ඒ උනාට ඕකෙන් චරිත ඝාතනයක් කරලා තියෙන්නේ බුවාට බං.



ඔය ටීවී සීරියස් එක පදිරිද..?
ඒ උනාට ඕකෙන් චරිත ඝාතනයක් කරලා තියෙන්නේ බුවාට බං.



දැන් පිකට් කලොත් ඔලු පලා ගන්න බං වෙන්නේ යහපාලනෙන්.![]()


අපෝ බලාගෙන යද්දි කතාව ඇත්ත වගේ. ඕකව බ්ලොක් කරපන්. කුසල් පෙරේරට මේ දවස් වල දීගෙන ඉන්නේ රෑට රෑට. ලඟදි දවසක් අපේ ගෙදර එනවා කියලා බලු කූඩුවකට රිංගලා. ඕකට සමාජ රෝගත් ඇති දැන්.![]()
![]()





මහින්දයා ගැහුවනම් ඕඩර් දුන්නේ ඔය HND සීන් එකට විතරයි මෑත කාලීන දරුණු විදිහට. ඒත් පොලු වලින් ඔලු වලට කෙලියේ නෑ.









බලපු හොදම ඒවයින් එකක් බං..
පට්ට..
මොන වගේ කතාවක්ද මචං යන්නෙ.. CID කේස් එකක්ද..?
මං මේ බ්රේකිං බෑඩ් බලන්න සෙට් වෙන්න හැදුවෙ..
ඒකට වඩා මේක හොඳ ද..?
බ්රේකින් බෑඩ් එකක් compare කරන්න එපා බං..
බ්රේකින් බෑඩ් බැලුවාම අනිත් ඒව හෙන සිගිති වගේ බන්..
බලන්න එපා වෙනව..
ඒක නිසා breaking bad අන්තිමට බලපන් බලන්න එකක් නැති උනාම..

oka hodai bn, big bang theory eke dena athal eka dakkada lankawataඅපෝ සිරාවට චාටර් බං. අර Person of Interest TV series එකේ නම් ලංකාවේ නම කියනවා හතරවෙනි සීසන් එකේ 13 ද කොහෙද එපිසෝඩ් එකේ. (එපිය ශුවර් නෑ) ඒකේ කියන්නේ ලෝකේ තියෙන රසම බ්ලැක් ටී තියෙන රටක් කියලා. මේකේ ලංකාව කුජීත කරලනේ බං.![]()
ඔය ටීවී සීරියස් එක පදිරිද..?



මචං ඒකෙ මුල් එපි ටික කම්මැලිද..? මගේ යාලුවෙක් පොඩ්ඩක් බලලා.. ඌ කිව්වා කොමඩි වගේ කියලා..


කැත ගැහිල්ලක් නෙ ගැහුවෙ..
ඉන්න දෙන් නෑ බං..
reply කරන්න විනාඩි පහක් පරක්කු උනොත් මැරෙන්න හදනව..
https://gyazo.com/db37474e52d9728c08e93c3667eb8595
කතාවේ හැටියට ඔය ෆොටෝ එකේ ඉන්නේ දරුණු හෙරක් එක්ක කතා කර කර මහින්දයා.![]()

සොහොන;19208908 said:ලොක්කාව කොහොමත් පෙලෙස් එකකට බැස්සුවාහම unp කාරයොත් ඉබින්න එනවා ජන්ප්රසාදයේ අඩුවක් නම් තාම නැ
අනික mAn තරම් රනිල්ට සපෝර්ට් එකක් දුන්න වෙන එකෙක් නැතුව ඇති
මෑතදී රනිල්ව එලවන්න ගිය දවසකදී සිරිකොත පාරට තාර දාන මුවාවෙන් පාරට බොලොක් හිට දැම්මා![]()



මොන වගේ කතාවක්ද මචං යන්නෙ.. CID කේස් එකක්ද..?
මං මේ බ්රේකිං බෑඩ් බලන්න සෙට් වෙන්න හැදුවෙ..
ඒකට වඩා මේක හොඳ ද..?
episode one එක බලල කියන්න බෑ නේ බං..
blacklist වල අර helicopter එකෙන් ඇවිත් කෙල්ලව එක්කන් යන සිදිදිය බලල වෙන්න ඇති..
අනේ හුකේ..
ඌට මැරෙන්න කියපන්..
![]()
ඌ පැය දෙකකින් විතර ආයෙම එනවා මේ මොන හු#තක්ද කියලා..
බ්රේකින් බෑඩ් එකක් compare කරන්න එපා බං..
බ්රේකින් බෑඩ් බැලුවාම අනිත් ඒව හෙන සිගිති වගේ බන්..
බලන්න එපා වෙනව..
ඒක නිසා breaking bad අන්තිමට බලපන් බලන්න එකක් නැති උනාම..
බ්රේකින් බෑඩ්, ගේම් ඔෆ් ත්රෝන්ස්, Person of Interest මම බලපු හොඳම TV සීරීස් තුන. ඔය තුන බලපන් මොක නොබැලුවත්. ක්රියේටිවිටි අතින් ඔය තුනෙන්ම Person of Interest සෑහෙන්න හිතට ඇල්ලුවා.

මචං ඒකෙ මුල් එපි ටික කම්මැලිද..? මගේ යාලුවෙක් පොඩ්ඩක් බලලා.. ඌ කිව්වා කොමඩි වගේ කියලා..
කොලු කුමාරයා ඔව්වා දැක්කම ගිහින් වගා ලිඳකට පැනලා ආත්මේ මාරුකරන් ඒවි.
පොලු වලින් කියන්නේ ඔලුවට බං කෙලලා තියෙන්නේ. පව් වැඩේ. ඔය HDN එකේ 90% ක් වත් යහපාලනේට කතිරේ ගහපු අය කලින් පාර කෑව නිසා. ඒත් කලින් පාර ඔහොම බලු විදිහට ලේ හැලුවේ නෑ බං.