WTF යකෝ????

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කොහෙද යකෝ ජය?? ඕකේ හැටියට ඔය බ්ලැක් ලිට්ස් නම්බර් 73 කියන පට්ට හෙරක් මහින්දයා එක්ක ඉන්න ෆොටෝ එකක් ඔය තියෙන්නේ. :growl::growl:

    හොරෙක් ම නෙවෙයි නේ....නො 73 කියන්නේ..
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,360
    1,322
    113
    Malabe
    මේක නම් අපහාසාත්මකයි

    ගොඩක් ෆිල්ම්වල ලන්කාව ගැන කියවෙනවා දැකලා තියෙනවා
    children of men ෆිල්ම් එකේ මැරුන සරණාගතයෙක්ගේ අම්මා සින්හලෙන් කෑ ගහන ගමන් අඩනවා .ඉන්දියානා ජොන්ස් දෙවෙනි ෆිල්ම් එකේ ඉන්දියානු ගමක් රූගත කරලා තියෙන්නේ ලන්කාවේ ඒ ගමේ මිනිස්සු සින්හලෙන් කතා කරනවා හැරිසන් ෆෝඩුත් සින්හලෙන් කතා කරනවා .ඉන්ග්ලිශ් ෆිල්ම්වල සින්හල භාවිතා වෙන තැන්වලට දැකලා තියෙන්නෙ එච්චරයි

    the bridge on the river kwai
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,477
    3,166
    113
    斯里蘭卡
    කොලු කුමාරයා ඔව්වා දැක්කම ගිහින් වගා ලිඳකට පැනලා ආත්මේ මාරුකරන් ඒවි.

    පොලු වලින් කියන්නේ ඔලුවට බං කෙලලා තියෙන්නේ. පව් වැඩේ. ඔය HDN එකේ 90% ක් වත් යහපාලනේට කතිරේ ගහපු අය කලින් පාර කෑව නිසා. ඒත් කලින් පාර ඔහොම බලු විදිහට ලේ හැලුවේ නෑ බං.

    බැල්ලි කාපුවට පස්සෙන් එලෝනවා නේද තවම. අර මම ඊයේ දාපු ත්‍රෙඩ් එක බලපන් කොලු කුමාර. සචියම කිව්වා ඌට පාඩුවේ ස්කයිප් එකේ ඉන්න දෙන්නෙත් නෑ කියලා ලිංගික අතවර කරන්න ට්‍රයි කරනවා කියලා ඌට. :rofl::rofl:

    ආහ් ඒවා දැනගෙනද උඹ සචියට අනිසි ලිංගික චෝදනා කරන්නේ.

    iye image eka dekkada :rofl: reply karanne p*nna h*ththa kiwwahama vitharai
    kochchara hodin machan kiwwath nae p*nna h*ththa kiwwa gaman EI gagena duwagena enawa

    https://gyazo.com/db37474e52d9728c08e93c3667eb8595

    :rofl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,477
    3,166
    113
    斯里蘭卡
    ඕකට කියන්නේ උපරිම වේදනාවේ සලකුණු කියලා සහෝ..

    wedanawe salkunu mata newei yako iye mata skype ekenma mu denum denawa man ubawa lide danawa kiyala :lol: ithin den uba kiyapuwahama thamai mata mathak wela beluwe :lol: iye tika belinnam uwamane u lide dagena thiyenne ,

    p*nnaya kiwwa gaman fast reply :lol: hari namen katha karala nae ne ithin man kalin :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    wedanawe salkunu mata newei yako iye mata skype ekenma mu denum denawa man ubawa lide danawa kiyala :lol: ithin den uba kiyapuwahama thamai mata mathak wela beluwe :lol: iye tika belinnam uwamane u lide dagena thiyenne ,

    p*nnaya kiwwa gaman fast reply :lol: hari namen katha karala nae ne ithin man kalin :lol:

    නෑ නෑ සහෝ ඌ නම් ලිඳේ නෑ උඹනම් ලිඳේ වැ‍ටුනා. මොකෝ බං මේ කොල්ලෙක්ට ඉන්න දෙන්නේ නැත්තේ ස්කයිප් එකේවත් පාඩුවේ.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,477
    3,166
    113
    斯里蘭卡
    නෑ නෑ සහෝ ඌ නම් ලිඳේ නෑ උඹනම් ලිඳේ වැ‍ටුනා. මොකෝ බං මේ කොල්ලෙක්ට ඉන්න දෙන්නේ නැත්තේ ස්කයිප් එකේවත් පාඩුවේ.

    apita ithin ubalata weda nae ne ubata kollek eka weraduna kawuda kolla :rofl: ubalath ithin ashraya e wage p*nz ekkane :rofl: ko danushka gal kolla :rofl: den duwan ei onna :yes:
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    හොඳයි. ටිකක් බලන්න ඕනේ බං පලවෙනි දෙක තුනනම් පොඩ්ඩක් එපා කියලා දමල ගහන්න හිතෙනවා. ස්ටෝරි එක බලන් යද්දි තමයි හොඳ. හැබැයි ඉතින් මොක උනත් මට නම් Person of Interest තරම් පට්ට නෑ. :):)
    Person of interest episodes 1,2 බැලුව එක නම් ශේප් වගේ
    මේකත් බලන්න ඕනේ එහෙනම් :yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka

    තව කොච්චර තියනවද බං tv series නම් හෙන ගොඩක ලංකාව මෙන්ෂන් කරල තියනව..
    big bang තියරි එකේ විතරක්... පස් හය තැනක දැක්ක ලංකාව මෙන්ෂන් කරල තියනව

    3.gif


    data නෑ

    https://www.google.com/search?q=big+bang+theory+srilanka&ie=utf-8&oe=utf-8

    2.gif


    big bang theory eke ekaparay neda mention kale
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ පුළුවන් එකෙක් ඉන්නවනම් නම් කියපන් බලන්න සිරිසේනව කවදාවත් සොම්බි ෆිල්ම් එකකට නොගන්න හේතුව.