නයෙක්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රෙදි සරම් උස්සන් කෑගහන්නේ
    මොකද බැලුවා ගැරඩියෙක්ට නයෙක් කියලනේ බලනකොට කලු ගැරඬියෙක් බන් ඕකා :D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සොම්ම්බි පස්සේ යන එක නවත්වල පොඩ්ඩක් නයයි ගැරඩියයි අතර වෙනස හොයපන් ...

    පොටෝ එකේ පෙන විදිහට ගැරඩියෙක් ...:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    ඔය ගැරඩියෙක් යකෝ..
    තෝ වගේ මෝඩ මූසලයෙක්..
    ගේම් ඔෆ් ත්‍රෝන් බැලුවට වැඩක් නෑ සමාජය ගැන වටපිටාව ගැනත් පොඩ්ඩක් හදාරපං..