නයෙක් ආවනෙ සිඞ්හලු

වහලෙ දිගේ රවුමක් ගහල පොල් පැලේක වටේ කැරකිලා කැරකිලා යන්න ගියා

නයෙකුත් ආව ෆොටෝත් ගත්ත හරි

දැන් තියෙන ප්‍රශ්නෙ මූ නයෙක්ද කියන එකයි

මූ නයෙක්ද කියල අඳුනගන්න උදව් කරන්න පයන්නක් දැක්කෙත් නෑ පෙනේ පිප්පුවෙත් නෑ

වහලෙ දිගේ රවුමක් ගහල පොල් පැලේක වටේ කැරකිලා කැරකිලා යන්න ගියා

නයෙකුත් ආව ෆොටෝත් ගත්ත හරි

දැන් තියෙන ප්‍රශ්නෙ මූ නයෙක්ද කියන එකයි

මූ නයෙක්ද කියල අඳුනගන්න උදව් කරන්න පයන්නක් දැක්කෙත් නෑ පෙනේ පිප්පුවෙත් නෑ

atulata avit tile udin gihin, led 3d tv eka udin, bluray player eka yatin gihin mac book air eka langa karakila beats headset eke etila s6 edge limited edition phone eka wattala neme da u eliyata giye?