### ලක්ස 4ට බයික් එකක්, Part II with Photos ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ### ලක්ස 4ට බයික් එකක්, Part II with Photos ###

    ආයේ ඉතින් තියල බලනවා...

    වරෙන්කො ඇතුලට.\

    :(
    :)
    :lol:
    :growl:
    :nerd:
    :frown:
    :no:
    :dull:
    :oo:
    :baffled:
    :rofl:
    :P


    ඔන්න මුලින්ම මම කලින් දාපු නුලට උදවු කරපු හැමෝටම ස්තුති.
    මම මුලින් හිතන් හිටියේ FZ 16 එකක් අලුතින් ගන්නවා කියල
    හැබැයි කට්ටිය කියපුව ඇහුවම ජපන් බයික් එකකට හිත ගියා...

    අද දවසම කරක් ගහල ජපන් බයික් දෙකක් සෙට් උනා...
    මේකේ අයිතිකාරයා හෙන බබා වෙන්න හදන මගෝඩි කාරයෙක්.
    බයික් ගැන මම දන්නා මගුලක් නැ,
    හැබැයි එයේ kandiyange නුල කියවල ගිහින් පොඩි ෂෝ එකක් දාල අවා...

    බයික් දෙකෙම තෙල් ටැංකිය ඇතුලේ අවුලක් නැ වගේ.

    මෙන්න පලවෙනි බයික් එක.

    honda hornet එකක්.

    මම දන්නා විදිහට බයික් එකේ පොටෝ ගත්ත.
    සයිලන්සරේට ඇගිල්ල ගහලත් ගත්තා...
    බයික් එක ලස්සනට තියෙනවා..
    හැබැයි අනිත් ඒවා ගැන නම් දැනුමක් නැ.
    e නිසා පහල පොටෝ ටික ගත්තා....
    මු මේක 375000 ක් කියනවා....

    hT3qKc5.jpg


    twprSL2.jpg


    tp4t7FG.jpg


    dheAZsF.jpg


    uySvqpe.jpg


    0sbPxtz.jpg


    gKFayCn.jpg


    TlzTvp7.jpg



    මෙන්න අනිත් එක
    bandit v එකක්.
    එකෙත් පොටෝ ගැහුවා.
    එක 175000 ක් කියනවා...

    CWXIT2z.jpg


    tbGp75p.jpg


    PppOZD4.jpg


    pqmtk2h.jpg


    mZxRm3K.jpg


    1MSxaNL.jpg


    tY1s6LW.jpg


    B6aRFEs.jpg


    TlzTvp7.jpg



    දැන් මට කියනවද මේ දෙක හොදයිද කියලා....

    bandit එකේ ගාන නම් දරන්නත් ලේසි.
    e නිසා දැනට priority දෙන්නේ ඒකට...

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :shocked::eek::eek::angry:
    තොට පිස්සුද යකොව් ,,,
    bendit normal එකට වඩා නම් V badge modal එක ටිකක් හොදයි
    ඒ උනාට ඕක ගන්නවා නම් පියාජෝ ත්‍රී විල් එකකුත් ගනින් හිටින හිටින තැන ඇදගෙන එන්න
    ඔය ඉලව්වේ කාබ් එක කොච්චර tune කරත් හරියකට සෙට් කරගන්න බැහැ ..
    hornet එක නම් පෙනුමෙන් හොදයි
    ඒත් හරියට බලනකම් කියන්න බැහැ බන් 115ch එකක් නේද
    උබ ch no check කරාද ...
    මමත් hornet 150ch යක් දැම්මා.
    තවම bike එක ජපානේ තව මාසෙකින් විතර එයි.
    stranded සුපිරියටම තියනවා 12000km දුවලා තියෙන්නේ ...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :shocked::eek::eek::angry:
    තොට පිස්සුද යකොව් ,,,
    bendit normal එකට වඩා නම් V badge modal එක ටිකක් හොදයි
    ඒ උනාට ඕක ගන්නවා නම් පියාජෝ ත්‍රී විල් එකකුත් ගනින් හිටින හිටින තැන ඇදගෙන එන්න
    ඔය ඉලව්වේ කාබ් එක කොච්චර tune කරත් හරියකට සෙට් කරගන්න බැහැ ..
    hornet එක නම් පෙනුමෙන් හොදයි
    ඒත් හරියට බලනකම් කියන්න බැහැ බන් 115ch එකක් නේද
    උබ ch no check කරාද ...
    මමත් hornet 150ch යක් දැම්මා.
    තවම bike එක ජපානේ තව මාසෙකින් විතර එයි.
    stranded සුපිරියටම තියනවා 12000km දුවලා තියෙන්නේ ...

    afffata siri..aiyage kln bike eka ko ? :)
    aiya bike business ekta bassada :oo:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    afffata siri..aiyage kln bike eka ko ? :)
    aiya bike business ekta bassada :oo:
    :)
    තියනවා බන් තිලාන් මල්ලී,,,
    ඒක අපේ මල්ලීට දුන්නා ඌ වතු sd කෙනෙක් උට තමයි ඒක නියමෙටම සෙට් වෙන්නේ.
    මට ඒක උසත් වැඩි බන් ,,බංකුවක් තියන්ඩ ඕනි නගින්න ..:(:lol:
    මට කොට model bike තමයි සෙට් වෙන්නේ ..:love:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    රීපොස්ට් බූරුවෝ,,,
    උබට 120ch එකක් තියනවා සෙට් කරන්නද
    ආයේ ඉතිං සුපිරියටම තියනවා.
    ඔය මම bike ගෙන්නන මල්ලිම තමයි japan වලින් bike එක දැම්මේ
    ලක්ෂ හතරට වැඩියනම් පොඩ්ඩක් වැඩි වෙයි මචෝ..
    reg කරලා තියෙන්නේ ..අපේ පැත්තේම එකෙක් ඒක ගන්නවා ගගා හිටියා
    ඌ තවම අරගෙන නම් නැහැ හැබැයි ඇඩ්වාන්ස් කරාද දන්නේ නැහැ.
    මම ඕනි නම් අහලා කියන්නම් ..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    RePost බුවා;19262944 said:
    e අයි බන්.

    :):)



    රත්තරං;12398140 said:
    හොද තරහ කාරයෙක් අල්ලලා ඌට අරන්දීපන් නොමිලේම...
    එතකොට ඌ විනාසයි
    එහෙමත් නෑත්නම් උබට පුලුවන් ලමයි 4 දෙනෙක් එක්ක
    ලෙඩ ගෑනියෙක් බදින්න සමාන අදදෑකීමක් ලබන්න පුලුවන් බෑන්ඩිට් එකක් ගත්තා වගේම
    තව තියෙනවා

    හොද ඉඩම් නඩුවක් තියෙන තෑනකින් බලලා ඉඩම් කෑල්ලක් ගනින්....
    ඒත් ඔය අද්දෑකීමම ලෑබෙනවා....

    අඩෝ නිකන් දුන්නත් බෑන්ඩිට්න්නම් ගන්න එපා..
    උබේ ඊලග ආත්මෙත් එක්ක මජං වෙයි
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Bandit නම් ගන්න එපා පුතෝ . ඔච්චර අඩුවට දෙන්නේ උන්ගේ පු.... අමාරුවට කියලද හිතේ ? ගන්නවානම් hornet එක ගනින් . නැත්තම් උඹට bike එපා වෙයි . අඩුගානේ jade එකක් ගනින් bandit ජරාව නැතුව
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    1st advice eka Bendit eka gana mata amuthuen kiyanna deyak naha kastiya lasanata uttare dila tiyanwa, Ubata laxsha 4k neme 10k tibbat Bendit ekak ganna epa, ubata salli wadinam mage r1 eka ganin 8k dila :P:P:P nikan fz ekak pulsarayak aran padahan ita wda labai, bendit eka gana ubata saralawama kiyanwanam iatawada hodai baduwak badahan iwarai :lol::lol::lol:

    2nd advice eka gana kiyanwam hornet ekak kiwwata hornet ekak nemene ban eka :rofl: balapan eke mitare hornet nemei engime clutch paluwa hornet neme anit side eka pic tibbanam engimat hornet eke nemei kiyanna ida tibuna :lol::lol::lol: so mchan choice is up to u bro, anyway bike eke engine ekanam hoda patai :)



     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    hornet eke condition ekanam ajutha paatai hodama de mechanic kenek ekka gihin balala ganin.....uba bandit eka gannawa kiyanne lamai 3n 4 denek ekka ganiyek gatta wage thamai...sadaa kal oba mage kiyala thiyaganna thamai wenne...uba marenakanma oka wikunannawath labenne na...