මම මේක අපේ අක්කා කෙනෙකුට හදපු එකවුන්ට් එකක්. මට ඒ දවස් වල එකොවුන්ට් එකක් තිබුනෙ නෑ. එයාට ටික දවසකින් එපා වුනා. ඉතින් මම මේ එකවුන්ට් එක ගත්තා. නම ආවේ කොහොමද කියලා මතක නෑ.![]()
hehe ekane
Man oya id eka dakala hithala thiyenava gahanu lamayek ge id ekak vage unata posts daane ehema nemey neda kiyala




Maru denna awith thiyene
මම මේච්චර කල් එහෙමයි හිතන් හිටියේ..කෙල්ලෙක් වගේ නෙමෙයිද පෙන්නේ? 



