෑ බං කැම්පස් උන්ට ගහන්න තරම්. අපේ සර් කෙනෙක් කිව්වා ඌ ජනාධිපති උනානම් කෙලින්ම වතුර නෙමෙයිලු ගහන්නේ නගර සභාවෙන් ගූ අදින ගූ බව්සර් 3 ක් විතර රෙඩි කරලා තියාගෙන ඉඳලා පිකට් එකේ උන්ට අල්ලනවලු. කඳුලු ගෑස්, හොඳ වතුර නාස්ති කරන වෙලේ එහෙම එකක් කලා නම් ආයේ මලාට පිකට් යන්නේ නැතිලු.
ඕක බලහන් හොඳා වරදක් නෑ.

යකෝ ටිකක් කාගෙන බලන්න ඕනේ ඉතින්. ඒකේ කතාව තියෙන්නේ මුලු ස්ටෝරි එකෙන්ම ටිකයි පොත් සෙට් එක කියවහන් ඒක පට්ට.

වෙන්න ඇති.. ඌට බලන්න එකක් නෑ කියලා ඒක කොපි කරන් ගිහින් බැලුවා..ඌ පැය දෙකකින් විතර ආයෙම එනවා මේ මොන හු#තක්ද කියලා..




මේකත් බාගන්න ඕන.. සීසන් කීයක් තීද.. එපිසෝඩ් කීයක් තීද එකක..? කතාව කම්ප්ලීට් ද..?
මට නම් ඇරෝව් එක බලලා එපාම උනා.. 100, ලාස්ට් ශිප් (අවසානය ගූ කලා), ප්‍රිසන් බ්රේක් එහෙම පට්ට පදිරි.. එතකොට බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස්, පැසිෆික් පට්ට.. බලල නැත්තං බලහං.. ඇස් වලට කඳුළු එනවා..
හෙන කාලෙක ඉදල තියනව බං hard එකේ සිට් කොම් සෙට් උනාම ඕව බැලවෙන්නෙ නෑ බං..
බලන්න ඕන..
බ්‍රේකින් බෑඩ් මුල හරිය ටිකක් ස්ලෝ යන්නෙ. සීසන් 3 වල ඉදන් තමා හෝලි ෂිට් වෙලා සීරියස් එක නැගල යන්නෙ.![]()

හෙන කාලෙක ඉදල තියනව බං hard එකේ සිට් කොම් සෙට් උනාම ඕව බැලවෙන්නෙ නෑ බං..
බලන්න ඕන..
ප්‍රිසන් බ්රේක්, හන්ඩ්‍රඩ් බැලුවා. මට ඇරෝ නම් සෙට් උනේ නෑ බං. බ්ලැක් ලිස්ට් එකේ සීසන් 2 ක් දැනට කම්ප්ලීට් එපි 22 ගානේ සීසන් 3 එකේ එපිසෝඩ් 4 ක් දැනට රිලීස්
අපි කොච්චරක් නම් පිකට් කලාද අක්කේ. ඒ උනාට එකම දාකවත් වතුර පාරක්වත්. ලවුඩ් ස්පීකර් එකෙන් අපේ ලීඩ් කරන එකා මහින්දට බනින එව්වයි ආණ්ඩුවට බනින එව්වයි අහගෙන පොලිස් කාරයෝ හිනා වෙවී හිටියා එච්චරයි. මහින්දයා ගැහුවනම් ඕඩර් දුන්නේ ඔය HND සීන් එකට විතරයි මෑත කාලීන දරුණු විදිහට. ඒත් පොලු වලින් ඔලු වලට කෙලියේ නෑ.

ඔව් බන් මුලින් හෙන ගොබ්බයි වගේ.. මාත් බලන්නෙ නැතුව කාලයක් වේලි වේලි තිබ්බ තමයි ඕක.. මට දැන් මතක් උනේ..
මුලින් ගොබ්බයි..
බලන්න ගත්තාම සුපිරි..
![]()

ප්‍රිසන් බ්රේක්, හන්ඩ්‍රඩ් බැලුවා. මට ඇරෝ නම් සෙට් උනේ නෑ බං. බ්ලැක් ලිස්ට් එකේ සීසන් 2 ක් දැනට කම්ප්ලීට් එපි 22 ගානේ සීසන් 3 එකේ එපිසෝඩ් 4 ක් දැනට රිලීස්
යකෝ Person of Interest බලහන් මම පලමු පට්ටම පට්ට TV Series එකක්. පලවෙනි සීසන් දෙක විතර ඔහේ යනවා. 3 - 4 වෙද්දි ක්රියේටිවිටි එක අතින් මම බලපු හොඳම TV සීරීස් එකක් බං. ඒ වගේම මම දැකපු Underrated ම TV series එක ඕක. අඩුම 9.2 කවත් රේටින් එකක් දෙන්න වටින එකක් 8.5 යි තියෙන්නේ.
බ්‍රේකින් බෑඩ් මුල හරිය ටිකක් ස්ලෝ යන්නෙ. සීසන් 3 වල ඉදන් තමා හෝලි ෂිට් වෙලා සීරියස් එක නැගල යන්නෙ.![]()