Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

L-Smoker

Member
ලඟදි දවසක් මම බයික් එකේ යනකොට ප්‍රිමෝ එකක යන ගැනියෙකුට තෙරුම් කරලා දුන්නා අඬන්න, එකි ඒත් මට්ටු නැහැ මිනිහට කොල් කරලා එන්න කිව්වා, මිනිහා අපේ පැත්තේ ටිකක් ප්‍රසිද්ධ චරිතයක්, මම ඒකටත් කියලා දුන්නා පාරේ වාහන එලවන්නේ කොහොමද, කොච්චර ලොකු කෙනෙක් උනොත් බලපත්‍රයක් අරගෙන වාහනයක් එලවනවනම් එයා රියදුරෙක්, රියදුරෙක් නම් මාර්ග නිති පිලිපදින්න ඕනා හැටි කොහොමද කියලා. පව් පස්සේ නොන්ඩි වෙලා ලොකුකම් රෙද්ද පල්ලේන් බෙරගෙන ලස්සනට දෙන්නම යන්න ගියා,

ඒ ගෑනිට පොන්න මිනිහෙක් ඉන්න ඇත්තෙ
මම එහෙම උනා නම් තොට කණ පැලෙන්න එකක් දෙනවා
වැරැද්ද 100%ක් මගේ ගෑනි ගේ අතේ උනත්:P

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    තව එකෙක්ට රිදිලා "tho meriyan" කියල රේප් කපල ගිහින් :lol: කපපු එකාට කියන්න තියෙන්නේ, උඹත් මේ වගේම වමෙන් දානවා ඇති..මට කමක් නැහැ උඹ කොහෙන් දැම්මත්..එත් උඹ උඹේම ජීවිතෙයි අනතුරේ දාගන්නේ..පරිස්සමෙන් පලයන් මචන් :yes:
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මමත් බයික් පදිනවා එත් කවදාවත් වමෙන් ඉස්සර කරන්නේ නැහැ වාහනේ යන වෙලාවට උබට උනා වගේ සිද්දි හැමදාම එකක් හරි අනිවා වෙනවා දැන් හැම එකාම බයික් පදින්න අරන් නිතිය දන්නෙත් නැ මොකක්වත් නෑ...සමහර එවුන් වමෙන් ඉස්සර කරලා ඉවර වෙලා තව මුනත් බලල යන්නේ රෙද්ද මහා එපාම කරපු වැඩක් බන් වමෙන් ඉස්සර කරන එක... :growl::growl::growl::growl:
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    Mamath bike eke yanne bn. Piliyandala idala Bambalapitiyata ude hawasa. Dannwane traffic eka gana. Overtake karana tharamak koranne mama nan වමෙන් ma thamayi. :lol::lol::lol: sathi dekakata withara kalin wamata harawanna giyapu car ekaka wadila gutith kaawa. :rofl::rofl::rofl: eth hadenne na bn.
    :lol::lol::lol:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mamath bike eke yanne bn. Piliyandala idala Bambalapitiyata ude hawasa. Dannwane traffic eka gana. Overtake karana tharamak koranne mama nan වමෙන් ma thamayi. :lol::lol::lol: sathi dekakata withara kalin wamata harawanna giyapu car ekaka wadila gutith kaawa. :rofl::rofl::rofl: eth hadenne na bn.
    :lol::lol::lol:

    ඔය ඉන්න එකෙක්..:growl: :growl: කවුද උඹට ගැහුවේ? :lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒ ගෑනිට පොන්න මිනිහෙක් ඉන්න ඇත්තෙ
    මම එහෙම උනා නම් තොට කණ පැලෙන්න එකක් දෙනවා
    වැරැද්ද 100%ක් මගේ ගෑනි ගේ අතේ උනත්:P

    හොද වෙලාවට උබගේ ගෑනි නොවුනේ . . .
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    ඔය ඉන්න එකෙක්..:growl: :growl: කවුද උඹට ගැහුවේ? :lol:

    Car eke pitipasse hitiya ban hena size dial dekak. Lagata awilla kane paarak athaariya. :lol: Man kiuwa "ayye brake adui ekai" kiyala :lol: ata deka thalaganne nathuwa palayan kiuwa. Car ekatath mukuth damage na ban. Side kannadiya namuna anith paththata :rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    :lol::lol::lol::lol:
    ලැජ්ජ නැතිව කියන ලස්සන..
    තොගේ දෙකම නැතත් එකක් හරි තලල යවන්න තිබුණේ..:lol::lol::lol::lol::lol:
    සති 3, 4ක් කුරු කුරු ගගා ඉන්න.:nerd::nerd::nerd::nerd:
    .​
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හොද වෙලාවට උබගේ ගෑනි නොවුනේ . . . [/SIZE][/COLOR]

    :lol::lol::lol::lol: චතුපැටියට අත තිබ්බොත් අපිත් නිකක් ඉන්නේ නෑ.විට්ස් ක්ලබ් එකම දම්මලා සලකවනවා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Car eke pitipasse hitiya ban hena size dial dekak. Lagata awilla kane paarak athaariya. :lol: Man kiuwa "ayye brake adui ekai" kiyala :lol: ata deka thalaganne nathuwa palayan kiuwa. Car ekatath mukuth damage na ban. Side kannadiya namuna anith paththata :rofl:
    අනේ බොල උඹනම්
    යකෝ සිරාවටම බ්‍රේක් අඩුවෙන්ද තිබ්බේ.බෝල්ගාර්ඩ් එකක්වත් දාන් පලයන්.නැත්නම් වැදිච්ච වෙලාවක 3 හොයාගන්නවත් නැතිවෙයි.එහෙම නැත්නම් ටැංකියේ ඇලවිලා තියෙයි :lol::lol::lol:
    :lol::lol::lol::lol:
    ලැජ්ජ නැතිව කියන ලස්සන..
    තොගේ දෙකම නැතත් එකක් හරි තලල යවන්න තිබුණේ..:lol::lol::lol::lol::lol:
    සති 3, 4ක් කුරු කුරු ගගා ඉන්න.:nerd::nerd::nerd::nerd:
    .​
    :lol::lol:
    එහෙමනම් ඉතින් උගේ ගෑනි උනත් කමක් නැහැ බන් . . . ;)

    :lol::lol:
     
    L-Smoker

    Member
    :lol::lol::lol::lol: චතුපැටියට අත තිබ්බොත් අපිත් නිකක් ඉන්නේ නෑ.විට්ස් ක්ලබ් එකම දම්මලා සලකවනවා.

    එහෙමනම් ඉතින් උගේ ගෑනි උනත් කමක් නැහැ බන් . . . ;)

    සලකන්නේ රෙප් කපලා, ටැග් වලින් බැනලා නෙ? :lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මෙන්න වටිනා වැඩක්..

    මංතීරු නීතිය අද සිට යළිත්​

    THURSDAY, 26 NOVEMBER 2015 - 8:32

    නියමිත මංතීරුවලින් බැහැරව අපරීක්ෂාකාරී ලෙස රථවාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගන්නා මංතීරු නීතිය අද සිට යළි ක්‍රියාත්මක කිරීමට පොලීසිය සූදානම් වනවා. ඒ අනුව කොළඹට ඇතුලූවන සියලූම මාර්ගවල අද පෙරවරු හයේ සිට මෙම නීතිය ක්‍රියාවට නංවන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

    ප්‍රධාන වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ජයන්ති පුර සිට කොළඹ දක්වා දිවෙන කොටසේ වැඩි නිලධාරීන් ප්‍රමාණයක් යොදවා මෙම නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති. රථවාහන තදබදය සහ රථවාහන අනතුරු අවම කරගැනීම මෙහි අරමුණ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

    NEW TRAFFIC LANE LAW EFFECTIVE FROM TOMORROW​

    WEDNESDAY, 25 NOVEMBER 2015 - 19:02

    The traffic lane law which gives police the authority to arrest drivers who change their lanes haphazardly will be strictly implemented from tomorrow.

    Police will be monitoring the route from Jayanthipura to Colombo on the Sri Jayewardenepura road. Any violations will lead to an arrest.

    In due course, the law will be implemented against reckless drivers around the city, along other main roads.

    Source: Hiru News
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපිත් බයික් පදිනව. ඒත් වමෙන් දානව කියන්නෙ සියදිවි හානිකර ගැනීමක් වගේ. වැරදුනොත් කිසිම අතකින් පිළිසරණක් නෑ. නීතියෙන් වගේම ශාරීරික හානි පැත්තෙනුත් කිසිම ගැලවීමක් නෑ. අනිත් දේ තමා තදාසන්න පැතිවලග වමෙන් දාගෙන ඉස්සර කෙරුවත් අපේ ගමන ඉක්මන් වෙන්නෙ නෑ. කලර් ලයිට් ගාව අර ඉස්සර කරපු වාහනේ එක්ක එක පේලියට ඉද්දි කොහොමද ආතල් එක.

    අනිත් දේ තමා නිතරම හිතේ තියාගන්ඩ ඔ්නෙ ඉස්සරහින් වගේම පිටිපස්සෙන් එන්නෙ පිස්සො කියල. එහෙම හිතාගෙන පුලුවන් උපරිම පරිස්සමෙන් අපි යන වාහනේක කල්පනාවෙන් යන එක තමා අපේ වගකීම.