ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
සුබ උදැසනක්
වහිනවා බොලව්

මචන්ලා මගේ බයික් එකේ හැන්ඩ්ල් ලොක් එකේ කේස් එක මම කිව්වේ.අන්න ඒකට හේතුව තමා යතුරු කටේ පහල තියෙනවා ඇන 2ක් අන්න ඒවා බුරුල් වෙලා.ඒක තද කලාම හරි ගියා.උබලගේත් බයික්වල යතුරු කටවල් හෙලවෙනවානම් එහෙම ඒ ඇන තද කරලා දාපල්ලා
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද

    he he mage eke thiyenne 5mm yakada kambiyak eka kadanna nam patta amarui...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ගෙදරින් යන්නෙ 7ට බං

    ඔව් මාමි ඔයිල් මාරු කරන්නෙ 6000න් වගේ.. මොබිල් තමා දාන්නෙ මම නම්.. :cool::cool:

    7ට තමා ගෙදරින් යන්නෙ :yes::yes:
    වැසි නං ඉතින් කියල වැඩක් නෑ, :growl::growl:
    මේ ටිකේම හොඳට නෑව. වැස්ස කොච්චර වැස්සත් රේන්කෝට් එක දාං යනව. :dull:
    ඒක දැම්මට තුන්මුල්ල තෙමෙනව. එහෙම නොතෙමෙන එකක් තාම සෙට්වෙලා නෑ :lol::lol:

    :shocked: 7ට ගිහින් වෙලා ඈද්ද ඔය දුර අදින්න.....??

    මොබිල් එක 6000ක් පුලුවන්ද....?? මම මොබිල් එක දාලත් 2500ට අඩුවෙන් ඔයිල් එක මාරු කරනවනේ.......!! :baffled:

    අපොයි ඔව් බං..... ජැකට් මොන ජාතියෙන් ගත්තත්...... හොද වැස්සකට සෙට් උන ගමන් මූට්ටු වලින් වතුර ඈතුලේ....... අනික ගොඩක් වෙලා වැස්සෙම පදිනකොට ඈගිලි ටික එහෙම.... සීතල වෙලා ගල් ගැහෙනවා.......!! :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Sticker Bomb එකක් ගෙනල්ල ගහන්න. Ebay එකෙන් රෝලක්ම අඩුවට ගේන්න පුලුවන් .
    මුලින් පේන්ට් එක ගහල ඉන්න ඕන
    දැං හොන්ඩ ඩියෝ වල එහෙම වැහෙන්න ගහනව ඕව...

    හොඳ අන්ඩකෝට් එකක් ගහපං දිගටම තියාගන්න අදහසක් තියනවනං

    bomb එව්වා සෙට් නෑ
    කස්ටම් එකක් ගහන්නේ බං.

    ඕ. දිගටම තියාගන්න තමා බං බැලුවේ..

    ටින්කරින් කරන අයනම් දන්නව.කලු පාට Zinc Phospate තීයෙන එකක් තමා ගාන්නෙ.ආයෙ පේන්ට් එකෙදිත් එකක් ගානව ඒක හෙන ගනන් හැබැයි.අයිය කෙනෙක්ගෙ VW 1303 එකකට කලා:yes::yes:

    අහලා කියනවයි
    අඩේ දැන් නේම මතක් උනේ උගෙන් අහන්න තිබුනා නේන්නම්.. :nerd:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: 7ට ගිහින් වෙලා ඈද්ද ඔය දුර අදින්න.....??

    මොබිල් එක 6000ක් පුලුවන්ද....?? මම මොබිල් එක දාලත් 2500ට අඩුවෙන් ඔයිල් එක මාරු කරනවනේ.......!! :baffled:

    අපොයි ඔව් බං..... ජැකට් මොන ජාතියෙන් ගත්තත්...... හොද වැස්සකට සෙට් උන ගමන් මූට්ටු වලින් වතුර ඈතුලේ....... අනික ගොඩක් වෙලා වැස්සෙම පදිනකොට ඈගිලි ටික එහෙම.... සීතල වෙලා ගල් ගැහෙනවා.......!! :dull:

    Hadle ekata heter grip 2k set kara ganna. Seethalata ata gal venne na
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    pulsar 150 petrol kiyakwithara karanawada
    mage 37km/l karanne.....

    :shocked: අළුතෙන්ම ගත්ත එකක් නම් මුල්ම සර්විස් දෙක ඉවර වෙනකම් ඔය වගේ තමා....... :yes:

    නොමල් 40+ කරනවා...... 43ක් විතර..... :D

    දුර යනවා නම් 50+ කරනවා..... :D :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ටින්කරින් කරන අයනම් දන්නව.කලු පාට Zinc Phospate තීයෙන එකක් තමා ගාන්නෙ.ආයෙ පේන්ට් එකෙදිත් එකක් ගානව ඒක හෙන ගනන් හැබැයි.අයිය කෙනෙක්ගෙ VW 1303 එකකට කලා:yes::yes:

    Mama dakala thiyenava service center vala tank eka yata gahanava. Vadeta 400k da koheda gannava
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    සුබ උදැසනක්
    වහිනවා බොලව්

    මචන්ලා මගේ බයික් එකේ හැන්ඩ්ල් ලොක් එකේ කේස් එක මම කිව්වේ.අන්න ඒකට හේතුව තමා යතුරු කටේ පහල තියෙනවා ඇන 2ක් අන්න ඒවා බුරුල් වෙලා.ඒක තද කලාම හරි ගියා.උබලගේත් බයික්වල යතුරු කටවල් හෙලවෙනවානම් එහෙම ඒ ඇන තද කරලා දාපල්ලා

    :dull: ලොවෙත් වහිනවා බං...... :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: මෙහේ ගන්න තියෙනවද බං....?? ග්ලවුස් දෙක දාන නිසා ඕවා හයි කරාට වැඩක් නැති වෙයි......!! :baffled:
    සර්ජිකල් ග්ලවුස් දෙකක් දාන්න.පොඩි ගානක් වෙන්නෙ.අතටත් පහසුයි තෙමෙන්නෙත් නෑ :)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :shocked: 7ට ගිහින් වෙලා ඈද්ද ඔය දුර අදින්න.....??

    මොබිල් එක 6000ක් පුලුවන්ද....?? මම මොබිල් එක දාලත් 2500ට අඩුවෙන් ඔයිල් එක මාරු කරනවනේ.......!! :baffled:

    අපොයි ඔව් බං..... ජැකට් මොන ජාතියෙන් ගත්තත්...... හොද වැස්සකට සෙට් උන ගමන් මූට්ටු වලින් වතුර ඈතුලේ....... අනික ගොඩක් වෙලා වැස්සෙම පදිනකොට ඈගිලි ටික එහෙම.... සීතල වෙලා ගල් ගැහෙනවා.......!! :dull:

    අපෝ වෙලා ඇති මාමි...

    ඉතින් ඇයි මාමි 2500න් මාරු කරන්නෙ.. සර්විස් වල උන්ගෙ කීමට නේද? :nerd::nerd:

    ඇයි සපත්තු අස්සට වතුර ගියාම තියන ආතල් එක
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අපෝ වෙලා ඇති මාමි...

    ඉතින් ඇයි මාමි 2500න් මාරු කරන්නෙ.. සර්විස් වල උන්ගෙ කීමට නේද? :nerd::nerd:

    ඇයි සපත්තු අස්සට වතුර ගියාම තියන ආතල් එක

    :dull: කතා කරලා වැඩක් නෑ..... මට සෙට් උන හොදම වැස්ස තමා දඹුල්ලේ ඉදන් ගෙදරට එනකම්ම එක දිගට තිබ්බ වැස්ස...... එදා නම් බයික් කියන එක එපාම උනා...... :dull: තනියමත් නෙවේ ඩබල් දාලා....... ගෙදර ආවහම කකුල් අත පය අයිස් වල දාලා වගේ තිබ්බේ...... :baffled:

    :shocked: මොබිල් අර 720/= ගානට අරන් දාන ඔයිල් එක එච්චර දුවන්න පුලුවන්ද...?? මම නම් කැල්ටෙක්ස් දැම්මත්...... කැස්ට්‍රෝල් දැම්මත් 2500ට අඩුවෙන් මාරු කරනවා බං සර්විස් එකේදි..... :)