නයෙක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නයෙක් ආවනෙ සිඞ්හලු :shocked: :shocked:
වහලෙ දිගේ රවුමක් ගහල පොල් පැලේක වටේ කැරකිලා කැරකිලා යන්න ගියා :baffled: :baffled:
නයෙකුත් ආව ෆොටෝත් ගත්ත හරි :dull: :dull:
දැන් තියෙන ප්‍රශ්නෙ මූ නයෙක්ද කියන එකයි :baffled: :baffled:
මූ නයෙක්ද කියල අඳුනගන්න උදව් කරන්න පයන්නක් දැක්කෙත් නෑ පෙනේ පිප්පුවෙත් නෑ :no: :no:
DSC09200.jpg
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ නයාට වම් අතක් තිබ්බෙ නැද්ද?
    මු කොච්චර අන්ශක ගනන් වලින්ද හැරුනේ ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ නයාට වම් අතක් තිබ්බෙ නැද්ද?
    මු කොච්චර අන්ශක ගනන් වලින්ද හැරුනේ ?

    90ට ආසන්නව හැරිල තමා පොල් පැලෙන් බැස්සෙනං :dull: :dull:

    ඔලුව නම් නිකන් ගැරඬියෙක් වගේ බන්..........!:)

    ඒක තමා මාත් බැලුවෙ :dull: :dull:

    ගැරඩියෙක් බන්.නයා කළු පාටට හුරුයි.

    ඇඟ කළුයි බං බඩ යට විතරයි සුදු :dull: :dull:

    ඔය ගැරඬියෙක් බන්

    :sorry: :sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හයියෝ.. සොම්බියෝ ගැන කතාව... නයා ගැරඬියා වෙන් කරලා අඳුරගන්න බෑ...

    ඔය කැමරාවත් දීපන් ලමේකුට
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නයෙක් නෙමෙයි නේ ?

    අනික fake උන් දාන ඒවා quote කරන්න එපා බන් , උන්ගේ පොස්ට් dlt වුනාට ඒවා දිගටම වැදිලා තියනවා
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    geradiyay, nayage wenasa mokakda, dennama nay wargayak nemeida?

    samanyayen waththak gahak tiyenawanam, aniwarayyen nai innawa.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් රෙප් පට්ට උඩින් කොට් කරපු කමෙන් එක ඩිලිට් කරපන් මචෝ ඌ දැන් බැන් වෙලා
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    aiyoo pol pale vitarada :( atulata avit tile udin gihin, led 3d tv eka udin, bluray player eka yatin gihin mac book air eka langa karakila beats headset eke etila s6 edge limited edition phone eka wattala neme da u eliyata giye? :(