teen wolf එකත් බලපන්..
මම හිතුවෙ හෙන ගොබ්බයි කියල බං...
අම්මා ඒකෙ ආතල් එක සුපිරි ඔක්කොටොම වඩා
ටීන් වුල්ෆ් සීසන් 1 එකේ බාගයක් බලල නැවැත්තුව. හෙන ගොබ්බයි කියල හිතුන. බොහොම අමාරුවෙන් බැලුවේ. හෙන කම්මැලිනෙ. පස්සට යනකොට එලද.
teen wolf එකත් බලපන්..
මම හිතුවෙ හෙන ගොබ්බයි කියල බං...
අම්මා ඒකෙ ආතල් එක සුපිරි ඔක්කොටොම වඩා
ටීන් වුල්ෆ් සීසන් 1 එකේ බාගයක් බලල නැවැත්තුව. හෙන ගොබ්බයි කියල හිතුන. බොහොම අමාරුවෙන් බැලුවේ. හෙන කම්මැලිනෙ. පස්සට යනකොට එලද.



අනිව බලන්න ඕන බං..
teen wolf එකත් බලපන්..
මම හිතුවෙ හෙන ගොබ්බයි කියල බං...
අම්මා ඒකෙ ආතල් එක සුපිරි ඔක්කොටොම වඩා
banshee එකත් එහෙමයි..
ඇඩෙනවා..
බ්රේකින් බෑඩ් එකේ ආතල් ඒකට ගහන්න එකක් නං තවම මාට්ටු උනේ නෑ බං.
ගොඩක් tv series පටන් ගන්න season එක සුපිරි ඒත් යන්න යන්න quality එක අඩු කරනව.. ඒත් breaking බෑඩ් එකේ ඕකේ අනික් පැත්ත වෙන්නෙ..
යන්න යන්න රෙවෙනව..
prison break වල නම් අලුත් season එකක් එනව..
මේකෙ නම් එන්නෙ නෑ..
ටීන් වුල්ෆ් බැලුවේ නෑ බං බලන්න කලින් යාලුවෝ දෙතුන් දෙන්නෙක්ගෙන් ඇහුවා ඔක්කොම හෙන ගොන් කිව්වා බං. බන්ශී නම් හොඳා කියලා කිව්වා බැලුවේ නෑ.
Person of Interest එකත් එහෙමයි බං. පළවෙනි සීසන් එක තමයි සීසන් 4 න්ම ගොන්ම ගොන් මෙලෝ රහක් නැති සීසන් එක. සීසන් 2 -- >>> 3---->> 4 වෙද්දි කොරම කොර සීසන් 4 කියන්නේ සීරීස් එකේ තියෙන සුපිරිම සීසන් එක. ක්රියේටිවිටි එක මැක්සිමම්. සීසන් 4 එකේ 11 වෙනි එපිය තමයි ඔය මුලු එපි 90 න්ම සුපිරිම එක. ඒක බලලා ඉවර උන් ගමන් මම දූවගෙන ආවේ IMDb රේටින් බලන්න ඒ එපියට. ගොඩක් උන් රේට් නොකලර බලපු හැම එකාම රේට් කරලා 9.9 තියෙනවා. බ්රේකින් බෑඩ් වල ඔසිමැන්ඩියස් සුප්රිම එපිය වගේ තමයි මේක.
හැම එකාගෙම බොක්කටම වදින series එකක් තියනව බං..
බලමු අනිවා බලනවා එහෙනම්..
ඕකා තමයි කොල්ලො කෙල්ලොන්ගෙ මනස අවුල් කලේ ඔය මෙගා ටෙලි එන්න කලින්ම.. පිස්සු හු#න්නෙක් බං ඕකා..
කාගෙන බලහන් පලවෙනි සීසන් එක එපි 10 ක් 15 ක් යනකන් ඇතුලින් යන ස්ටෝරි එක අහු වෙනකන්. බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් දීපන්කෝ. උඹ බලපු සුපිරිම එකක්නම් බ්ලැක් ලිස්ට් කියන්නේ. ඕක ඊට උඩින් රේට් කරනව ලොවෙත්.
අපෝ ලංකාවේ පෙනන මෙගා ඩ්රාමා නම් චොර බං. මේ ආදරයයි, ස්වප්නා, සුජාතා නොදකින්.
blacklist කියන්නෙ සුපිරිම නෙවේ බං ඉතින් කම්මැලි කමක් නැතුව බලත හැකි..
ඒකෙ මහ ලොකු ස්ටොරි එකක් නෑ නේ..
braking bad
game of thrones
prison break
walking dead
Lost
Supernatural
Fringe
Banshee
Sons of Anarchy
The Last Ship
The 100
Sherlock
Hannibal
මේව ටික තමයි බලල තියන සුපිරිම කියන්න පුළුවන් සෙට් එක
සිට් කොම් ඇරුනම..
blacklist එක හොදයි බං..
කම්මැලි කමක් නැහැ..
blacklist කියන්නෙ සුපිරිම නෙවේ බං ඉතින් කම්මැලි කමක් නැතුව බලත හැකි..
ඒකෙ මහ ලොකු ස්ටොරි එකක් නෑ නේ..
braking bad
game of thrones
prison break
walking dead
Lost
Supernatural
Fringe
Banshee
Sons of Anarchy
The Last Ship
The 100
Sherlock
Hannibal
මේව ටික තමයි බලල තියන සුපිරිම කියන්න පුළුවන් සෙට් එක
සිට් කොම් ඇරුනම..
blacklist එක හොදයි බං..
කම්මැලි කමක් නැහැ..
ඔය ඉන්දියන් කතා ඩබ් කරපුවා නේද.. සිරසෙ කැ# දෙමළා තමයි ඔය ලෙඩේ ලංකාවට බෝ කලේ.. එදා ඉඳන් ලංකාවෙ ගහන ගහන හැම කතාවම මෙගා උනා.. වැඩක් නෑ බං ඕවා.. මිනිස්සුන්ගෙ මනස විකෘති වෙන එක විතරයි වෙන්නෙ..
එක ගෑනිට මිනිස්සු දෙන්නයි.. එකෙක් දවල්ට එනවා, අනිකා රෑට එනවා.. ඕවා බලලා අපේ බැඳපු ගෑනුත් පිට යන එක තමයි වෙන්නෙ.. ඇයි ඉතිං ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කරන විදිය තියෙනවනේ..





ශර්ලොක් එකත් මරු බං.. මට ඒක අමතක උනා.. ඒකෙ අලුත් එකක් ආවෙ නෑ නේද මෑතක..?



ශර්ලොක් එකත් මරු බං.. මට ඒක අමතක උනා.. ඒකෙ අලුත් එකක් ආවෙ නෑ නේද මෑතක..?
අපේ එකෙක් ඉන්නව ඌ ජෝදා අක්බර් බලනව කියහන්කෝ අපි මේ ටීවී සීරියස් බලනව වගේ.ඌ කොරියන් එවයි ජෝදා අක්බරුයි තමා බලන්නෙ. අනේමන්ද බං. මාර ජිවිත. ලොල්
මටත් ඔය සීන් එකම තමයි බං..
බාගයක් බලල නැවැත්තුව..
හෙන කාලෙකට පස්සෙ ඔය Lakmalkumara සොන්නයි අපේ මල්ලී වැන්දෙ නැති ටික විතරයි බලපන් කියල..
මැරෙන්න හදනව පට්ට කියල..
මට හිතුනෙම හෙන ගොන් කියල බං..
මුලින් හෙන ගොබ්බයි නේ..
බලන්න ගත්ත නහය වහන්..
යන්න යන්න අම්මෙ.. ආතල් එක
ඩෙරික් කාරය එහෙම සුපිරි බන්..
බලපන් අනිවා..
ඇඩෙනවා ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ සුපිරි..
![]()
ඔව් බං මගෙත් යාලුවෙක් ඉන්නවා ස්විමින් ගියාම හවසට කන්න කඩේකට ගියත් මචං ටක්ගාලා යන්න ඕනේ 7.30 ට කලින් ගෙදර කියනවා මම ඇහුවම ඇයි අම්මා කේස් ද කියලා නෑ බං අනන්තයෙන් ආ තරු කුමරා බලන්න ඕනේලු.