WTF යකෝ????

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule

    teen wolf එකත් බලපන්..
    මම හිතුවෙ හෙන ගොබ්බයි කියල බං...
    අම්මා ඒකෙ ආතල් එක සුපිරි ඔක්කොටොම වඩා

    ටීන් වුල්ෆ් සීසන් 1 එකේ බාගයක් බලල නැවැත්තුව. හෙන ගොබ්බයි කියල හිතුන. බොහොම අමාරුවෙන් බැලුවේ. හෙන කම්මැලිනෙ. පස්සට යනකොට එලද.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල බලමු මචෝ..
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ටීන් වුල්ෆ් සීසන් 1 එකේ බාගයක් බලල නැවැත්තුව. හෙන ගොබ්බයි කියල හිතුන. බොහොම අමාරුවෙන් බැලුවේ. හෙන කම්මැලිනෙ. පස්සට යනකොට එලද.

    මටත් ඔය සීන් එකම තමයි බං..
    බාගයක් බලල නැවැත්තුව..

    හෙන කාලෙකට පස්සෙ ඔය Lakmalkumara සොන්නයි අපේ මල්ලී වැන්දෙ නැති ටික විතරයි බලපන් කියල..
    මැරෙන්න හදනව පට්ට කියල..
    මට හිතුනෙම හෙන ගොන් කියල බං..
    මුලින් හෙන ගොබ්බයි නේ..

    බලන්න ගත්ත නහය වහන්..
    යන්න යන්න අම්මෙ.. ආතල් එක
    ඩෙරික් කාරය එහෙම සුපිරි බන්..
    බලපන් අනිවා..
    ඇඩෙනවා ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ සුපිරි..

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අනිව බලන්න ඕන බං..
    teen wolf එකත් බලපන්..
    මම හිතුවෙ හෙන ගොබ්බයි කියල බං...
    අම්මා ඒකෙ ආතල් එක සුපිරි ඔක්කොටොම වඩා
    banshee එකත් එහෙමයි..
    ඇඩෙනවා..

    බ්‍රේකින් බෑඩ් එකේ ආතල් ඒකට ගහන්න එකක් නං තවම මාට්ටු උනේ නෑ බං.
    ගොඩක් tv series පටන් ගන්න season එක සුපිරි ඒත් යන්න යන්න quality එක අඩු කරනව.. ඒත් breaking බෑඩ් එකේ ඕකේ අනික් පැත්ත වෙන්නෙ..
    යන්න යන්න රෙවෙනව..

    prison break වල නම් අලුත් season එකක් එනව..
    මේකෙ නම් එන්නෙ නෑ..

    ටීන් වුල්ෆ් බැලුවේ නෑ බං බලන්න කලින් යාලුවෝ දෙතුන් දෙන්නෙක්ගෙන් ඇහුවා ඔක්කොම හෙන ගොන් කිව්වා බං. බන්ශී නම් හොඳා කියලා කිව්වා බැලුවේ නෑ.

    Person of Interest එකත් එහෙමයි බං. පළවෙනි සීසන් එක තමයි සීසන් 4 න්ම ගොන්ම ගොන් මෙලෝ රහක් නැති සීසන් එක. සීසන් 2 -- >>> 3---->> 4 වෙද්දි කොරම කොර සීසන් 4 කියන්නේ සීරීස් එකේ තියෙන සුපිරිම සීසන් එක. ක්‍රියේටිවිටි එක මැක්සිමම්. සීසන් 4 එකේ 11 වෙනි එපිය තමයි ඔය මුලු එපි 90 න්ම සුපිරිම එක. ඒක බලලා ඉවර උන් ගමන් මම දූවගෙන ආවේ IMDb රේටින් බලන්න ඒ එපියට. ගොඩක් උන් රේට් නොකලර බලපු හැම එකාම රේට් කරලා 9.9 තියෙනවා. බ්‍රේකින් බෑඩ් වල ඔසිමැන්ඩියස් සුප්‍රිම එපිය වගේ තමයි මේක.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ටීන් වුල්ෆ් බැලුවේ නෑ බං බලන්න කලින් යාලුවෝ දෙතුන් දෙන්නෙක්ගෙන් ඇහුවා ඔක්කොම හෙන ගොන් කිව්වා බං. බන්ශී නම් හොඳා කියලා කිව්වා බැලුවේ නෑ.

    Person of Interest එකත් එහෙමයි බං. පළවෙනි සීසන් එක තමයි සීසන් 4 න්ම ගොන්ම ගොන් මෙලෝ රහක් නැති සීසන් එක. සීසන් 2 -- >>> 3---->> 4 වෙද්දි කොරම කොර සීසන් 4 කියන්නේ සීරීස් එකේ තියෙන සුපිරිම සීසන් එක. ක්‍රියේටිවිටි එක මැක්සිමම්. සීසන් 4 එකේ 11 වෙනි එපිය තමයි ඔය මුලු එපි 90 න්ම සුපිරිම එක. ඒක බලලා ඉවර උන් ගමන් මම දූවගෙන ආවේ IMDb රේටින් බලන්න ඒ එපියට. ගොඩක් උන් රේට් නොකලර බලපු හැම එකාම රේට් කරලා 9.9 තියෙනවා. බ්‍රේකින් බෑඩ් වල ඔසිමැන්ඩියස් සුප්‍රිම එපිය වගේ තමයි මේක.

    හැම එකාගෙම බොක්කටම වදින series එකක් තියනව බං..
    බලමු අනිවා බලනවා එහෙනම්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැම එකාගෙම බොක්කටම වදින series එකක් තියනව බං..
    බලමු අනිවා බලනවා එහෙනම්..

    කාගෙන බලහන් පලවෙනි සීසන් එක එපි 10 ක් 15 ක් යනකන් ඇතුලින් යන ස්ටෝරි එක අහු වෙනකන්. බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් දීපන්කෝ. උඹ බලපු සුපිරිම එකක්නම් බ්ලැක් ලිස්ට් කියන්නේ. ඕක ඊට උඩින් රේට් කරනව ලොවෙත්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕකා තමයි කොල්ලො කෙල්ලොන්ගෙ මනස අවුල් කලේ ඔය මෙගා ටෙලි එන්න කලින්ම.. පිස්සු හු#න්නෙක් බං ඕකා..

    අපෝ ලංකාවේ පෙනන මෙගා ඩ්‍රාමා නම් චොර බං. මේ ආදරයයි, ස්වප්නා, සුජාතා නොදකින්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කාගෙන බලහන් පලවෙනි සීසන් එක එපි 10 ක් 15 ක් යනකන් ඇතුලින් යන ස්ටෝරි එක අහු වෙනකන්. බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් දීපන්කෝ. උඹ බලපු සුපිරිම එකක්නම් බ්ලැක් ලිස්ට් කියන්නේ. ඕක ඊට උඩින් රේට් කරනව ලොවෙත්.

    blacklist කියන්නෙ සුපිරිම නෙවේ බං ඉතින් කම්මැලි කමක් නැතුව බලත හැකි..
    ඒකෙ මහ ලොකු ස්ටොරි එකක් නෑ නේ..

    braking bad
    game of thrones
    prison break
    walking dead
    Lost
    Supernatural
    Fringe
    Banshee
    Sons of Anarchy
    The Last Ship
    The 100
    Sherlock
    Hannibal

    මේව ටික තමයි බලල තියන සුපිරිම කියන්න පුළුවන් සෙට් එක
    සිට් කොම් ඇරුනම..

    blacklist එක හොදයි බං..
    කම්මැලි කමක් නැහැ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ලංකාවේ පෙනන මෙගා ඩ්‍රාමා නම් චොර බං. මේ ආදරයයි, ස්වප්නා, සුජාතා නොදකින්.
    ඔය ඉන්දියන් කතා ඩබ් කරපුවා නේද.. සිරසෙ කැ# දෙමළා තමයි ඔය ලෙඩේ ලංකාවට බෝ කලේ.. එදා ඉඳන් ලංකාවෙ ගහන ගහන හැම කතාවම මෙගා උනා.. වැඩක් නෑ බං ඕවා.. මිනිස්සුන්ගෙ මනස විකෘති වෙන එක විතරයි වෙන්නෙ..

    එක ගෑනිට මිනිස්සු දෙන්නයි.. එකෙක් දවල්ට එනවා, අනිකා රෑට එනවා.. ඕවා බලලා අපේ බැඳපු ගෑනුත් පිට යන එක තමයි වෙන්නෙ.. ඇයි ඉතිං ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කරන විදිය තියෙනවනේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    blacklist කියන්නෙ සුපිරිම නෙවේ බං ඉතින් කම්මැලි කමක් නැතුව බලත හැකි..
    ඒකෙ මහ ලොකු ස්ටොරි එකක් නෑ නේ..

    braking bad
    game of thrones
    prison break
    walking dead
    Lost
    Supernatural
    Fringe
    Banshee
    Sons of Anarchy
    The Last Ship
    The 100
    Sherlock
    Hannibal

    මේව ටික තමයි බලල තියන සුපිරිම කියන්න පුළුවන් සෙට් එක
    සිට් කොම් ඇරුනම..

    blacklist එක හොදයි බං..
    කම්මැලි කමක් නැහැ..
    ශර්ලොක් එකත් මරු බං.. මට ඒක අමතක උනා.. ඒකෙ අලුත් එකක් ආවෙ නෑ නේද මෑතක..?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    blacklist කියන්නෙ සුපිරිම නෙවේ බං ඉතින් කම්මැලි කමක් නැතුව බලත හැකි..
    ඒකෙ මහ ලොකු ස්ටොරි එකක් නෑ නේ..

    braking bad
    game of thrones
    prison break
    walking dead
    Lost
    Supernatural
    Fringe
    Banshee
    Sons of Anarchy
    The Last Ship
    The 100
    Sherlock
    Hannibal

    මේව ටික තමයි බලල තියන සුපිරිම කියන්න පුළුවන් සෙට් එක
    සිට් කොම් ඇරුනම..

    blacklist එක හොදයි බං..
    කම්මැලි කමක් නැහැ..

    ආහ් ඒක මිසක්. බ්ලැක් ලිස්ට් මටත් ඇවරේජ්. how to get away with a murder එකත් මටනම් සුපිරි බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය ඉන්දියන් කතා ඩබ් කරපුවා නේද.. සිරසෙ කැ# දෙමළා තමයි ඔය ලෙඩේ ලංකාවට බෝ කලේ.. එදා ඉඳන් ලංකාවෙ ගහන ගහන හැම කතාවම මෙගා උනා.. වැඩක් නෑ බං ඕවා.. මිනිස්සුන්ගෙ මනස විකෘති වෙන එක විතරයි වෙන්නෙ..

    එක ගෑනිට මිනිස්සු දෙන්නයි.. එකෙක් දවල්ට එනවා, අනිකා රෑට එනවා.. ඕවා බලලා අපේ බැඳපු ගෑනුත් පිට යන එක තමයි වෙන්නෙ.. ඇයි ඉතිං ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කරන විදිය තියෙනවනේ..

    :rofl::rofl::rofl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    අපේ එකෙක් ඉන්නව ඌ ජෝදා අක්බර් බලනව කියහන්කෝ අපි මේ ටීවී සීරියස් බලනව වගේ.ඌ කොරියන් එවයි ජෝදා අක්බරුයි තමා බලන්නෙ. වෙන කිසි මගුලක් බලන්නෙ නෑ. අනේමන්ද බං. මාර ජිවිත. ලොල්
    :lol::lol:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ශර්ලොක් එකත් මරු බං.. මට ඒක අමතක උනා.. ඒකෙ අලුත් එකක් ආවෙ නෑ නේද මෑතක..?

    ශර්ලොක් එක නම් චාටර් බං. ඒකේ අවුරුද්දකට එපිසෝඩ් 3යි. ඒකත් අවුරුදු 2 කට 3 කට සැරයක් එන්නේ රෙද්ද. ජනවාරි වල ස්පෙශල් කියලා එකක් එනවලු. සීසන් 4 එන්නේ බං 2018 ලු. සීසන් 3 ආවෙත් හෙන කාලෙකට පස්සේ ඒකෙත් දෙවනි එපියම වොට්සන්ගේ වෙඩිමක්. :growl::growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ එකෙක් ඉන්නව ඌ ජෝදා අක්බර් බලනව කියහන්කෝ අපි මේ ටීවී සීරියස් බලනව වගේ.ඌ කොරියන් එවයි ජෝදා අක්බරුයි තමා බලන්නෙ. අනේමන්ද බං. මාර ජිවිත. ලොල්
    :lol::lol:

    ඔව් බං මගෙත් යාලුවෙක් ඉන්නවා ස්විමින් ගියාම හවසට කන්න කඩේකට ගියත් මචං ටක්ගාලා යන්න ඕනේ 7.30 ට කලින් ගෙදර කියනවා මම ඇහුවම ඇයි අම්මා කේස් ද කියලා නෑ බං අනන්තයෙන් ආ තරු කුමරා බලන්න ඕනේලු.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule

    මටත් ඔය සීන් එකම තමයි බං..
    බාගයක් බලල නැවැත්තුව..

    හෙන කාලෙකට පස්සෙ ඔය Lakmalkumara සොන්නයි අපේ මල්ලී වැන්දෙ නැති ටික විතරයි බලපන් කියල..
    මැරෙන්න හදනව පට්ට කියල..
    මට හිතුනෙම හෙන ගොන් කියල බං..
    මුලින් හෙන ගොබ්බයි නේ..

    බලන්න ගත්ත නහය වහන්..
    යන්න යන්න අම්මෙ.. ආතල් එක
    ඩෙරික් කාරය එහෙම සුපිරි බන්..
    බලපන් අනිවා..
    ඇඩෙනවා ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ සුපිරි..

    :lol::lol::lol:
    එහෙමද.. එහෙනං ආයෙ පොඩ්ඩක් ටීන් වුල්ෆ් එක ට්‍රයි කරල බලන්න හිතෙනව.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම බං.. ඉස්කෝලයක් ඇරිච්ච වෙලාවකට ගේට් එක ගාවට ගිහින් දවස් දෙක තුනක් හිටං ඉදපන්කො.. අඩුම තරමෙ වෙන්ඩ ඇන්ටා ටයිප් කෑලි එකක් නැත්තං දෙකක් සෙට් වෙනවා.. ඔන්න ඕකයි තත්ත්වෙ..

    මං ටිකක් දන්න පොරක් ඉන්නවා.. ඌ ඔය වැඩේ කාලයක් තිස්සෙ කරනවා.. සමහර ගෑනු මූට සල්ලි, ෆෝන් හැම ලබ්බමත් අරන් දෙනවා.. මිනිහා රට එහෙමත් නැත්තං ලංකාවෙ පිට පලාතක ජොබ කරන්නෙ.. ඒ කොල්ලා අපිටත් වඩා බාලයි.. අවුරුදු විසි එකද කොහෙද..
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    ඔව් බං මගෙත් යාලුවෙක් ඉන්නවා ස්විමින් ගියාම හවසට කන්න කඩේකට ගියත් මචං ටක්ගාලා යන්න ඕනේ 7.30 ට කලින් ගෙදර කියනවා මම ඇහුවම ඇයි අම්මා කේස් ද කියලා නෑ බං අනන්තයෙන් ආ තරු කුමරා බලන්න ඕනේලු.
    අන්න අනිත් එක. මට අමතක වෙලා තිබ්බෙ. අරූගෙත් ෆෙවරිට් එකක් තමා ඔය අනන්තයෙන් ආ තරු කුමරා..
    :lol: