ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මචන්ලා ප්‍රශ්න 3ක් තියෙනවා.

1) කෝ බන් අර වැල මරුවා :dull:හවසට කෝල් එකක්වත් දෙන්න ඕනේ මෑන්ස්ට

2) බයික් එකේ හැන්ඩ්ල් එක වමට කපලා තියලා හැන්ඩ්ල් ලොක් කරලා තියෙද්දී හැන්ඩ්ල් එක දකුණට හැරෙව්වොත් යතුරු කට දකුණු පැත්තට ඇල වෙලා හැන්ඩ්ල් එක කෙලින් වෙනවා.දකුණු පැත්තට හරවලා තියෙද්දී එහෙම නෑ.මට සැකයක් තියෙනවා කව්රුහරි ලොක් එක කඩන්න හැදුවද කියලා.හොඳ වෙලාවට ඩිස්ක් ලොක් එක දාලා තිබුණා ඕක අහු උන දවසේ.
ඒ වගේම වම් පැත්තට ලොක් වෙන්නේ නැති නිසා දකුණු පැත්තට ලොක් කරලා තියෙන්නේ.ඊයේ එහෙම ලොක් කරලා තියෙද්දී ලොක් එක ඇරලා බයික් එක ස්ටාට් කරලා යන්න හදලා ආයේ දකුණට ෆුල් කැපුවම හැන්ඩ්ල් එක ලොක් උනානේ.පොඩ්ඩක් ගැස්සුවම හරි ගියා
මේ විදිහට බැලුවම මොකක්ද අවුල කියලා උඹලා හිතන්නේ

3) චේන් ස්ප්‍රොකට් මාරු කරන්න කාලේ හරිද?
දැන් 35000 km දුවලා තියෙන්නේ.අනිද්දා සර්විස් එක.
මේ තියෙන්නේ 32000 km වගේ දුවලා තියෙද්දී ගත්ත 4 ටො එකක්
මුල් ගියර් 3 දී පොඩ්ඩක් ටකස් ටක්ස් ගාන සද්දේ ඇහෙනවා.වැස්ස දවස් වලටනම් කාරස් බරාස් ගානවා.ඒ වෙලාවට ඔයිල් ටිකක් චේන් එකට දැම්මම හරියනවා ටිකක්.මේ පාර මාරු කලොත් හොඳයි වගේ නේද?

yWYktEx.jpg

බජාජ් එකේ චේන් ස්ප්‍රොකට් එක 6300/- වගේ වෙනවා.
ජානක එකේ හොඳ එකක් තියෙනවා කිව්වා 3200/- ඊටත් අඩු එක 1400/-
3200/- එක දැම්මට අවුලක් නැද්ද?
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද

    indiyan bike vala hadle lock eka athin thada karala kadanna puluwan da ban :(
    oka service karanakota galavala balanna kadalada kiyala

    3200එක දාලා ඕක මාරු කරන්න
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    හැන්ඩ්ල් ලොක් එකේ පින් එක ඇතුලටම යන්නේ නැති කේස් එකක් වගේ ඕක මට හිතෙන්නේ..එහෙම උනාම පින් එක වදිනවා කපද්දී..

    බුදු අම්මේ ඔය ස්පොකට් එක මාරු කරපන්..කෝ දැති නෑනේ ඕකේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා pulsar 150 එකට tyre 2 දාගන්න ඕන :). මොකක්ද හොඳම tyre එක. ගාන අවුලක් නැ :). tubeless වෙන්න ඕන :). පිටිපස්සේ original එන size එකට වඩා ටිකක් ලොකු size එකක් දාන්න බැරිද:eek: . මේකට මොනාද මචන් දාන size :oo:? බොරලැස්ගමුව අවට කොහෙද තියෙන්නේ හොඳ තැනක් ගන්න . :baffled:

    මම නම් දාලා තියෙන්නේ MRF..පිටිපස්සට 110 දාන්න පුළුවන්..පෙනුමත් හොදයි එතකොට..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    indiyan bike vala hadle lock eka athin thada karala kadanna puluwan da ban :(
    oka service karanakota galavala balanna kadalada kiyala

    3200එක දාලා ඕක මාරු කරන්න

    අතින් තද කලාට කැඩෙන්නේ නෑ බොල:growl:
    බර දාලා ගස්සලා ගත්තමනම් කඩලා යනවා.මම පල්සර් එකක් ලොක් කඩලා උස්සන සීන් එකක වීඩියෝ එකක් දැක්කා.

    එල මචන් මමත් හිතුවෙත් 3200 එක දාන්න
    ජන්තු අයියා;19269293 said:
    හැන්ඩ්ල් ලොක් එකේ පින් එක ඇතුලටම යන්නේ නැති කේස් එකක් වගේ ඕක මට හිතෙන්නේ..එහෙම උනාම පින් එක වදිනවා කපද්දී..

    බුදු අම්මේ ඔය ස්පොකට් එක මාරු කරපන්..කෝ දැති නෑනේ ඕකේ

    එහෙමත් කේස් එකක්ද?අනිද්දා සර්විස් දැම්මම ගලවලා බලවනවා එහෙනම්.

    අනිද්දට දානවා බන් :)
    35000 km දිව්වා මදැයි නේ :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    චමිත මාමේ.....

    වැලා වැල ප්‍රඩක්ෂන් ට්‍රේනින් එකක......

    යතුරු කටට ඔයිල් ටිකක් එහෙම වක් කරන්නේ නැතැයි....??

    බජාජ් බොරු ගණන් බං...... ජානක එකෙන් අරන් දාපන්.... :yes: 35000Km වලට ඔච්චර හරියක් උනේ ඕකේ චේන් ගාඩ් එක නැති නිසා වැලි දූවිලි යන නිසා වෙන්න ඈති නේ.....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19269369 said:
    මම නම් දාලා තියෙන්නේ MRF..පිටිපස්සට 110 දාන්න පුළුවන්..පෙනුමත් හොදයි එතකොට..

    :shocked: මාමගේ ඉතින් 200 එකක් නේ....?? අපේ 150 නේ.... වෙනස්.... මම හිතන්නේ 110 වලට වඩා ලොකු එකක් දාන්න බෑ.... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ සිංහලුනේ...:cool:

    වැඩ අප්පා.. ඒ මදිවට එතන කෙලවෙච්ච සමහර් දේවල් හදල දෙන්නත් එව්වා..:baffled:

    චමිතට කිව්වා මාරු කරන්න කියලා ස්පොකට්.. :yes:
     
    අනාථ බයික්. අපේ නම් 120ත් ගානක්වත් නෑ..:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අතින් තද කලාට කැඩෙන්නේ නෑ බොල:growl:
    බර දාලා ගස්සලා ගත්තමනම් කඩලා යනවා.මම පල්සර් එකක් ලොක් කඩලා උස්සන සීන් එකක වීඩියෝ එකක් දැක්කා.

    එල මචන් මමත් හිතුවෙත් 3200 එක දාන්න

    එහෙමත් කේස් එකක්ද?අනිද්දා සර්විස් දැම්මම ගලවලා බලවනවා එහෙනම්.

    අනිද්දට දානවා බන් :)
    35000 km දිව්වා මදැයි නේ :)

    60ක් විතර දිව්වා ආපු ස්පොකට් දෙකෙන්...:P
    DID හෙවි ඩියුටි චේන් එකක් දාන්න. නෝමල් එකට වඩා කල් පවතිනවා..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    ආ සිංහලුනේ...:cool:

    වැඩ අප්පා.. ඒ මදිවට එතන කෙලවෙච්ච සමහර් දේවල් හදල දෙන්නත් එව්වා..:baffled:

    චමිතට කිව්වා මාරු කරන්න කියලා ස්පොකට්.. :yes:

    :shocked: උඹ ඉතින් ඒවා හදපු උන්ගේ වැරදිත් හොයලා ඕක හදයි ලෙසටම....... එල පොඩි එකෝ...... උඹට එතනම ගොඩ යන්න කියලා ප්‍රාර්ථනා කරනවා..... :D :yes: :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත මාමේ.....

    වැලා වැල ප්‍රඩක්ෂන් ට්‍රේනින් එකක......

    යතුරු කටට ඔයිල් ටිකක් එහෙම වක් කරන්නේ නැතැයි....??

    බජාජ් බොරු ගණන් බං...... ජානක එකෙන් අරන් දාපන්.... :yes: 35000Km වලට ඔච්චර හරියක් උනේ ඕකේ චේන් ගාඩ් එක නැති නිසා වැලි දූවිලි යන නිසා වෙන්න ඈති නේ.....??
    හවස කෝල් කළා මම.එතකොට කිව්වා ඔය සිද්දිය.:)
    ඔයිල් දාලා තියෙනවා.හිර වෙනවා වගේ දැනෙන වෙලාවට.
    ඔව් චේන් ගාර්ඩ් එකක් නෑනේ.ඒක තමා කලින් කෙල වුණේ.
    මාමා කියක් දුවලද දැන් ?
    60ක් විතර දිව්වා ආපු ස්පොකට් දෙකෙන්...:P
    DID හෙවි ඩියුටි චේන් එකක් දාන්න. නෝමල් එකට වඩා කල් පවතිනවා..:yes:

    එල එල
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    60ක් විතර දිව්වා ආපු ස්පොකට් දෙකෙන්...:P
    DID හෙවි ඩියුටි චේන් එකක් දාන්න. නෝමල් එකට වඩා කල් පවතිනවා..:yes:

    Paw yako did danna kiyanna epa u ethana gihin gana ahuwa gaman kalanthe dala vateyi..

    Did chao ekak aduma 7000k vath venava Spocket th e ganan thama
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Paw yako did danna kiyanna epa u ethana gihin gana ahuwa gaman kalanthe dala vateyi..

    Did chao ekak aduma 7000k vath venava Spocket th e ganan thama

    නෑ බන්..:no: DID තායිවාන් එක තියනවා ගනන් අඩුයි ඊට වඩා ගොඩක්.. ඒක අවුලක් නෑ සෑහෙන කාලයක් දුවන්න පුලුවන්. කොහොමත් ඉන්දියන් ඒවට වඩා හොඳයි.:yes: