What is the meaning of your Elakiri ID?

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම මේක අපේ අක්කා කෙනෙකුට හදපු එකවුන්ට් එකක්. මට ඒ දවස් වල එකොවුන්ට් එකක් තිබුනෙ නෑ. එයාට ටික දවසකින් එපා වුනා. ඉතින් මම මේ එකවුන්ට් එක ගත්තා. නම ආවේ කොහොමද කියලා මතක නෑ.:D

    hehe ekane :) Man oya id eka dakala hithala thiyenava gahanu lamayek ge id ekak vage unata posts daane ehema nemey neda kiyala;):D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :lol:Maru denna awith thiyene:rolleyes:

    Kolavaritath ona vunaala neda kellekge namin id ekak hadaaganna :P:rofl:

    කොලවරි කියන්නේ කෙල්ලෙක් ගේ නමක් නෙමෙයිද? :nerd: මම මේච්චර කල් එහෙමයි හිතන් හිටියේ..කෙල්ලෙක් වගේ නෙමෙයිද පෙන්නේ? :dull::(:sorry:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කොලවරි කියන්නේ කෙල්ලෙක් ගේ නමක් නෙමෙයිද? :nerd: මම මේච්චර කල් එහෙමයි හිතන් හිටියේ..කෙල්ලෙක් වගේ නෙමෙයිද පෙන්නේ? :dull::(:sorry:
    Dan wadak na saho hamoma dannavaa oya kollek kiyalaa :(
    Oka daaganna kalin magen ahuwanam man kiyanavane honda ID ekak :nerd: