ලඟදි දවසක් මම බයික් එකේ යනකොට ප්රිමෝ එකක යන ගැනියෙකුට තෙරුම් කරලා දුන්නා අඬන්න, එකි ඒත් මට්ටු නැහැ මිනිහට කොල් කරලා එන්න කිව්වා, මිනිහා අපේ පැත්තේ ටිකක් ප්රසිද්ධ චරිතයක්, මම ඒකටත් කියලා දුන්නා පාරේ වාහන එලවන්නේ කොහොමද, කොච්චර ලොකු කෙනෙක් උනොත් බලපත්රයක් අරගෙන වාහනයක් එලවනවනම් එයා රියදුරෙක්, රියදුරෙක් නම් මාර්ග නිති පිලිපදින්න ඕනා හැටි කොහොමද කියලා. පව් පස්සේ නොන්ඩි වෙලා ලොකුකම් රෙද්ද පල්ලේන් බෙරගෙන ලස්සනට දෙන්නම යන්න ගියා,
ඒ ගෑනිට පොන්න මිනිහෙක් ඉන්න ඇත්තෙ
මම එහෙම උනා නම් තොට කණ පැලෙන්න එකක් දෙනවා
වැරැද්ද 100%ක් මගේ ගෑනි ගේ අතේ උනත්
මම එහෙම උනා නම් තොට කණ පැලෙන්න එකක් දෙනවා
වැරැද්ද 100%ක් මගේ ගෑනි ගේ අතේ උනත්

කපපු එකාට කියන්න තියෙන්නේ, උඹත් මේ වගේම වමෙන් දානවා ඇති..මට කමක් නැහැ උඹ කොහෙන් දැම්මත්..එත් උඹ උඹේම ජීවිතෙයි අනතුරේ දාගන්නේ..පරිස්සමෙන් පලයන් මචන් 




